IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


ඩොලර් බිලියන 5.8 ක ණය ප්‍රතිව්‍යුහගත කරයි

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාව ප්‍රංශයේ පැරිස් නුවරදී සිය ද්විපාර්ශ්වික ණය දෙන්නන්ගේ නිල ණයකරුවන්ගේ කමිටුව සමඟ ඇමරිකානු ඩොලර් බිලියන 5.8 ක ණය සඳහා අවසන් ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුමකට එළඹුණු බව ජනාධිපති කාර්යාලය පවසයි .

මෙම ගිවිසුම මගින් ශ්‍රී ලංකාවට අත්‍යාවශ්‍ය රාජ්‍ය සේවා සඳහා අරමුදල් වෙන් කිරීමට සහ එහි සංවර්ධන අවශ්‍යතා සඳහා සහනදායී මූල්‍යකරණය සුරක්ෂිත කිරීමට ඉඩ සලසමින් සැලකිය යුතු ණය සහනයක් ලබා දෙනු ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි.

 



අදහස් (17)

ඩොලර් බිලියන 5.8 ක ණය ප්‍රතිව්‍යුහගත කරයි

Remal Wednesday, 26 June 2024 03:18 PM

ඕකද සුබ ආරාංචිය? අපි හිතුවේ ණය එපා කිව්වා කියලා මාර ඇන්දිල්ල..!

:       29       52

Achini Wednesday, 26 June 2024 03:33 PM

අපේ කට්ටියට දැන් සංවර්ධනය කියලා පටන් අරන් රටම විකුණලා දායි... අපිටත් වෙන්නේ පලස්තීනය මිනිස්සු වගේ ඊට පස්සේ ගුටි කාගෙන ඉන්න තමයි

:       19       37

ThilanWednesday, 26 June 2024 06:39 PM

රට විකුණනවා කිව්වාට... විකුණපු ඒවා අරන් යන්නද? ගහක ඵලදාවක් විකුණනවා වගේ මිනිස්සු හිතාගෙන ඉන්නවා.. ඉඩමක් විකුනුවාම එක අරන් යන්න පුළුවන් කැමැති තැනකට කියලා...

:       0       0

weadge Wednesday, 26 June 2024 03:40 PM

දැන් ණය ඩොලර් බිලියන 105 රටට සුබයිනේ?

:       11       37

sakunthala Wednesday, 26 June 2024 03:43 PM

ලංකාව වටේ තියෙන බොහෝමයක් රටවල් වසරකට ඩොලර් බිලියන 200 හෝ ඉන් ඉහළ විදේශ වෙළඳාමක් කරද්දී අපි බිලියන 12ක වෙළඳාමක් කරගෙන ලෝකේ කොහේවත් නැති මට්ටමේ සහන දෙමින් හිඟා නොකා හිඟා කනවා. අතීතය ගැන කතා කරකර ඉඳලා වැඩක් නැහැ... දැන් ඉදිරිය ගැන හිතලා හරි ප්ලෑනක් ඇතිව යා යුතුයි. කකුලෙන් අදින අය එමටයි. දවසේ පැය අටෙන් පැය 3 ක් වැඩකරලා අනිත් කාලය හොර කරකර ඉඳලා කෝච්චියේ හරි, බස් එකේ හරි පුළුවන් නම් හොරටත් යන රජයේ සේවකයින් (ඉතා සුළු අවංක පිරිසක් හැර) ඉන්න කන් මේ රට හදනවා බොරු... ඔය ඉල්ලීම් ඉල්ලන්නේ පාරේ කෑගහන අයට 1980 ජේ.ආර් කළදේම කළ නම් ඔවුන් හැදෙයි... ඔය ඉහළින් කොමෙන්ට් කරලා තියෙන රෙමල් වගේ මෝඩ චූන් අදහස් දරන කුහක පක්ෂවලට කඩේ යන අයත් මේ රටට පිළල තමයි...

:       9       38

සෙනෙවිරත්න Wednesday, 26 June 2024 03:44 PM

ණය ගෙවන විදියක් කියාපල්ලා, අපිට ලැජ්ජයි යකුනේ, ණය ගෙවන්න බැරිව ගෙවීම කල්දාලා තවත් ණයදෙන කන් කට ඇරන් ඉන්න හැටි බැලුවාම...

:       10       27

sene Wednesday, 26 June 2024 03:48 PM

ණය ඩොලර් බිලියන 100 වඩා, ප්‍රතිව්‍යුහ බිලියන් 5.8ක් කමු නේද ඇදගෙන..?

:       9       21

රංබොඩ Wednesday, 26 June 2024 04:01 PM

ණය නොගෙවා , තවත් ණය අරගෙන, ඒ මදිවට ඡන්දය බලාගෙන සල්ලි නිකම් බෙදලා , රට ගොඩ ගත්ත කිය කයා කට මැත දොඩවනවා.

:       10       27

විජිත් Wednesday, 26 June 2024 04:48 PM

මාලිමාවට ජයවේවා !!! මේ රට නැවත ගොඩගැනීමට හැකි එකම දේශපාලන බලවේගය - ජාතික ජනබලවේගයට ජය වේවා ... !!!

