IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


ඩයනා ගමගේට ඇප

(රොෂන් තුෂාර)

හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්  තිළිණ ගමගේ මහතා නියෝග කළේය. 

පසුගිය 20 වැනි දිනයේදී රහස් පොලිසිය මගින් සැකකාරියක ලෙස නම් කළ ඩයනා ගමගේ අගමික සහ විගාමික පනතේ යටතේ පුදගල ලියාපදිංචි පනත යටතේ වරදක් සිදුකර ඇති බවත් ඇය අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත් අධිකණයට දැන්වීය.

සැකකාරිය කර ඇති බව මාධ්‍යමගින් තොරතුරු දැනගත් විගය අධිකරණයට ඉදිරිපත් වූ බව රහස් පොලිසිය ලිඛිතව දැනුම් දීමෙන් පසු ඇය අධිකරණයට ඉදිරිපත් විය.

රහස්  පොලිසිය ලිඛිත දැනුම්දිමක්  කර තිබුණ ද ඔවුන් අධිකරණය පෙනී නොසිටින බව මහේස්ත්‍රාත්වරයා  සිය නියෝගය නිකුත් කරමින්  සැකකාරිය ඇප නියම කළේය.

රුපියල් ලක්ෂ 5 ක මුදල් ඇපයක් ද මිලියන 10 ක ශරීර ඇප දෙකක් නියම කළ මහේස්ත්‍රාත්වරයා  නඩුවේ පාර්ශව කාර්යන්ට හා නීතිඥ ප්‍රජාවට අගතියයක් වන ප්‍රකාශ නොකරන ලෙසට සැකකාරියට තරයේ අවවාද කළේය.



අදහස් (14)

ඩයනා ගමගේට ඇප

BITTER TRUTH Tuesday, 21 May 2024 12:36 PM

ආණ්ඩුව සහා බලු රාජපක්ෂවරුන් මුදල් දීලා වල් වහල් බයියන් පිරිසක් සුදානම් කරලා තියන බව රාජපක්ෂ වරුන්ට සමීප ඔත්තුකරුවෙක් ඔත්තුවක් ලබා දී ඇත . මෙයින් ඔවුන් කරන්නේ රජයට සහා රාජපක්ෂ කල්ලියට විරුද්ද කොමෙන්ට් සහා පෝස්ට් අන්ලයික් කර ඒවාට පොදු ජනතාව මෙන් රජයට සහා රාජපක්ෂ කල්ලියට සහායෝගය දෙන ආකාරයට රිප්ලයි කිරීම. තවද , FACEBOOK, INSTRAGRAM , YOUTUBE වැනි සමාජ මාධ්‍ය PAGE සහා GROUP භාවිතා කරමින්ද රජයට සහා රාජපක්ෂ කල්ලියට සහයෝගය කරන මෙන් ප්‍රචාරය සිදු කරයි .මෙහිදී ඔවුන් විශේෂයෙන් ජාතිවාදය සහා රට සුළු ජාතින් නිසා විනාශ වන බව පෙන්වා දෙයි . පොදු ජනතාව අවදානයෙන් සිටින මෙන් ඉල්ලා සිටිමු . මෙය පිළිබදව ඔබගේ පවුලේ උදවිය සහා මිතුරන් දැනුවත් කරන්න . (Share)

:       31       36

රංජිත් Tuesday, 21 May 2024 12:58 PM

මෙව්වනේ නඩු කියන්නේ.......""'රහස් පොලිසිය ලිඛිත දැනුම්දිමක් කර තිබුණ ද ඔවුන් අධිකරණය පෙනී නොසිටින බව මහේස්ත්‍රාත්වරයා සිය නියෝගය නිකුත් කරමින් සැකකාරිය ඇප නියම කළේය.""""

:       18       46

Udaya Tuesday, 21 May 2024 01:41 PM

රංජිත්ට පොඩි කියවීමේ අපහසුවක් තියෙනව වගේ. ඊට උඩ වාක්‍යයත් පොඩ්ඩක් කියෙව්ව නම් ඒ අමාරුව හොඳ වෙනව. ඩයනා අධිකරණයට භාර වීමෙන් පස්සේ තමයි ඇප දීල තියෙන්නෙ. ජෙප්පොන්ට කොහොමත් වාසි ටික විතරයි පේන්නෙ. ඕක ලෙඩක්. කුහකකම කියල කියන්නෙ. තමන්ම තමයි හොඳ කර ගන්න ඕන.

:       47       37

fairoos Tuesday, 21 May 2024 01:44 PM

තවත් නිකන් නාඩගමක් විතරයි .ඉස්සෙල්ලා චන්දයක් තියන්නකෝ

:       7       52

අරවින්ද මොනරවිල Tuesday, 21 May 2024 03:23 PM

අපි හිතාගෙන හිටියේ රනිල් රාජපක්ෂගේ සී.අයි.ඩි.ය ඩයනා මැඩම්ව රට පුරා හොයන්නේ අල්ලලා කුදලාගෙන ඇවිල්ලා හය මාසයක් වත් රිමාන්ඩ් කරලා තියන්න වෙන්න ඇති කියලා, දැනුයි තේරෙන්නේ හොයලා තියෙන්නේ උසාවියෙන් ඇප අරන් දෙන්න කියලා. ඒකනේ ඩයනා මැඩම් උසාවියට ඉදිරිපත් වුණොත් රනිල්ගේ සී.අයි.ඩි. උසාවිය පැත්ත පළාතේ ආවේ නැත්තේ.

