IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


ඩිලාන් වහ බෝතල්වලින් අමුතු සෙල්ලමක

අපි ‘නොදර්න් එක්ස්ප්‍රස් වේ‘ කියා හදන්න හැදූ පාරටම රනිල් වික්‍රමසිංහ මහතා ‘සෙන්ට්‍රල් එක්ස්ප්‍රස් වේ‘ යනුවෙන් නම් යොදා ආරම්භ කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය හමුවේදී අද (4) හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා කීවේය.

වහ බෝතල් කිහිපයක් ගෙනැවිත් ඒවා මහ බැංකු වංචාව වහන්න හැදූ රනිල් වික්‍රමසිංහ මහතාට, රවී කරුණානායක මහතාට, ලොකුම වංචාව කළ මහ බැංකු අධිපතිට, ලොතරැයි ඡන්ද ක්‍රමය හඳුන්වා දුන් මංගල සමරවීර මහතාට, වැලි පර්මිට් ලබාදුන් ඌව මහ ඇමැති හරීන් ප්‍රනාන්දුට බීමට සුදුසු බවත් ජනතාවගේ සල්ලි හොරකම් කරන අයට වහ බොන්න යැයි කියූ මාදුළුවාවේ සෝභිත හිමියන් හමුවී මේවා ලබාදී එම පුද්ගලයන්ට බීමට ලබාදීමට කටයුතු කරන බවත් ඩිලාන් පෙරේරා මහතා පැවසීය.

_DSC1076 _DSC1107

ඡායාරූප - ඉෂාන් සංජීව

වීඩියෝ - සනත් ඩෙස්මන්

විඩියෝ - ඉෂාන් සංජිව



අදහස් (0)

ඩිලාන් වහ බෝතල්වලින් අමුතු සෙල්ලමක

හෑන්ස් Tuesday, 04 August 2015 09:17 PM

ඩිලාන් කියන්නේ කවුද කියලා අපි දන්නවා (නි)

:       0       0

යහපාල Wednesday, 05 August 2015 05:33 AM

දේශපාලකයන්ගේ කතා ඇහුවාම අපිට හිතෙන්නේ ඒ ගොල්ලන්ට පිස්සු තද වේ ගෙන එනවද කොහෙද කියා.(නදී)

:       0       0

ඉරේෂිකා Tuesday, 04 August 2015 09:26 PM

කාටද බලමුකෝ වහ බොන්න වෙන්නේ? (නි)

:       0       0

ප්‍රනාන්දු Tuesday, 04 August 2015 09:48 PM

දැන්නම් පිස්සු හැදිලා වගෙයි ඉන්නේ (නි)

:       0       0

ජුලම්පිටියේ Wednesday, 05 August 2015 05:35 AM

දිලාන් මහ්තයෝ තමුන්නාන්සේ ඇමති කාලේ කල එක හොඳ වැඩක් කියන්ඩ. ඇයි ඔබ තුමා ජාතික ලැයිස්තුවට පැන්නේ ? කල වැඩක් බදුල්ලට නැති නිසා නේද? රතු පස්වල ජනතාවට වෙඩි තියල මැරුවට මොවුන්ට දඬුවම් දිය යුතුයි. 18 දට බලමු (නදී)

:       0       0

තිළිණ Tuesday, 04 August 2015 10:05 PM

කවුද දන්නේ ඇත්තටම වහමද කියලා? (නි)

:       0       0

සරත් පර්ත් Wednesday, 05 August 2015 05:35 AM

මඩේ ඉන්න උදවිය වැඩිය දඟලන්නේ නැතුව හිටියොත් කවුරුහරි ගොඩදාවී. (නදී)

:       0       0

යටවත්ත Tuesday, 04 August 2015 10:05 PM

බලමුකෝ කාටද වහ බොන්න වෙන්නේ කියලා (නි)

:       0       0

දීන් Wednesday, 05 August 2015 05:38 AM

මේ වස ගෙනාපු නඩයට වස පොවලා මදි. මේ අයගේ කටේ ලෝදිය දන්නා ඕන කියන බොරු බේගල් වලට. මේවගේ බාලාංශයේ වැඩකරන සන්ධානේ අය ඉන්නවා කියල අපි දැන් තමයි හරියට දැනගත්තේ. මේ මාධ්‍ය සාකච්ඡාව පටන්ගත්තේ මඩ බාල්දියක් නාගෙන. අද මෙහෙම දේවල් ගේනාවා නම් හෙට මොනවා ගෙනෙයිද දන්නේ නෑ . මාධ්‍ය සාකච්ඡාවක් තියන්නේ රටේ තත්වය සහ අලුත් ප්‍රතිපත්ති තීරණ දැනුම් දෙන්න. එහෙම නැතුව මේ සෙල්ලම් ගෙවල් දාන්න නෙමෙයි. අඩුතරමේ මොලේ පොඩ්ඩක්වත් තිබුනා නම් මේ වගේ සෙල්ලම් ගෙදර වැඩ කරන්නේ නෑ. මේ අයට වස බොන්න වෙන්නේ එන 18 වෙනිදට තමයි. ඊට කලින් වස බැරල් 10 ක් වත් ගෙනැල්ල තියන්න වේවි. මොකද ඉතින් වස බොන්න ගොඩක් අය සන්ධානේ ඉන්නවනේ.(නදී)

:       0       0

අනුර Tuesday, 04 August 2015 10:07 PM

අනේ මන්දා මෙහෙමත් කතා! (නි)

:       0       0

වින්සන්ට් Tuesday, 04 August 2015 10:21 PM

රටක් පාලනය කරන්න යාමට උත්සාහ කරන දේශපාලකයන්ගේ සමහර ප්‍රකාශ අසනවිට අනේ අනිච්චං කියලා හිතෙනවා (නි)

:       0       0

අරවින්ද Wednesday, 05 August 2015 05:39 AM

ඇත්තටම වස පානය කල යුත්තේ 01. රිසානා, මිය ගිය අවස්ථාවේ ඒ බව නොදැන පාර්ලිමේන්තුවේ ඇය බේරාගන්නා බවට පැවසු ඩිලාන් මහතා, 02. රුපියල් 2500 කින් මාසයක් කාල බිලා ජිවත් විය හැකි බව පැවසූ මහතා, 03. එහෙට මෙහෙට පැන අනාථවූ මහතා. (නදී)

:       0       0

දුමින්ද Wednesday, 05 August 2015 05:47 AM

මෙරට ඇතැම් භික්ෂූන් වහනසේලා අනුගමනය කරන්නේ බුදුන් වහන්සේගේ න්‍යාය නොවීම අවාසනාවකි (නදී)

:       0       0

අතුල Tuesday, 04 August 2015 10:47 PM

අවුරුදු දහයක් කාපුවා දැන් අජීර්ණවෙලා නේද. තව සති දෙකකින් බඩ බුරුල් වෙන්න බෙහෙත් ලැබෙයි. (නි)

:       0       0

ද සිල්වා බර්ලින් Saturday, 08 August 2015 05:15 AM

ඔබලා එක වෙලාවකට චෝදනා කරනවා ඔබල පටන්ගත්තු සංවර්ධන වැඩ අතරමග නතර කරලා කියල , සංවර්ධන වැඩ දිගටම කරගෙන යන එකටත් ඔබල විරුද්ධයි. මොකක්ද මේ ප්‍රතිපත්තිය ? (නදී)

:       0       0

පිවිතුරු Tuesday, 04 August 2015 10:57 PM

මෙයාලා මෙහෙම කතාකරන එකනේ පුදුමය කියන්නේ... (නි)

:       0       0

සමන්ත වෙල්ගම Wednesday, 05 August 2015 05:54 AM

ජනතාව ඔයාලව ප්‍රතික්ෂේප කලා නේද ? (නදී)

:       0       0

හේවා සරත් Wednesday, 05 August 2015 05:56 AM

සෝහිත හිමියන්ගෙන් මෙවර රොටී වෙනුවට මොනවද දෙන්නේ ? (නදී)

:       0       0

ටිරෝන් Wednesday, 05 August 2015 06:11 AM

තමුන්ගේ කිල්ලෝටෙත් පොඩ්ඩක් ඇරලා බැලුවානම් නෙවේද හොඳ ඔක්කොම එකයි කට්ටියම (එයාලයි මෙයාලයි)ඕක බිලා අපිව නිදහස් කරන්න පින් අයිතිවෙයි ආයුබෝවන(නදී)

:       0       0

රෝහණ Tuesday, 04 August 2015 01:45 PM

ඩිලාන්ට පිස්සු හැදීගෙන එන්නේ කතා කරන්න දන්නේ නැති එකෙක් (බ)

:       0       0

ජයන්ත Tuesday, 04 August 2015 01:58 PM

මේක තමයි නියම නිර්මාණාත්මක සහ යථාර්ථවාදී කතාව. ජයවේවා (බ)

:       0       0

යසීර් Tuesday, 04 August 2015 02:03 PM

සම්පූර්ණ ඇත්ත (බ)

:       0       0

ඉන්ද්‍රජිත් Tuesday, 04 August 2015 02:05 PM

ඩිලාන් ඇතුලු පොදු පෙරමුණු හොර නඩයට 17 වැනිදායින් පස්සේ බොන්න වෙන්නේ වහම තමයි. බොරුවේ උපත. ගම්මන්පිල වගේ බොරු කාරයින් ළං කරගෙන වහ බිව්වොත් මේ රටට කොහොමත් හොදයි (බ)

:       0       0

නිමල් Tuesday, 04 August 2015 02:06 PM

හතර දෙනාගේ මූණු වලින් පේනවා අගෝ 17 දා අනිවාර්යෙන් 'ජයග්‍රහණය' කරන බව ! (බ)

:       0       0

රේණුක Tuesday, 04 August 2015 02:08 PM

ඔක්කොටම පිස්සු හැදීගෙන වගෙයි එන්නේ (නි)

:       0       0

මධුරංග Wednesday, 05 August 2015 12:39 AM

ඔතනට තව එක්කෙනෙක් අඩුයි. එයත් එක්කගෙන ඇවිල්ලා වස බෝතල් 5ක් තියන්න ඉස්සරහින්. ඔයාලා අතරම බෙදාගන්න.මොකද ඉස්සරහට ඕනෑ වෙයි. අනේ ඩිලාන් මහත්තයෝ, බොරුවට කෑගහන්න එපා. ඔබතුමන්ලාගේ ආණ්ඩුවෙන් ඔය පාරවල් විවෘත කළානේ. කවුරුවත් මුකුත් කිවුවේ නැහැනේ. අන්න ඒ විදියට මහත්මා දේශපාලනයක් කරන්න. දිනන බව දන්නවා නම් මොකටද මේ විකාර වැඩ කරන්නේ. (නි)

:       0       0

සමන් වැලිකල Tuesday, 04 August 2015 02:18 PM

එළකිරි කතාව, දෙන්න පුලුවන්නම් උත්තර.(නදී)

:       0       0

සහන් Tuesday, 04 August 2015 02:20 PM

නිමල්, සහතික ඇත්ත මේ හතර දෙනාගේ මූණවල් දැක්කම අපිට හිතෙන දේවල් (නදී)

:       0       0

නුවන් Tuesday, 04 August 2015 02:20 PM

මුලින් ඔබතුමාගේ පක්ෂයේ ඉන්න හොරුන්ට මේක දුන්නා නම් හරි. (නදී)

:       0       0

නිමල් ජයසුරිය Tuesday, 04 August 2015 02:21 PM

ඔය ටික පරිස්ස්කරලා අරගෙන තියන්න 17 වෙනිදට අනිවාර්යෙන්ම ඕනෑ වෙයි (නදී)

:       0       0

උපාලි Wednesday, 05 August 2015 12:45 AM

බෝතල් ටික පරිස්සම් කරලා තියාගන්න. 17 න් පස්සෙ ඔය ටික ඕනෑවෙයි (නි)

:       0       0

බණ්ඩාර -කැකිරාව Wednesday, 05 August 2015 06:51 AM

මේවා බොරුනම් එක්ෂත් ජාතික පක්ෂයේ අධිකරණ ඇමති තුමා නිහඩව ඉන්නේ නැහැ. බැලුවහම යහපාලනයට ඡන්දෙ දීලා අපියි රැවටුනේ. රතු මල්ලිලාට තමයි මේ සැරේ ඡන්දෙ දෙන්නේ. එයාල අපිව රවට්ටන්නේ නැතිවෙයි නේද? (නදී)

:       0       0

දීන් Tuesday, 04 August 2015 02:25 PM

ජයන්ත, යසීර් 17 වනදාට පස්සේ ඔය වහ බෝතල්ම තමහි ඔය නඩයට !(නදී)

:       0       0

ප්‍රියන්ත Tuesday, 04 August 2015 02:30 PM

දැන්නම් බොහොම වේදනාවෙන් වගේ ඉන්නේ. (නි)

:       0       0

සාමා Wednesday, 05 August 2015 01:32 AM

ඔය වස කුප්පි ටික ප්‍රවේශමින් තියාගන්න මහත්තයෝ. මොකද ඔයාලගේ සෙල්ලම් අලුත් රජයෙන් හෙළිවුණාම ඒවා ප්‍රයෝජනයට ගන්න පුළුවන්. (නි)

:       0       0

ජිම් Wednesday, 05 August 2015 01:36 AM

දිලාන්ට තමයි 18 වෙනිදට වහ බොන්න වෙන්නේ (නදී)

:       0       0

ඇසිලින් නෝනා Tuesday, 04 August 2015 02:41 PM

එකක් දෙන්න

:       0       0

චන්න බුවනක Tuesday, 04 August 2015 02:44 PM

උගත් මහත්මයෙක් නේද ඔහොම බොළඳ කතා කියන්නේ.(නදී)

:       0       0

කැනඩා දිසා Wednesday, 05 August 2015 01:55 AM

ඩිලාන් කියන්නේ කවුද කියන එක අපි දන්නවා (නි)

:       0       0

තුෂාර Wednesday, 05 August 2015 02:09 AM

ඔය දේවල් වලට රැවටුන කාලේ ගියා (නි)

:       0       0

විදුත් Tuesday, 04 August 2015 02:54 PM

මුළු වියදම බිලියන 145.9 ක් ලු. එක කිලෝ මීටරයකට බිලියන 4.5 ලු. එතකොට කොළඹ ඉඳලා කිලෝ මීටර 32.4ක පාරක්ද හදන්නේ ? නුවරටම යන්න බැහැනේ ඕකේ.(නදී)

:       0       0

රනුක Wednesday, 05 August 2015 02:14 AM

කතාව නම් ඇත්ත. (නි)

:       0       0

දුමින්ද Tuesday, 04 August 2015 03:02 PM

සම්පුර්ණ ඇත්ත කතාව (නදී)

:       0       0

සරත් Wednesday, 05 August 2015 02:21 AM

කමල්, ජනතා ප්‍රතිචාරය 18 වෙනිදට පොළියත් එක්ක ලැබේවි. (නි)

:       0       0

අබේරත්න Wednesday, 05 August 2015 02:23 AM

ඕවා දැන්ම ළඟ තියාගන්න එක හොඳයි (නි)