:       0       0

සත්‍යා Wednesday, 26 June 2024 04:51 PM

තව තවත් ණය නොගෙන, තියෙන ණය හැකි පමණ ගෙවා දමමින් රටේ අපනයන ක්‍රියාවලිය ශක්තිමත් කරමින් රට පෙරට ගෙන යන්නට උත්සාහ කළ නායකයාට පළමුව කෝවිඩ් කෙලෙව්වේය. දෙවනුව ඇමරිකානු තානාපතිවරිය ප්‍රමුඛ දෙස් විදෙස් චව්රයින් විසින් සකස් කළ සැලසුමකට හසුවූ මෙරට සමහර ජනතාව විසින් කෙලෙව්වේය. දැන් ඉතින් අපි ඔක්කොම ඒ පව් ගෙවමු...

:       0       0

mangala Wednesday, 26 June 2024 04:56 PM

ආරංචිය සුබ හරි, අසුබ හරි මේක කියන්න කලින්ම මේ පෝස්ටර් ගහලා ටීවී වෙබ්සයිට් වල දැන්වීම් දාලා කරන සල්ලි නාස්තිය. මොවුන්ට ලැජ්ජාවක් නැති හැටි. අසරණ මිනිස්සුන්ගේ පරිප්පු ඇටේටත් බදු ගහලා ගන්න සල්ලි අම්මගේ අප්පගේ බූදලේ වගේ විදම් කරන්නේ. හෙන ගහන්න ඕනේ.

:       0       0

RHARANGA Wednesday, 26 June 2024 05:06 PM

ලංකාවට විස්තිර්ණ් ණය පහසුකම යටතේ IMF පළමු ණය ලැබෙන්නේ නැහැ කිව්වා.. ඒක ලැබුණා... IMF දෙක ලැබෙන්නේ නැහැ කිව්වා.. ඒකත් ලැබුණා... අභ්‍යන්තර ණය ප්‍රතිව්‍යුහගත කරණය කළොත් ලංකාවේ බැංකු කඩන් වැටෙනවා කියලා පොළොවේ පස් කෑවා... ඊට පස්සේ IMF තුන ලැබෙන්නේ නැහැ කිව්වා... ගිය සතියේ ඒකත් ලැබුණා. කයිය නායක කිවා දැන් වැල් පාලමේ භාගයක් ගිහින් ඉතිරි භාගයත් ඔය මග කිව්වා.. ඉතින් ඒ භාගයත් රනිල්ම අරන් යයි... මොකද අනෙක් එක්කෙනෙක්ටවත් හරි වැඩසටහනක් නැහැ. කයිය විතරමයි.

:       0       0

Bubby Wednesday, 26 June 2024 05:32 PM

මහබැංකුව මීට වඩා හොරකම් කලා නේද

:       0       0

Shaf Wednesday, 26 June 2024 06:32 PM

ප්‍රතිව්‍යුහගත කිරීම! සැපවත් ජීවිතයක් ගත කිරීම සඳහා මුදල් ණයට ගැනීම සහ තවමත් නූපන් පරම්පරාවට ආපසු ගෙවීමේ බර නිර්ලජ්ජිත ලෙස පැවරීම සඳහා මෙය ගෞරවනීය වචනයකි...

:       0       0

ජයනාත් Wednesday, 26 June 2024 06:34 PM

ඉතිරි බිලියන 95ට මොකක්ද කරන්නේ?

:       0       0

SUNIL MILANO Wednesday, 26 June 2024 07:00 PM

ලෙඩ නිවාඩු දමා. වර්ජනයට එකතුවන එකම රට සිරි ලංකාවයි. ලෙඩ නිවාඩු දමා වැඩ වර්ජනයට එකතුවීම ඇති වැඩ තහනමකට ලක්කිරීමට...!

:       3       5

Prabha Wednesday, 26 June 2024 08:27 PM

බිලියන දහයෙන් 5.8 වෙනුවෙන්ද මේ පෝස්ටර් අලවා ජාතියත් ඇමතුවේ කවුද අප්පේ මේ මනුස්සයාව යාවත්කාලීන කරන්නේ

:       1       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හින්දු ආගමික උත්සවයක් අතරතුරේ 46 ක් ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 27 15 0

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ හින්දු ආගමික උත්සවයක් අතරතුරේ ඊට සහභාගී වූ 46 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, එම 46 දෙනාගෙන් 37 දෙනකු කාන්තාවන් සහ කුඩා දරුවන්


සටන් විරාමයකට උනන්දුවක් නෑ
2024 සැප්තැම්බර් මස 27 18 0

ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් දිගින් දිගටම සටන් විරාමයක් ඉල්ලා සිටියත්, ඊශ්‍රායලය ඊට කන් නොදී, දිගින් දිගටම ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත පහර දෙන බව විද


දිලිත්ලා - කැඩුණු පොහොට්ටුව සමග සාකච්ඡා
2024 සැප්තැම්බර් මස 27 183 0

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දිනේෂ් කණ්ඩායම ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුතු මව්බිම ජනතා පක්ෂය සමග සන්ධානගත


මැති ඇමැති බංගලා වහා බාර දෙනු
2024 සැප්තැම්බර් මස 27 583 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්


හිටපු මන්ත්‍රී සහන් කලබලවී ලක්ෂ 50 ගෙවා දමලා
2024 සැප්තැම්බර් මස 26 2915 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ


ඛනිජ තෙල් ලොක්කා ඉල්ලා අස්වේ
2024 සැප්තැම්බර් මස 26 1511 0

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිව සිටි සාලිය වික්‍රමසූරිය මහතා ඉල්ලා අස්වී ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37528 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24720 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 213 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 691 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 253 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site