:       14       21

සෙනෙවිරත්න Tuesday, 21 May 2024 03:23 PM

උදය , තමුන්ට හිතෙන්නේ ඩයනාට එරෙහි සියල්ලම ජෙප්පො කියලද? තමුන්ලාට ජෙප්පො හීනෙන් පේනව වගේ දවසට දෙතුන් වරක්. ජෙප්පන්ට බය හොරාකාපු උන්ට කඩේ යන අය විතරයි.

:       17       30

Danawardhana Tuesday, 21 May 2024 05:13 PM

සත්‍ය වශයෙන්ම ජෙප්පන්ට බිය උන්දැලා කල්ලි හැදිලා රාත්‍රියේ ඇවිදින් නිවසේ ආහාර අනුභව කරද්දී වෙඩිතබා මරා දැමීමට ලක්වූ පවුල්වල මිනිස්සු හා පැහැරගෙන ගොස් මරාදැමූ අයගේ පවුල්වල අහිංසක මිනිස්සු මිස ඒවා කරපු හා කිරීමට අනුබල දුන්නු අනුන්ගේ වේදනාව නොතේරෙන තිරිසනුන්ට ඒවායේ අමාරුවක් තේරුම් ගන්න බැහැ. තුවාලයක් තියෙන කෙනෙකුට මිස පිහියෙන් ඇන තුවාලය හැදූ සෙනෙවිරත්න වගේ අලුගෝසුවෝ එකෙකුටවත් ඒවායේ අමාරුව තේරුම් ගන්න බැහැ. (ඇත්තටම මම මෙහෙම කිව්වත් ඊර්ෂ්‍යාව, කුහකකම හා ක්‍රෝධය පමණක් උගන්වන පක්ෂ නායකයො කරන දේශන පමණක් පිළිගන්නා අයට සත්‍ය අසත්‍ය තේරුම් ගන්න වුණත් අමාරු ඇති.. ඒකනේ කොච්චර පැහැදිලි කළත් තේරුම් ගන්න බැරි...)

:       11       55

Anura Tuesday, 21 May 2024 03:57 PM

එයාට ඇප ලබාදෙන එකට අපරාදේ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විරුද්ධ වෙලා නැහැලු

:       13       19

රංජන් Tuesday, 21 May 2024 04:16 PM

ඩයනා මෙරට පුරවැසියෙක් නෙවෙයි කියලා අධිකරණයේ ඔප්පුවෙලා තීන්දුවකුත් දීලා ඉවරයි. ඩයනා කියපු බොරු ඔක්කෝම රෝල්. මේ රටේ පුරවැසියෙක් නෙවෙයි නම් නීති විරෝධීව ඉඳලා තියෙන්නේ. නීති විරෝධීව සැප සම්පත් විඳලා තියෙනවා. මහජන මුදල් දැනදැනම අවභාවිතා කරලා. වෙන කෙනෙක් මහජන මුදල් අවභාවිතා කළා නම් මොකක්ද ප්‍රතිපත්තිය...?

:       7       7

Kazi Shajahan Tuesday, 21 May 2024 05:05 PM

ඩයනා වීසා නැතිවනේ අපේ රටේ ඉන්නේ.. ඉතින් කොහොමද ඇප දෙන්නේ?

:       2       10

nanda Tuesday, 21 May 2024 06:33 PM

බෙරළුගොඩ කැණහිලුන්ගේ .... පැත්තේ හිටියේ..

:       8       6

Don perea Tuesday, 21 May 2024 06:44 PM

දැන්වත් තේරුම් ගනිල්ලා ලංකාවේ නීති දෙකක් තියෙන බව. රටේ බූරුවෝ වැඩි වුණාම මෙහෙම වෙනවා.

:       8       16

nanda Tuesday, 21 May 2024 09:06 PM

මේ රටේ ලමයි කල්පනා කරනවා ඇති රටේ පුරවැසි බවත් නැතිව මදිවට වංචා සහගත ලෙස මේ රටේ ඉන්නේ කොහොමද කියලා... මේවා වැරදි පූර්වාදර්ශ යහපත් රටකටනම්

:       0       2

Rata Perata Wednesday, 22 May 2024 11:53 AM

අලි හොරු තීන්දු ගන්නකොට ඔහොම වෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

සෙව්වන්දි - ප්‍රසන්න රට පැන්නාද?
2025 අප්‍රේල් මස 21 159 0

පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල


පාස්කු සටන් විරාමයේ රුසියාව මිසයිල ගහලා
2025 අප්‍රේල් මස 21 262 0

පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා


තැපැල් ඡන්දයේදී අනන්‍යතාව තහවුරු කරන්න ලියවිලි 5ක්
2025 අප්‍රේල් මස 21 96 0

පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.


අවුරුදු පහමාරක්ම තිබුණේ පාස්කු විමර්ශන යට ගහන ආණ්ඩු
2025 අප්‍රේල් මස 21 281 0

පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද


ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව රටටම බොරු කළා
2025 අප්‍රේල් මස 21 524 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්


ආහාර සුරක්ෂිතතා කමිටුව හය වන වරටත් රැස්වේ
2025 අප්‍රේල් මස 21 232 0

රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 499 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 289 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 442 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site