(යොහාන් භාසුර)
ඩොලර් ගෙවා ඉන්ධන ලබාගැනීමට කැමැති ආයතන සහ පුද්ගලයන් ලියාපදිංචි කිරීම ආරම්භ කළ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව පවසයි.
එසේ ඉන්ධන ලබාගැනීමට බලාපොරොත්තු වන ආයතන සහ පුද්ගලයන්ට ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ වෙබ් අඩවියට පිවිස පෝරමය ලබාගත හැකි බව ද එම සංස්ථාව වැඩි දුරටත් සඳහන් කරයි.
හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්
කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.
මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්
ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඩොලර්වලට ඉන්ධන දෙන්න ලියාපදිංචි කරයි
pakeer Friday, 08 July 2022 09:27 AM
ඕක තමයි මුලින්ම කිව්වේ ලංකාවේ විනිමය ආදේශනයක් කරන්න ඉක්මණට කියලා. නැතිනම් මේක තවත් වැටෙනවා. දැන් මේ වැඩෙන් සාමාන්‍ය එකා තෙල් ගහලාම ඉවරයි. ඔක්කොම පුළුවන් දේශපාලකයන්ටයි. ඔවුන්ගේ හෙංචයියන්ටයි... විතරයි. හොරු වැඩි වෙනවා. හොර පාරවල් තව වැඩි වෙනවා. මේ අයගේ මොලේ තියෙන්නේ කොහේද?
Ruwan R Friday, 08 July 2022 10:29 AM
මේ අදහස ආවේ මුහුණු පොතෙන් ජනතා අදහසක් විදිහට... ආණ්ඩුව විතරක් නෙවෙයි, මේ ආයතනවල ඉන්න සාමාන්‍ය දැනීමක්වත් නැති නිලධාරිනුත් ගෙදර යායුතුයි කියලයි මට නම් හිතෙන්නේ...!
kamal Friday, 08 July 2022 11:56 AM
මෙක ත්මයි පටන්ගැනිම. තවටික දවසකින් හාල්, පොල්, සිනි බෙහෙත් ඔක්කොම ගන්න වෙන්නෙ ඩොලර් වලටයි.
හැඬු කඳුළු Friday, 08 July 2022 12:22 PM
එක රටක්, එක නීතියක්, මුදල් වර්ග දෙකක් දැන් ඇති. ලක් මාතාවගේ දරුවෝ මහපාරේ.
Chameera Friday, 08 July 2022 01:08 PM
කොහොමද ලියාපදිංචි වෙන්නේ..?
Sanjeevani Friday, 08 July 2022 02:35 PM
හොඳයි.. !
K.h.roshan pushpa kumara Friday, 08 July 2022 02:47 PM
හොඳයි...!
Bamunuarachchi Friday, 08 July 2022 07:19 PM
ලියා පදින්ච්චිවෙන්න පෝරමය හෙව්වා හොයා ගන්න බැරිඋනා. දන්නා කෙනෙක් ක්‍රමය කියන්න
Bamunuarachchi Friday, 08 July 2022 07:30 PM
අපි හොයා ගත්ත වෙබ් අඩවියේ කියනවා අඩුගනනේ ලීටර් 6600 ඕඩර් කරන්න කියලා. පුද්ගලයෙකුට මොකටද ලීරට් 6600යක්. එහෙම අරගෙන අපිට වැඩිගානට විකුනන්න පුලුවන්ද? එහෙම නොවෙයි සංස්ථාව ඩොලර් එකවුන්ට් එකක් අරින්න අපි ඒ එකවුන්ට් එකට ඩොලර් ට්‍රාන්සර් කලාම අපිට ෂෙඩ් එකකින් පැට්රල් ලබා ගන්න ක්‍රමයක් හදන්න.