IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


ඩිරෙක්ටර් මී හරකලු

2016-12-22-ent-02දඹුල්ල අවට ගමක චිත්‍රපටයක් රෑගත කරමින් තිබුණා. මාසෙක විතර කාලයක් චිත්‍රපටයේ මුළු කණ්ඩායමට දඹුල්ලට ආසන්න හෝටලේක තමයි ලැඟුම් අරගෙන ඉඳලා තියෙන්නෙ. 

ඒ දවස්වල ඒ පැත්තෙ ක්‍රිකට් මැච් වගයක් ගහපු නිසා බෙහෙතකටවත් හෝටලයක් හොයාගන්න බැහැලු. 

චිත්‍රපට කණ්ඩායම නැවතිලා හිටිය හෝටලේත් පොඩි පොඩි අඩු පාඩුකම් තිබ්බට, වෙලාවෙ හැටියට ඒවා ඉවසා දරාගෙන හිටියලු. 

ඔන්න මේ අය ගිය දවසට පහුවදා නිෂ්පාදන අංශයේ ශිල්පියෙක් හෝටලේ මැනේජර් එක්ක ලොකු කොක්කක් දාගෙන. ඕක චිත්‍රපටයේ ඩිරෙක්ටර්ට ආරංචිවෙලා අර කොල්ලට කතා කරලා අවවාද කරලා. 

"නැහැ සර් ඒ මැනේජරයා අපිට නොහොබිනා විදිහට නෝක්කාඩු කතා කියනවා. අපි කසි කබල් චිත්‍රපටකාරයොලු"

"හරි හරි පුතා අපි ඒවට කේන්ති අරන් මේවා කරන්න බැහැ. මෙතනින් යන්න කිව්වොත් අපි කොහෙද යන්නෙ. ඒගොල්ලො මොනව කිව්වත් අපි ඉවසගෙන ඒවා නෑහුණා වගේ අපේ වැඩ ටික කරන්න ඕන.." ඩිරෙක්ටර් කිව්වලු.

"හා... හා... හැබැයි මැනේජරයා කියනවා මේකෙ ඩිරෙක්ටර් අමු මී හරකෙක් කියලා..."

 

DESHAYA



අදහස් (0)

ඩිරෙක්ටර් මී හරකලු

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 59 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 242 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව


තවත් සැපරියක් නුවරඑළියෙන් සොයා ගනී
2024 ඔක්තෝබර් මස 13 237 0

නුවරඑලිය නගරයේ පිහිටි නිවසක් ඉදිරිපිට ගාල් කර තිබු සැක සහිත පෙජෙරෝ වර්ගයේ ජිප් රථයක් නුවරඑලිය පොලිසිය විසින් (12) දින පොලිස් භාරයට ගෙන ඇත.


සමගි ජන බලවේගය ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 560 0

සමගි ජන බලවේගය ජාතික ලැයිස්තුව


වැස්සෙන් ගම්පහ පවුල් 68,672ක් පීඩාවට
2024 ඔක්තෝබර් මස 13 87 0

අයපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13 හි ග්‍රාම නිලධාරී වසම් 149 කට අයත් පවුල් 16, 707 ක සාමාජිකයින් 68,672 දෙනෙකු අද


පිළිකා රකුසා දිනෙන් දින හිස ඔසවයි
2024 ඔක්තෝබර් මස 13 186 0

අලුත් පිළිකා රෝගීන් 33000කට අධික සංඛ්‍යාවක් පසුගිය වසරේදී වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26057 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 302 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 416 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1344 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site