IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


ඩිලාන් පරණ තැටියම ගහයි

නීත්‍යනුකුලව ආණ්ඩුවක් පිහිටුවීමට මහින්දටවත් චන්ද්‍රිකාටත් බැහැ එකම සුදුස්සා වර්තමාන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා යැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා අද (24) පක්ෂ මුලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවේදී කීවේය.

‘19 ව්‍යවස්ථා සංශෝධනය අනුව හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායකටවත් මහින්ද රාජපක්‍ෂ මහතාටත් ජනාධිපතිවරණයට තරග කරන්න බැහැ එම නිසා අපට හදන්න වෙන්නේ මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ආණ්ඩුවක්. නීතියෙන් ප්‍රශ්නයක් නැති නිසා එතුමා ඡන්දේ ඉල්ලනවා. ඒ සඳහායි අපි වැඩ කටයුතු ආරම්භ කර තිබෙන්නේ. පක්ෂයේ මැද පෙළත් ශක්තිමත් කර පක්ෂයේ ඉහළයි පහළයි එකතු කරනවා ඒවගේම මෙවර අය වැයට අපේ පක්ෂයේ අදහස් හා යෝජනා රැසක්ම ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා‘

dilan_2016524



අදහස් (0)

ඩිලාන් පරණ තැටියම ගහයි

සමන් Tuesday, 24 May 2016 11:09 AM

ඔබ තුමාව දැක්කේ ගොඩක් කාලෙකින් (හේ)

:       0       0

බාලසූරිය Tuesday, 24 May 2016 11:48 AM

බුදු දෙවියනේ අපිට අයනම් එපා. (හේ)

:       0       0

රංජිත් ගුණසේකර Tuesday, 24 May 2016 11:53 AM

එතුමාව නැත්තම් මෙලහකට සැපසේ ගෙදර ඉන්න තිබුන ලොක්කට (හේ)

:       0       0

ටිකිරි Tuesday, 24 May 2016 11:55 AM

මෙය වැල යන පැත්තට මැස්ස ගහන කෙනෙක්.(හේ)

:       0       0

හේමන්ත Tuesday, 24 May 2016 11:58 AM

මෙන්න නියම අය. මේ වගේ අය ඉන්නකන් රටක් හැදෙයිද?(හේ)

:       0       0

අජිත් Tuesday, 24 May 2016 12:07 PM

ඔය පරණ තැටිය අහල දැන් එපාවෙලා තියෙන්නේ. ඇමතිතුමා දැක්ක කල්.(හේ)

:       0       0

දිලුම් Wednesday, 25 May 2016 04:21 AM

අනේ ඇත්තට කිසිම ප්‍රතිපත්තියක් නැති මිනිස්සු. හෙට මෛත්‍රිපාල මහතා පරදුනොත් දිනපු කෙනා එක්ක එයාට බනිනවා. (නි)

:       0       0

ජයසේන Tuesday, 24 May 2016 12:19 PM

තරුණ අය මේ ගැන කියල චිත්‍රපටියක් හදනවලු. (බ)

:       0       0

බමුණු Tuesday, 24 May 2016 12:37 PM

ප්‍රේමදාස මහතාගේ කාලේ හිටිය සෙරප්පු සුප් මතක් වෙනවා. (බ)

:       0       0

රත්නසිරි Tuesday, 24 May 2016 12:38 PM

හරීන් කියපු එකම තමා කියන්න තියන්නේ (බ)

:       0       0

අමිත Tuesday, 24 May 2016 12:48 PM

ඌරු දල වල ගජමුතු නැහැ කියල අපි දන්නවා. මෙයාලා හොඳ කුඹුරු හාන්න ගන්න විතරයි (බ)

:       0       0

උපාලි Tuesday, 24 May 2016 01:11 PM

ජනාධිපතිවරන කාලේ ඔයිට වෙනස් කතාවක් කිව්වා වගෙයි මතක. ටිකිරි කියනවා වගේ වැල යන පැත්තට මැස්ස ගහනවා තමයි. රාජ්‍ය ඇමති වෙලා ඉන්න බැහැනේ හැමදාම, නැද්ද? (බ)

:       0       0

රජිත් මංජුල Tuesday, 24 May 2016 01:23 PM

වාරිමාර්ග ටික සුද්ද කරලා මෝය කටෙන් දැලක් දාල තියන්ඩ නැත්නම් ලබන ඡන්දෙන් ගහගෙන ගියහම මුහුදෙන් තමයි ගොඩ ගන්ඩ වෙන්නේ (බ)

