ආනමඩුවේ තරුණියකගේ පැමිණිල්ලක සැකකරුවකුගේ කටඋත්තරයක් ලියාගත් පොලිස් කොස්තාපල්වරිය වැඩ ඇරි ගෙදර යද්දී තර්ජනය කළැයි කියන පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. ඔහු අද උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22)වැනි දා බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.
අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල
අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් නව පාලනයට සුභාශිංසන පළ කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ජනපතිවරණ ප්‍රතිඵලය පි
ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ නවවෙනි විධායක ජනාධිපතිවරයා ලෙස හෙට(23) පෙරවරු 9.00ට කොළඹ ගාලු මුව දොර ප
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ඩබ්ලිව්.පී.සී. ට බැන ඉල්ලන් කයි
සුමිත් Wednesday, 19 February 2014 09:38 AM
පොලිසිය ජනතාවට සලකන්නේ බල්ලන් බල්ලලුන් ගානටය . මේ පොලිස් කාන්තාව එම පුද්ගලයට සලකු ආකාරය සොයා බැලිය යුතුය. (අ)
සත්‍යායා Thursday, 20 February 2014 05:50 AM
ශ්‍රී ලංකාවේ දෛනිකව සිදුවන ප්‍රධාන රාජකාරිය වටලන එක, "හොරු" අල්ලන එක, උසාවි දාන එක, කියන දේ අහන්නේ නැත්නම් ආයුධ පෙන්නන්න එක්ක යන එක වැනි එකී නොකී වැඩ දහසක්. මේ තත්වය යටතේ නිෂ්පාදනයක් හරියට කෙරෙන්නේ නැත්නම් උද්ධමනය එසේම පවතීනම්, මුදලේ වටිනාකම දවස ගානේ බාල්දු වෙන කොට සංවර්ධනයේ ඉහළම අධියරයක ඉන්න බව පැවසීම ආශ්චර්යයක්ම තමයි. (අ)