(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ඩොලර් වංචනිකයන් අත්අඩංගුවට ගැනීමට අද රටේ නීතියක් නැතැයි රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
වංචා කරන ඩොලර් රටට ගෙන්වා ගැනීම සඳහා විදේශ විනිමය පනත වහා සංශෝධනය කළ යුතු බවද ඔහු සඳහන් කළේය.
වලේබොඩ මහතා මෙසේ පැවසූවේ අයවැය විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදයේදීය.
රටට ඩොලර් හිඟයක් නැති බවත් අවශ්‍ය නීතිරීති ඇති කිරීමෙන් ඩොලර් ගෙන්වාගැනීම අපහසු දෙයක් නොවන බවත් ගාමිණී වලේබොඩ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
ජාතික ජන බලවෙග රජයේ නව කැබිනට් මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (18) පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට
පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට
සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඩොලර් වංචනිකයන් අල්ලන්න රටේ නීතියක් නෑ
චාන්දනී Saturday, 03 September 2022 06:06 AM
මෙම පනත් සංශෝධන මන්ත්‍රීවරුන්ගේ පුද්ගලික යෝජනා ලෙසට ඉදිරිපත් කරන්න බැරිද ලොක්කෝ...?
ජගත් ලියනගේ Saturday, 03 September 2022 06:39 AM
ඉතිං අලුත් නීති ගෙන්නකො. ඕව aඅපිට කියල වැඩක් නැහැනෙ . මම aඅහල තියෙන්නෙ දැන් තියන ව්‍යවස්ථාවෙ හැටියට "ගෑනියෙක් මිනිහෙක් කරන්න බැහැ , මිනිහෙක් ගෑනියෙක් කරන්න බෑ" කියල .
sena Saturday, 03 September 2022 12:03 PM
මොකද නීති නැත්තේ... නීති ක්‍රියාත්මක වෙන්නේ නැහැ. නීති ක්‍රියාත්මක වෙනවා නම් ඔය පාර්ලිමේන්තුවේ ඉන්න බොහෝ දෙනෙක් මේ වෙනකොට හිරේ ඉන්න ඕනේ...!
Mo77Saturday, 03 September 2022 09:16 PM
හරියට නීතිය ක්‍රියාත්මක වුණා නම් මහ බැංකුවේ ඉහළ නිලධාරීන් මුදල් අමාත්‍යාංශයේ හිටපු හා ඉන්න ඉහළ නිලධාරීන් බහුතරයක් හිරේ. දේශපාලනඥයකු පමණක් නෙමෙයි, මේ නිලධාරීන් තමයි රට කