IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


ඩොලරය ශක්තිමත් වීම ගැන ගම්මන්පිල කියයි

(ආරියරත්න රණබාහු)

ඩොලරයේ අගය කඩා වැටෙන්නේ ආණ්ඩුව මෙරට ආර්ථිකය සවිමත් කරන නිසා නොව මෙරට ආර්ථිකය හැකිලෙමින් තිබෙන නිසා යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඒ මහතා මේ බව සදහන් කරසිටියේ අද (25) පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවෙිදීය.

2024 ජනවාරි 1දා රුපියල් 325ක් වුණු ඩොලරය මාර්තු 22 වන විට රු303 දක්වා පහත වැටුන බව පැවසු  ගම්මන්පිළ  මහතා.  ඩොලරය කඩා වැටෙන්නේ ඇයි කියන ප්‍රශ්නයට පිලිතුරු බඳින ආණ්ඩුව කියන්නේ ආර්ථිකය සවිමත් වන නිසා ඩොලරය පහත වැටෙන බව නමුත්  එය සත්‍ය වසන් කිරිමක් යැයිද කීය.

ආර්ථික විද්‍යාව අනුව ඩොලරයේ වටිනාකම පහත වැටිම⁣ට ප්‍රධාන  හේතු දෙකක්  බලපාන කී හෙතෙම .  පළමු හේතුව  අපනයන ආදායම, සංචාරක ආදායම සහ විදේශ ප්‍රේෂණ වැඩිවීමයැයිද .  දෙවැන්න  ආනයන අඩු වි ඩොලර් ඉල්ලුම පහත වැටීමෙන්. යැයිද  කීය. 



අදහස් (11)

ඩොලරය ශක්තිමත් වීම ගැන ගම්මන්පිල කියයි

සාලිය​ Monday, 25 March 2024 03:42 PM

ඇත්ත​, ඔය ගොල්ලො තමයි හොඳටම කලේ.

:       5       56

SUNIL MILANO Monday, 25 March 2024 03:58 PM

මේ ORIGINAL අපතයෙක්. කුහකයෙක්

:       8       50

Muditha Monday, 25 March 2024 04:25 PM

ගම්මන්පිල නොකියූ තුන්වන හේතුව තමයි මේ වෙලාවේ IMF දෙවන අදියර යටතේ විශාල ඩොලර් ප්‍රමාණයක් ණයට හෝ ලැබීම. එවිට ලංකාවේ ඩොලර් සංචිතය ශක්තිමත් වෙනවා. පසුගිය කාලේ මුල්ම imf ණය වාරිකය ලැබුණු වෙලාවේත් රුපියල ඉහළ ගොස් ඩොලරය තාවකාලිකව පහත බැස්සා. 2004 සුනාමියෙන් පසු ලංකාවට අධික ලෙස විදේශ ආධාර ඩොලර් වලින් ලැබුණු වෙලාවේත් රුපියල ඉහළ ගියා. ඔය ඉහළ යාම ඔය මුදල් ඉවරවෙන කොට පහළ බහීවි. මම දේශපාලනය කරන්නෙත් නෑ... ආර්ථික විද්‍යාව ලොකුවට දන්නෙත් නෑ. නමුත් අත්දැකීමෙන් මේ කියන්නේ....!

:       3       28

ගමේ එකාලා. Monday, 25 March 2024 05:16 PM

පිවිතුරු හෙළ කරුමය නායකයා සාටකයාගේ කරේ එල්ලිලා ගොඩගියා. දැන් කයිවාරු ගහනවා....

:       2       24

Dasa P Monday, 25 March 2024 05:24 PM

මෙන්න තවත් ආර්ථික විද්‍යාඥයෙක්...!

