(සුජිත් හේවාජුලිගේ)
ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේද සෙවීම සඳහා තවත් පරීක්ෂණ වටයක් අද (16) ආරම්භ කළ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවැසීය.
මේ පරීක්ෂණ ආරම්භ කළේ දිවයිනේ විවිධ ප්‍රදේශවල කොරෝනා රෝගීන්ගෙන් අහඹු ලෙස ලබාගත් ජෛව පටල සාම්පල 70ක් යොදාගෙන යැයිද ඔහු සඳහන් කළේය.
මේ පරීක්ෂණ වටයේ ප්‍රතිඵල දින දෙකක් තුනක් ඇතුළතදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය පවසයි.
කොළඹ ,කිලිනොච්චි සහ යාපනය යන දිස්ත්‍රික්කවලින් ඩෙල්ටා සැර කොරෝනා වයිරසය ආසාදනයවූ රෝගීන් 19 දෙනෙකු ඊයේ (15) හඳුනා ගන්නා ලදී.
එම ඩෙල්ටා ආසාදිතයන් පිරිස හඳුනා ගනු ලැබූයේද ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ඇතුළු පර්යේෂක කණ්ඩායම විසිනි.
මේ අතර මුළු දිවයිනෙන්ම මේ දක්වා සොයාගෙන ඇති ඩෙල්ටා කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 38ක් දක්වා ඉහළ ගොස් ඇත.
ඇමෙරිකන් ජනාධිපතිවරණය අද (5) ඇරැඹේ. ජනාධිපතිවරණ සටන පැවැත්වෙන්නේ, රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ අපේක්
විස්සයි විස්ස සහ එක් දින තරග සංචාරයක් සදහා නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .
ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය 3 වැනි වරට සංවිධානය කරනු ලබන අධ්‍යාපන හා ප්‍රදර්ශනය ‘ෆියුචර් X‘ ලබන ජනවාරි මස 25 සහ 26 දෙදින හිල්ටන් හෝල
තම ආණ්ඩුව රජයේ සේවකයන්ට ලබා දීමට එකඟ වූ පඩි වැඩිවීම හෝ ඊට වැඩිපුර පඩි වැඩිවීමක් දෙන බවට අනුර කුමාර ජනාධිපතිවරයා වහාම රටට ප්‍රකාශයක් කළ යුතු බව හිටපු ජන
රුපියල් කෝටි 10 ක පමණ වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 5 ක පමණ ප්‍රමාණයක් තායිලන්ත ජාතික කාන්තාවකගේ ගමන් මල්ලේ තිබී ශ්‍රී බණ්ඩාරනායක ජාත්
ජාඇල, කටුනායක _සීදූව නගර සභා බල ප්‍රදේශ, කටාන, මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ, ජාඇල, ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසකට අද (5) පස්වරු 6.00 සිට හෙට (
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ඩෙල්ටා සෙවීමට සාම්පල 70ක් ජපුර වෛද්‍ය පීඨයට
මුණසිංහ Friday, 16 July 2021 02:27 PM
ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නිල ප්‍රකාශයක් කළා. කෝවිඩ් කියන්නේ මර්දනය කළ නොහැකි එකක් කියලා... සත්‍යය එයයි. දැන් අපි කළ යුත්තේ මෙය වැළඳුණත් මරණින් බේරාගන්න ක්‍රමයක් ගැන විතරයි. සෙම්ප්‍රතිශ්‍යාව හැදුණොත් නියුමෝනියාවෙන් මැරෙන්න පුළුවන්. ඒත් එසේ නොවී ඉන්නවා වගේ මේකත් ඒ තත්ත්වයට පත්කර ගන්න වෙනවා. සමහර විට මේ එන්නත් බූස්ටර් ලෙස වාර්ෂිකව ගහන්නත් වෙයි...
Sri Lanka Saturday, 17 July 2021 02:52 AM
අපේ ලොක්කන් දන්නේ් කවුරුහරි හොයාගත්තු දේකින් බඩගෝස්තරය වඩාගන්න එක. පුළුවන්නම් ලංකාවේ බෙහෙතක් හදන්නකෝ... අපේ රටට විතරක් හරි පාවිච්චි කරන්න..