IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


ඩිල්රුවන් - අජන්ත - පරණවිතාන ක්‍රිකට් තේරීම් කමිටුවට

(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කර මෑතකදී විශ්‍රාම ලැබූ තරුණ ක්‍රීඩකයන් සිවුදෙනෙක්ගෙන් යුත් නව ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවක් පත්කිරීමට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පියවර ගෙන තිබේ.
හිටපු ආරම්භක පිතිකරු උපුල් තරංග සභාපති ධූරය දරණ නව ක්‍රිකට් තේරීම් කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස දඟ පන්දු යවන්නන් වන ඩිල්රුවන් පෙරේරා සහ අජන්ත මෙන්ඩිස්, හිටපු ආරම්භක පිතිකරුවකු වන තරංග පරණවිතාන පත්කර තිබේ. 



අදහස් (13)

ඩිල්රුවන් - අජන්ත - පරණවිතාන ක්‍රිකට් තේරීම් කමිටුවට

අරවින්ද මොනරවිල Tuesday, 05 December 2023 02:04 PM

තවත් හොදට අනයි වගේ !

:       0       0

de silva Tuesday, 05 December 2023 02:38 PM

මේ ක්‍රීඩකයින්ට තේරීම් කමිටුවේ කටයුතු කරගෙන යන්න ක්‍රිකට් දැනුම සහ පළපුරුද්ද මදි...!

:       0       0

Sirisoma Suriyarachchi Tuesday, 05 December 2023 04:42 PM

ඇත්තටම මේ අය හොද ක්‍රීඩකයෝ. ඒත් හොද තේරීම් කමිටුවක් වෙයි කියලා සැක සහිතයි. මොකද මේ අය ලංකාවේ ක්‍රිකට් තේරීම් කමිටුවට සුදුස්සන් වීමට පරිණත මදි කියල තමයි මගේ හැගීම. කොහොම උනත් හොද දෙයක් කරනවනම් කිසිම ප්‍රශ්නයක් නෑ.

:       0       3

Jeganathan Dalayan Tuesday, 05 December 2023 04:51 PM

පාලකයින්ට දැන්නං හොදටම පිස්සු වැඩිවෙලා තියෙන්නේ. ක්‍රිකට හදන්න දගලන අයට තනතුරු නොදී ඔවුන්ටත්, ශම්මිටත් අවශ්‍ය විදියට තේරිම් කමිටුවක් පත් කිරීමෙන් ක්‍රිකට් කවදාවත් දියුණු වන්නේ නැත

:       0       3

අලුගෝසුවා Tuesday, 05 December 2023 04:55 PM

පිස්සෙක් ... මිනිස්ටර් වුණත් එකයි මිනිස්ටර්... පිස්සෙක් වුණත් එකයි...

:       0       1

fairoos Tuesday, 05 December 2023 04:59 PM

ලෙජන්ඩ්ස්ලා නැද්ද?

:       0       1

Amila Tuesday, 05 December 2023 06:55 PM

ශ්‍රී ලංකා රජය තම ජනතාවගේ බුද්ධිය අවතක්සේරු කරයි. තේරීම් මණ්ඩලය වෙනුවට ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයින් ඇතුළත් කිරීමට රජය ගෙන ඇති තීරණය ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙහි මහජන උනන්දුව යළි ඇති කර ගැනීමේ උත්සාහයක් බව ඔවුන් විශ්වාස කරයි. කෙසේ වෙතත්, මෙම ප්‍රවේශය සමඟ එකඟ නොවන අතර සැබෑ ප්‍රශ්නය පවතින්නේ ඉහළ කළමනාකාරිත්වය සමඟ බව විශ්වාස කරයි. මෙය විසඳන තුරු ගැටලුව විසඳන්නේ නැත.

:       0       1

Lalla Tuesday, 05 December 2023 07:19 PM

එක්කෙනෙකුට වත් අවශ්‍ය පරිණත බව සහ දක්ෂතාවය පෞරුෂය නෑ.

:       0       2

gunarathna Tuesday, 05 December 2023 08:48 PM

මටනම් ක්‍රිකට් ගැන දන්නේ නැහැ .නමුත් මට හිතාගන්න බැරි මේකව කවුරු තේරුවත් ගහන්න ඕනේ ක්‍රීඩකයෙක් නේ.ඒකා පිස්සු නැටුවොත් තෝරපු මිනිහද වැරදි

:       0       0

Nadadawa withanage sisira kumara Wednesday, 06 December 2023 05:35 AM

කවුරු ආවත් හොරු නිදැල්ලේ

:       0       0

gunarathna Wednesday, 06 December 2023 07:48 AM

කව්රු තේරුවත් ගහන්නේ ටීම් එකේ කොල්ලොනේ

:       0       1

Bamunuarachchi Wednesday, 06 December 2023 07:51 AM

කස්ටියම හරින්ගේ යාළුවො වෙන්න ඇති.

:       0       2

Bamunuarachchi Wednesday, 06 December 2023 05:32 PM

හොඳයි හොඳයි බෝන් අගේන්...!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දුන්හිඳ බස් අනතුරේ තවත් සිසුවෙක් මරුට
2024 නොවැම්බර් මස 23 748 0

බදුල්ල දුන්හිඳ අබගහඔය 5 කනුව ප්‍රදේශයේදී ඉකුත දා සිදු බස් අනතුරින් තුවාල ලබා සිටි තවත් සිසුවකු අද මියගිය බව පොලිසිය කියයි.


උත්සව සමයේ වැටලීම් වැඩිකරන්න කියයි
2024 නොවැම්බර් මස 23 325 0

එළැඹෙන උත්සවය සමය වෙනුවෙන් ලබන ජනවාරි මස 15 වෙනි දින දක්වා දිවයින පුරා වැටලීම් සහ විමර්ශන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකා


සිලින්ඩරයේ ජාතික ලැයිස්තුවට ශ්‍රීලනිපයත් සටනට
2024 නොවැම්බර් මස 23 1121 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් අනෙක් මන්ත්‍රී ධූරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙන ලෙස එම පක්ෂය ඉල්ලීමක්


වඳුරව නිධානය කළුගල් ගොඩක්
2024 නොවැම්බර් මස 23 4376 0

පුරා දින තුනක් තිස්සේ කැණීමට ලක් කරනු ලැබූ වේයන්ගොඩ වඳුරව නිදන් ඇතැයි කියන ස්ථානයෙන් ගොඩ ගැනුණු විවිධ ප්‍රමාණයේ ගල් කුට්ටි විස්සක් විදුම් යන්ත්‍රයක


IMF ලංකාව ගැන ගත් තීරණය
2024 නොවැම්බර් මස 23 2092 0

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් කළ තෙවැනි සමාලෝචනය අවසන් කරමින් ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්


පුංචි සභා මැතිවරණය ලබන වසර මුල
2024 නොවැම්බර් මස 23 1137 0

පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මුලදී පැවැත්වීමට තීරණය කර ඇතැයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 716 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2010 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site