:       4       21

kumara Monday, 25 March 2024 06:24 PM

හැමදේම දේශපාලනයෙන් දකින්න එපා. ඩොලරයේ අගය අඩු වීමට බලපාන ප්‍රධාන හේතු දෙකක් තියෙනවා. එයට ඇති ඉල්ලුම අඩුවීම හෝ සැපයුම වැඩිවීම. පසුගිය දිනවල අපනයන ආදායමේ ඉහළ යාමක් සහ ආනයන වියදමේ අඩුවීමක් (සාපේක්ෂව) තියෙනවා. මෙයට අමතරව සංචාරක කර්මාන්තයේ අදායම් වැඩිවීමක් තිබෙනවා. IMF සහ අනෙකුත් (ADB) ණය ලැබීමක් හෝ ලබන බවට පෙනීමක් තිබෙනවා. මෙම කරුණු නිසා ඩොලරයේ අගය ටිකක් අඩුවුණා. ඊට පස්සේ මේ දිහා බලාගෙන ඩොලර් විකුණන අය (සමපෙක්ෂණය) ඩොලර් ටිකක් විකුණුවා. මෙම හේතු නිසා ඩොලරයේ අගය අඩුවුණා. නමුත් මෙය ඇත්ත තත්වය නෙවෙයි... මොකද අපි තවම විදෙස් ණය ගෙවන්නේ නැහැ. ණය ගෙව්වොත් ඩොලර් සැපයුම අඩුවී නැවත ඩොලරයේ අගය වැඩිවෙනවා. ඒ වගේම දැන් ශ්‍රී ලංකා ආර්ථිකය හැකිළෙන්නේ නැහැ. පසුගිය වසරේ අන්තිම කාර්තුවේ පොඩි ප්‍රසාරණයක් තිබෙනවා. ඒක නිසා ආර්ථිකය හැකිලීමේ බලපෑමක් නොවෙයි... ණය නොගෙවීමේ සහ අනෙකුත් ධනාත්මක වෙනස්කම් වල බලපෑමක් තමයි තිබෙන්නේ...!

:       3       16

පිටරටවැසියා Monday, 25 March 2024 06:28 PM

අර එකතුකරපු රුපියල් සියය දැන් ඩොලර් වලින් ගෙවත හැකියි.

:       1       13

Gonaa Monday, 25 March 2024 11:23 PM

No 1 leach. කයිවාරු කූඩැල්ලා

:       0       0

Perera Monday, 25 March 2024 11:37 PM

මෙයා මීට කලින් හිටපු ඛනිජ තෙල් ඇමති නේ .අපි දැක්කා මුගේ කෙරුවාව

:       0       0

chandima Tuesday, 26 March 2024 01:18 AM

ඇත්තටම මෙයා දන්නා දේවල්?අපේ කරුමේ කියන්නේ දැනුම එලියට එන්න චන්දයක්ම ලංවෙන්න ඕනනේ ?

:       0       9

විදුර Tuesday, 26 March 2024 07:56 AM

දෙපැත්ත කන කාලකන්නි...

:       0       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නරුම රැලක් සිසුවා බිලි ගනිති
2024 ඔක්තෝබර් මස 02 222 0

තම මිතුරාගේ පෙම්වතිය හමුවීමට මිතුරා සමඟ ඇයගේ ගමට ගිය පාසල් සිසුවෙකුට කිසියම් පිරිසක් පහරදීමෙන් එම සිසුවා මරණයට පත්ව ඇතැයි මාතලේ මහවෙල පොලිසිය පවසය


මහකන්නයට වතුර 15 වැනිදා සිට
2024 ඔක්තෝබර් මස 02 6 0

මෙවර මහකන්නය සඳහා ජලය නිකුත් කිරීම ලබන15වැනිදා සිට සිදු කරන බව කෘෂිකාර්ම අමාත්‍යංශය පවසයි


’’IMF වැඩසටහනට කැපවෙන්න’’
2024 ඔක්තෝබර් මස 02 471 1

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ඉවහල් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට කැපවන ලෙස නව පාලනයෙන් ඉල්ලා සිටින බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහා


ඇඟලුම් සේවකයා ළඟ උණ්ඩ පහක් යෙදිය හැකි රිවොල්වරයක්
2024 ඔක්තෝබර් මස 02 206 0

මාතර උනැල්ල ප්‍රදේශයේ ඇගලුම් සේවකයෙකු සන්තකයේ තිබී එකවර උණ්ඩ පහක් යෙදිය හැකි රිවෝල්වරයක් අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.


ඕස්ට්‍රේලියා මහකොමසාරිස් ජනපති හමු වෙයි
2024 ඔක්තෝබර් මස 02 385 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා (Paul Stephens) අතර හමුවක් කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද (2) සි


ඩෙංගු මඩින්න කියුබා සහය
2024 ඔක්තෝබර් මස 02 792 0

ශ්‍රී ලංකාවේ ඩෙංගු මර්දන කටයුතු සඳහා ශ්‍රී ලංකාවේ පූර්ණ සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රේස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගොරිඩෝ මහතා ජ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38591 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25395 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 276 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 939 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site