IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


ඩුබායි ‍හාම්පුතාට පොලු තැබූ ලක් සේවකයෝ හිරේට

ඩුබායිහි රථවාහන අලෙවිසලක සේවයේ නිරතව සිටියදී එහි තිබූ මෝටර් රථ 11ක් සොරකම් කොට  අනවසරයෙන් විකුණා පළා ගිය ශ්‍රී ලාංකික සේවකයන් තිදෙනකුට ඩුබායි අපරාධ අධිකරණය වසර තුන බැගින් සිර දඬුවම් නියම කර ඇතැයි ඩුබායි තානාපති ආරංචි මාර්ග පවසයි.


ඩොලර්  මිලියන 2.8ක් (රුපියල් මිලියන 410) වටිනා මෝටර් රථ 11ක් මෙම ලාංකික සේවකයින් එහි හිමිකරු විදේශ ගතව සිටින අවස්ථාවක විකුණා පළා ගොස් ඇති බවට එරට අධිකරණය හමුවේ ගොනු වූ නඩු විභාගයකින් පසුව මෙම දඬුවම් පනවා ඇත.

ඔවුන්ට සිර දඬුවමට අමතරව අධිකරණය ඔවුන්ට ඩිරාම්  එක්ලක්ෂ 50,000 බැගින් වූ මුදල් දඩ ද නියම කර ඇති අතර සිර දඬුවම් කාලය නිමවීමෙන් පසුව ඔවුන් රටින් පිටුවහල් කරන ලෙසද නියෝග කැර ඇත.



අදහස් (0)

ඩුබායි ‍හාම්පුතාට පොලු තැබූ ලක් සේවකයෝ හිරේට

සරත් Wednesday, 27 April 2016 09:56 AM

රටේ නම කාපල්ලා , මෙහෙ වැඩ කරන ලංකාවේ හැමෝටම මහා අවනම්බුවක්, මුන් නිදහස් වෙලා ලංකාවට අා දාට නැවත හිරේ දන්නා ඕන රටේ නම ට අගෞරව කළාට (බ)

:       0       0

ආනන්ද දොඩන්ගොඩ Wednesday, 27 April 2016 11:37 AM

මම නම් කියන්නේ මොවුන්ට දුන් දඬුවම් ලිහිල් වැඩිය කියා , ජිවත් වීම සඳහා ලංකාවේ පිට රට ගොස් , ජිවත් වීමට රැකියව දුන් හාම්පුතාට මෙවෙනි දෙයක් කිරීම සහ ලංකාවට අපකීර්තියක් කිරීම , මොවුන් කවදා හෝ ලංකාවට ආපසු නැවතත් අප රටේදී දඬුවම් කළ යුතුයි (බ)

:       0       0

කුමාර් මෙන්ඩිස් Wednesday, 27 April 2016 07:23 AM

කරන්න පුළුවන් උපරිම හොර වැඩ කරලා අන්තීමට අරාබි අයට බනිනවා.ගල් ගහල මරනවා අරක මේක කියලා.බලන්න පොඩි හොරකමක්ද මේ බය නැති කමක් (බ)

:       0       0

සදුන් Wednesday, 27 April 2016 07:41 AM

හොරකම් කළ මුදලින්ම දඩේ ගෙවන්න පුළුවන් ඉතුරු මුදලින් ලංකාවට ඇවිත් තේ වත්තක් අරගෙන දියුණු වෙනවා දානයකුත් දෙනවා (හේ)

:       0       0

බණ්ඩාර Wednesday, 27 April 2016 07:42 AM

ලැජ්ජයි වෙලා තියෙන දේ දැක්කම.(හේ)

:       0       0

අසංග Wednesday, 27 April 2016 08:14 AM

අනිවාර්යෙන්ම මේ වගේ වැඩ කරන්නේ අර වගේ අය තමයි..(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති ඇමතීන්ගේ රාජකීය බලපත්‍රයත් අහෝසියි
2024 සැප්තැම්බර් මස 30 574 0

සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර (deplomatic passport) පාර්ලිමේන්තුව ව


ශ්‍රී ලංකන් විකිණීම ජනපති අණින් නවතියි
2024 සැප්තැම්බර් මස 30 977 0

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොටස් අවම වශයෙන් සියයට 51 ක් විකුණා දැමීමට පසුගිය රජය ක්‍රියාත්මක කළ සැලැසුම අත්හැර දැමීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප


මන්ත්‍රී වාහන, විශ්‍රාම වැටුප් නතර කිරීම ගැන හොයන්න කමිටුවක්
2024 සැප්තැම්බර් මස 30 818 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් ක


ඉන්ධන මිල පහළට
2024 සැප්තැම්බර් මස 30 1588 0

ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය.


සයිබර් අපරාධකවන් මෙරටට ඒම ජාතික ආර්ථිකයට විශාල බලපෑමක්
2024 සැප්තැම්බර් මස 30 465 0

යුක්ක්‍රේන, බල්ගේරියන් හා ඉන්දීය ජාතික සයිබර් අපරාධකවන් විශාල ප්‍රමාණයක් සංචාරකයින් ලෙස මෙරටට ඇතුළු වී සිදු කරන මුදල් වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධ


ලෙබනන් සහ සිරියා ශ්‍රී ලාංකිකයනට විශේෂ පණිවිඩයක්
2024 සැප්තැම්බර් මස 30 236 0

ලෙබනනයේ සහ සිරියාවේ මතුව ඇති අවිනිශ්චිත තත්වය හේතුවෙන් එම රටවල සංචාරය කිරීමෙන් වළකින්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය එම රටවල් පිළිබඳ සංචාරක උපදේශනය ය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38301 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25232 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 304 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site