:       0       0

සෙබා Tuesday, 04 August 2015 03:07 PM

ඡන්ද දායකයා මෝඩයෝ කියල හිතාගෙන දාන පොඩි මෝඩ චුන් එකක්. (නදී)

:       0       0

බුද්ධි Wednesday, 05 August 2015 02:30 AM

සන්දානයේ අළුත්ම දැක්ම (නදී)

:       0       0

සමීර Tuesday, 04 August 2015 03:12 PM

ඔය ඔතන ඉන්න සමහර අයට වහ බැරල් ගණන් බොන්න වෙනවා. තව කන්ටේනර් ඕනෑ තව ගොඩක් අයට.‍අනේද කියන්නේ! (නි)

:       0       0

කිරන් Tuesday, 04 August 2015 03:24 PM

ඇත්තනේ. ඔවුන් කියන දේ ඇත්ත නෙමෙයි කියලා කියන්න පුලුවන්ද? (නි)

:       0       0

සිල්වා Tuesday, 04 August 2015 03:25 PM

පරාජයේ වියරුව තදට වැදිලා. (නි)

:       0       0

ප්‍රින්ස් Tuesday, 04 August 2015 03:28 PM

අනිවාර්යයෙන්ම මෙතුමා කියන දේ වෙනවා (නි)

:       0       0

සෙනරත් Tuesday, 04 August 2015 03:30 PM

මෙතුමා කියන කතාව ඇත්ත (නි)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Wednesday, 05 August 2015 02:42 AM

තෙල් බේහෙත්කාරයෝ වගේ (නදී)

:       0       0

යෙනුර Wednesday, 05 August 2015 03:17 AM

තව දෙන්න ඕනෑ අය ඉන්නවා (නි)

:       0       0

විපුල Tuesday, 04 August 2015 03:51 PM

අර විදේශ සේවා එකේදී කරපු වංචා ගැන පරීක්ෂන වල තත්වේ මොකක්ද දන්නේ නැහැ. (නදී)

:       0       0

ක්‍රිෂාන් Wednesday, 05 August 2015 03:32 AM

මුන්ට ඇත්තටම පිස්සු. ඔය වස බෝතල් ටික උඹලම බීපන්.(නදී)

:       0       0

ගයා Wednesday, 05 August 2015 03:43 AM

පරන අයට වහ බෝතල් දෙමු. අනිත් අයට කාලයක් දෙමු හැදෙන්න (නදී)

:       0       0

රවින්ද්‍ර Wednesday, 05 August 2015 03:58 AM

අද පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකුට පර්මිට් එකක් ලැබෙනවා ලක්ෂ 200 ක වාහනයක් ආනයනය කිරීමට. පාර්ලිමේන්තුවේ 280 ක් ඉන්න නිසා මිලියන 5600 ක බදු මුදල් රජයට අහිමි වෙනවා. හරියට කන්ඩ බොන්ඩ ,ඉස්පිරිතාලවල සි ටි ස්කෑන් නැති රටක මේ වගේ බදු මුදලක් රජයට අහිමි කිරීම කොච්චර වැරදිද? මේ පර්මිට් එක අහෝසි කරන්න කියල අතිගරු ජනාදිපතිතුමාගෙන් අපි මහජනතාව විදිහට ඉල්ලනවා. (නදී)

:       0       0

පී.ස් කෙටකවෙල Tuesday, 04 August 2015 04:24 PM

ලස්සනම කතාව හරියටම හොඳ පැහැදිලි කිරීමක්. එක්සත් ජාතික පක්ෂයේ අයට තමයි වහ බොන්න වෙන්නේ (නදී)

:       0       0

කිත්සිරි Tuesday, 04 August 2015 04:32 PM

නියම විහිළුව! (නි)

:       0       0

විරාජ් Tuesday, 04 August 2015 04:35 PM

ජනතාවට තමයි වහබොන්න වෙලා තියෙන්නේ (නි)