:       0       0

බන්දුල Tuesday, 24 May 2016 01:42 PM

වැල යන අතට මැස්ස ගහනවා කියලා හැමෝම දන්නවා. පුටුව රැක ගන්න බිරුවට දන්නෝ දනිති. කන්නදුන් ඇත සපාකන බව.(හේ)

:       0       0

විජේලතා Tuesday, 24 May 2016 02:08 PM

දැන් ඔය කතා අහලම එපා වෙලා.(හේ)

:       0       0

දයාවතී Tuesday, 24 May 2016 02:14 PM

මෙවැනි වංචා දුෂණ ගැන චෝදනා ඇති මිනිසුන් අපේ ආණ්ඩුව තොර පත්කරගෙන ඇමති කම් දීම ගැන ලැජ්ජාවක් මේ පාලකයන්ටත් නැත .(හේ)

:       0       0

තිස්ස Tuesday, 24 May 2016 02:25 PM

අපේ සීයා මෙයාව හොයා හොයා සිටිය අවුරුදු උත්සවේට තිරික්කලේට බදින්න තිරික්කල් රේස් යන්න .කොහෙද දැන් කවටය වෙලානේ .(හේ)

:       0       0

නන්ද Tuesday, 24 May 2016 06:22 PM

පීනස් අමාරුවට හරි සෙම අමාරුවට හරි ගෙනාපු බෙහෙත් තෙලක් මෙතුමා වැඩිපුර හිස ගලවන්න ඇති. එහෙම වුනාම ඔලුවේ අමාරුව හැදෙනවා. මේ එහෙම අවස්ථාවක් යයි අපේ පාඨකයින් වටහා ගනිත්වා. (බ)

:       0       0

දිනේෂ් Wednesday, 25 May 2016 02:24 AM

අමිත සහ තිස්ස, ඔය ට්‍රයි කරන්නේ මොනවටද කියලා තේරෙනවනේ (නි)

:       0       0

ආළං Wednesday, 25 May 2016 02:29 AM

ඩිලාන් මහතාගේ අදහස් වල වැරැද්දක් මට නම් පෙනෙන්නේ නැහැ (නි)

:       0       0

පීරිස් Wednesday, 25 May 2016 03:03 AM

වාසි පැත්තට ආවඩලා, ප්‍රශස්ති කියලා මල්ල පුරෝගන්න කට්ටිය ගැන දැන් අපි දන්නවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බස් ගාස්තු ගැන බස් සංගම් චෝදනා කරයි
2024 ඔක්තෝබර් මස 02 92 0

ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නොවන බවත් අවම ගාස්තුව රුපියල් 25 ක් කළ යතු බවත් බස් සංගම් ප්‍රකාශ කරයි.


ලාංකිකයන්ට ජපන් උගන්වන බව ජපාන තානාපති කියයි
2024 ඔක්තෝබර් මස 02 587 0

දූෂණයෙන් තොර සහ නිවැරදි රාජ්‍ය පාලනයක් බිහි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන යන වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ජ


ණය ප්‍රතිව්‍යුහගතකරණයට චීනයේ පූර්ණ සහය
2024 ඔක්තෝබර් මස 02 645 0

ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සහ වර්ධනය සඳහා ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය වෙනුවෙන් පූර්ණ සහාය ලබා දෙන බව මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති කී. සෙන්හොංග් (Qi


කැනඩා සිහින පෙන්වා මුදල් ගැරූ අයෙක් රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 02 256 0

කැනඩා රටේ රැකියා ලබා දෙන බවට පවසමින් තරුණ තරුණියන්ගෙන් මුදල් ලබාගෙන රුපියල් කෝටි පහකට අධික ප්‍රමාණයක් වංචා කළේ ඇයි කියන මිනුවන්ගොඩ ආනන්ද වෛද්‍යරත්න


ජනපති - බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් හමුවක්
2024 ඔක්තෝබර් මස 02 716 0

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් මහතා (Andrew Patrick) අද (02) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.


ගෑස් සිලින්ඩරයද? අලියා ද? තීරණය අද?
2024 ඔක්තෝබර් මස 02 1998 7

ඉදිරි මහ මැතිවරණයට ගෑස් සිලින්ඩරය හෝ අලියා ලකුණු දෙකෙන් එකක් තෝරා ගෙන තරඟ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී එකඟතාවයකට පැමිණි බව එ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38637 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25407 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 945 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 329 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site