ශ්‍රී ලාංකීය ගායන ක්ෂේත්රයේ නියැලෙන කලාකරුවන් වෙත වසරක් පාසා සෞඛ්‍ය සහ ජීවිත රක්ෂණාවරණයක් පිරිනැමීමත්, පැරණි පරපුරේ ශිල්පීන්ගේ අවශ්‍යතා සොයාබලා සැපිරීමත් පිණිස පවතින අරමුදල සවිමත් කිරීම සඳහා ගීත නිර්මාණක කේන්ද්‍රය (OSCA) විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ‘රිද්ම රැයක්’ විචිත්‍ර සංගීත ප්‍රසංගය, ජුනි මස 4 දින නෙළුම් පොකුණ රඟහලේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙම සංගීත ප්‍රසංගය පිළිබද ව මාධ්‍ය දැනුවත් කිරීම පසුගිය දා ගලධාරී හෝටලයේ දී පැවැත්විනි. ‘ඩයලොග් %රිද්ම රැයක් 2016’ ප්‍රසංගය සඳහා අනුග්‍රහය දක්වන්නේ නිරතුරුව කලාවට අත හිත දෙන ඩයලොග් සමාගම විසිනි. ශී‍්‍ර ලාංකීය කලා ක්ෂෙත්රයට සිය දායකත්වය ලබාදෙමින් ඩයලොග් පසුගිය වසරේදී අමරධ්වනි සහ රිදී රැයක් ප්‍රසංග සඳහා අනුග්‍රහය ලබාදෙන ලදී.
මෙවර ප්‍රසංගය සුපුෂ්පිත කිරීමට, සුභාවිත ගීත සම්ප්රදායක් උදෙසා මහඟු මෙහෙවරක යෙදුනු ජනප්‍රියම ගායන ශිල්පීන් 6 දෙනෙකු සහභාගී වෙති. මහේෂ් දෙනිපිටියගේ සංගීත අධ්‍යක්ෂණය යටතේ කීර්ති පැස්කුවල්, නිරෝෂා විරාජිනී, සමිතා මුදුන්කොටුව, නාමල් උඩුගම, නෙලූ අධිකාරි සහ චාමික සිරිමාන්න යන ගායක ගායිකාවන් ඉදිරිපත් කරන සුමධුර ගායනයන් පේ්රක්ෂක රසිකයන් හට උපරිම වින්දනයක් ලබාදෙනු ඇත.
ඡායාරූප - රසික රංග
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන
මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස
රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම
රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව
සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දාහක් පෞද්ගලික සමාගම් වලින් මිලදී ගැනීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය පෙත්සම්කාර පාර්ශවයේ එකඟත
හංවැල්ල, නෙළුවත්තුඩුව ප්‍රදේශයේ නිවෙසකදී බස් ව්‍යාපාරිකයාට වෙඩි තබා ඝාතනය කර තිබුණේ කප්පම් නොදීම හේතුවෙන් බවට අනාවරණය වී ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ඩයලොග් රිද්ම රැයක් 2016