:       0       0

පුබුදු Wednesday, 05 August 2015 04:21 AM

මේ මිනිස්සු රුපවාහිනියේ ඉස්සරහ ඉඳන් මේ කරන්නේ නරකම ආදර්ශයක්. මේ ප්‍රවාෘත්ති අපේ පොඩි අයගේ මොලවලටත් යනවා. නරක ආදර්ශ සපයන මොවුන් ලංකාවෙන්ම තුරන් වෙන්න කියන එකයි මගේ පැතුම. මේ සියල්ලෝම බලලෝබීන් මිසක් ලස්සන ලංකාව සුන්දර කරන මිනිස්සු නෙවෙයි. ලංකාව ගැන හිතන මිනිස්සු ඉන්නේ බොහොම ටික දෙනයි ඔය ප්‍රදාන පක්ෂ දෙකේම.(නදී)

:       0       0

දිලිප් Wednesday, 05 August 2015 04:22 AM

මට පේන විදිහටනම් මේ වැරදි පූර්වාදර්ශයක්. මාධ්‍ය ඉදිරියේ වස කුප්පී ගෙනවිත් බාල ළමා මහලු සියල්ලන්ටම ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය හරහා සිය දිවි නසාගැනීම් සදහා නියමින් හෝ අනියමින් පෙලඹවීම් කිරීම විය හැකිය.(නදී)

:       0       0

ලකී Tuesday, 04 August 2015 05:36 PM

හොඳ වෙලාවට ඔය කතාව සෝබිත හිමි මහින්දට කිව්වේ නැත්තේ (නදී)

:       0       0

ඡයා Tuesday, 04 August 2015 05:39 PM

ඔබම බොන්න වහටික, අනුන්ට පොවන්න පෙර. ඔබ මොනවාද රටට කලේ ? දැන් බොරුවට දඟලනවා කෑගහගෙන (නදී)

:       0       0

දුමින්ද Wednesday, 05 August 2015 04:33 AM

ලී-කුවාන්ගේ ක්‍රමය සහ අංගුලි මාල පවා නිවැරදි පිලිවතට ගත බුදුන්ගේ ක්‍රමයද වැඩ උතුම් කියා සඟ පරපුර සීතා බැලිය යුතුය (නදී)

:       0       0

සංක Wednesday, 05 August 2015 04:37 AM

හොද කතාවක්.. හරක් අහගෙන ඉන්නවා හෝ ගාලා..(නදී)

:       0       0

සම්පත් Wednesday, 05 August 2015 09:26 AM

රතු මල්ලිලා අලියාගේ පිටේ නැග්ගේ නැත්නම් හිතන්නවත් තිබුණා (ම)

:       0       0

බටන්ගල Wednesday, 05 August 2015 04:43 AM

18 වෙනිදට පස්සේ ඔයටික ඔයාලම එක උගුරට බොන්න හොඳේ...(නදී)

:       0       0

කමල් ජෝර්දාන් Tuesday, 04 August 2015 06:23 PM

මේ සෙල්ලම් පෙන්නන ඩිලාන් මහත්තයා ගියපාර ඡන්දෙදී එයාගේ ආසනෙත් පරාදයි නේද?අන්න ඒ වෙලාවෙනේ ඔය වහ බෝතල් ටික ප්‍රයෝජනයට ගන්න තිබුණේ?වැඩිපුර තියෙනවා නම් ඔය වටේ ඉන්න කට්ටියටත් දුන්නට කමක් නැහැ (නි)

:       0       0

පෙරේරා Tuesday, 04 August 2015 06:39 PM

මේ වගේ විජ්ජා කරන අය වටේ ඉන්නාතුරු මහින්ද මහත්තයාට සෙතක් වෙයිද? (නි)

