IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


ඩුබායි හි සර්වරාත්‍රික පිරිත් දේශණයක්

(චමිල් ඩුබායි සිට) ඩුබායි හි ශ්‍රී ලංකා සංස්කෘතික කේන්ද්‍රයේ මෙහෙයවීමෙන් කොරතොට වෙසභූ හිමියන්ගේ අනුශාසකත්වයෙන් 2012 දෙසැම්බර් මස 31 වැනි දින සර්ව රාත්‍රික පිරිත් දේශනාවක් පැවැත්විණි. පසුදින උදේ සහ දහවල් දන් පිළිගැන්වීමෙන් මෙම පිංකම් නිමාවට පත්විය. මේ සදහා ඩුබායි හි වෙසෙන ලාංකික බෞද්ධයන් විශාල පිරිසකගේ සහභාගි විය.



අදහස් (0)

ඩුබායි හි සර්වරාත්‍රික පිරිත් දේශණයක්

නීල් Friday, 01 March 2013 02:37 PM

මේ පිරිත ගැන කිසිම ආරංචියක් ලැබුනේ නෑ. නැත්නම් අපේ ගොඩක් දෙනෙක් සහභාගී වෙන්න තිබුනා.. (ස)

:       0       0

රොහාන් Saturday, 26 January 2013 01:49 PM

චාමර නිවැරදියි. (නි)

:       0       0

සෑම් Sunday, 20 January 2013 03:20 PM

පුලුවන්නම් පන්සලක් හදන්න. පිටරට ඉන්න අපිත් සහයෝගයක් දෙන්නම්! (ත)

:       0       0

රොෂාන් Friday, 11 January 2013 06:16 PM

නියමයි. සාධු සාධු! (නි)

:       0       0

ඉෂාරක් Friday, 25 January 2013 04:47 PM

ඉස්ලාම් ආගමට අනුව උනත් කොහේ උනත් ඒගොල්න්ගෙ ආගම පිළිපදින්න පුළුවං මේක තමයි ඒකට දෙන්න පුළුවං හොදම උදාහරණය.. (සෞදිඅරාබියෙ ඒක වෙන්නේ නැත්තේ ඒකෙ පුන්‍ය නගරවල් දෙකක් තියෙන නිසා.. හරියට වතිකානුවල අන්‍යආගමික ස්ථාන නැතිව වගේ..) හරියට ස්ලාම් දහම පරිශිලනය කරලා බල්නන කෙනෙකුට මුස්ලිම් අයව හොදට වටහාගන්න පුළුවං..(නු)

:       0       0

ධම්සර Sunday, 03 March 2013 12:03 PM

ඩුබාඊ වලත් පන්සලක් තියෙනවා. පින් රැස් කරගෙනිමටත් ධර්මය අවබෝද වීම පිණිසත් අපි වෙනුවෙන් ස්වාමින් වහන්සෙලා වැඩ සිටින බව කරුණාවෙන් දැණුම් දෙමි. (දී)

:       0       0

සමන්ති Saturday, 16 February 2013 02:12 PM

ඉතාම හොද වැඩක් බුදු දහම ලොව පුරා පැතිරේවා..!(නු)

:       0       0

ෂිරාස් Sunday, 24 February 2013 11:21 AM

මේ වගේ හොඳ පුවත් වලට අදහස් දෙන සිංහල පිරිස් අඩුයි... (ස)

:       0       0

චමීර Wednesday, 16 January 2013 10:01 AM

මෙන්න නියම අරාබි රටවල් (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටු කරනවා
2024 ඔක්තෝබර් මස 06 18 0

පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ පරීක්ෂණ කඩිනම් කර එවන් ඛේදවාචකයක් නැවත රට තුළ ඇති නොවීමට පසුබිම සකසන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


ජනපති කටුවාපිටියට යයි
2024 ඔක්තෝබර් මස 06 15 0

පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ පරීක්ෂණ කඩිනම් කර එවන් ඛේදවාචකයක් නැවත රට තුළ ඇති නොවීමට පසුබිම සකසන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


පාකිස්තානු සිරකරුවන් 56 ක් පිටත් කර යවයි
2024 ඔක්තෝබර් මස 06 111 0

මත්ද්‍රව්‍ය චෝදනා මත බන්ධනාගාර ගතව සිටි පාකිස්තාන ජාතික සිරකරුවන් 56ක් පාකිස්තානයට ගුවන් මගින් අද (6) පිටත් කර හැරි බව බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රක


පරණ බැටරියක් සොරාගත් සැරයන් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 06 60 0

නාරහේන්පිට පොලිස් ප්‍රවාහන කොට්ඨාසයට භාරදීම සඳහා රැගෙන ආ පාවිච්චි කර ඉවතලන බැටරියක් සොරාගත් පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගත් බව නාරහේන්පිට පොලි


ජොන්ස්ටන්ට අවි 8ක් දීලා
2024 ඔක්තෝබර් මස 06 56 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු පසුගිය රජයෙන් ගිනි අවි 8ක් ලබාගෙන ඇති බව ආරක්ෂක අමාත්‍යාංශ ආරංචි මාර්ග පව


මහාචාර්ය සෝමසුන්දර නමින් නයිජීරියා සරසවියේ දේශන ශාලාවක්
2024 ඔක්තෝබර් මස 06 368 0

සබරගමුව විශ්ව විද්‍යාලයේ ප්‍රථම උප කුලපති ලෙස කටයුතු කළ මහාචාර්ය ජේ.ඩබ්ලිව්. ඩී.සෝමසුන්දර මහතා නමින් නයිජීරියාව ගෝමිබේ රාජ්‍ය විශ්ව විද්‍යාලයේ දේශන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39153 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25591 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 325 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1090 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 380 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site