:       0       0

ආනන්ද Wednesday, 05 August 2015 04:53 AM

මෙයාලා කරන මේ දේ රටේ දේශපාලන තත්වය පිළිබඳ අවබෝධයක් ලබාගැනීමට රැස්වීමට පැමිණි ජනතාවට කළ අවමානයක්. (නි)

:       0       0

නුවන් චාමර Wednesday, 05 August 2015 04:54 AM

මේ කියන කතාව බලන්නකෝ.සෝභිත හාමුදුරුවන්ට ගිහිල්ලා දෙනවලු වස බෝතල් 5 කට්ටියට බෙදලා දෙන්න කියලා. මාදුළුවාවේ සෝභිත කියන්නේ බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක්. උන්වහන්සේට වස බෝතල් ගිහින් දීලා හරියනවද? ඔය කියපු කට්ටියට වඩා සුදුසු කට්ටියක් ඉන්නවා ඔය වස බෝතල් ටික බෙදලා දෙන්න තමුන්ගෙම පක්ෂයේ. ඒ හින්දා පරිස්සම් කරලා තියාගන්න 17 වෙනිදට ඕනෑ වෙයි. (නි)

:       0       0

සංඛ Wednesday, 05 August 2015 04:57 AM

ඩිලාන් මහත්තයෝ, විකාර වැඩ නොකර හිටියා නම් හොඳයි නේද? (නි)

:       0       0

රසිකා Wednesday, 05 August 2015 04:57 AM

මට වැටහෙන විදිහට මෙම පලිබෝධනාශක අවභාවිතය නීතිය අනුව වරදක් (නි)

:       0       0

සංක Wednesday, 05 August 2015 05:00 AM

අපේ මිනිස්සු කතාව ලස්සනට අහගෙන හිටියට එ්ක තියෙන්නේ මොනවද කියල දන්නේ නැහැනේ. මහින්ද මහත්තය අගමැති කරමු කිව්වත් හු කියන මිනිස්සු ඉන්නවනේ එතුමලගේ රැස්වීම්වල. (නදී)

:       0       0

කමල් Wednesday, 05 August 2015 05:02 AM

සාමාන්‍යයෙන් පිටුපස තිරයේ දක්වන්නේ කථිකයන්ගේ අනන්‍යතාවයයි . (නදී)

:       0       0

මුදලිගේ Tuesday, 04 August 2015 07:48 PM

පොඩි බබාලත් මෙහෙම තමා ඉදිරිපත් කරන්නේ. රට දුෂණයෙන්, හොරුන්ගෙන්, කුඩුකාරයින්ගෙන් බේරාගෙන හැමෝටම යහපතක් වෙන වැඩපිළිවෙලක් මෙයාලට වටින්නේ නැතුව ඇති. (නි)

:       0       0

නවරත්න Tuesday, 04 August 2015 07:54 PM

අනේ ඇත්තට මෙහෙමත් වැඩ! (නි)

:       0       0

ඉන්ද්‍රා Tuesday, 04 August 2015 08:01 PM

නායකයන් රටට දෙන ආදර්ශ මේවද? මේ අය පරාජයෙන් වියරු වැටිලා (නි)

:       0       0

නසීම් Thursday, 06 August 2015 08:14 AM

දැන් ඡන්ද ලංවෙනකොට බයෙන් උන හැදිලා වගේ (නදී)

:       0       0

කුමාර Wednesday, 05 August 2015 05:17 AM

අනේ මෙහෙම ජෝකර්ලා අන්න සමන්ත ජේ.වී.පී එකේ දෙනවා වහ දැන් බොන්න වෙන්නේ කාටද ? (නදී)

:       0       0

සංක Wednesday, 05 August 2015 05:18 AM

දිලාන් මහත්තයෝ මටත් කොරියාවේ යන්න බැරිවෙයිද? 50000ක් දෙන්නම්.. මැයි පෙළපාලි වලටත් එන්නම්...(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 180 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 1659 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 2079 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5650 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1637 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 6123 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18026 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 89 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 276 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site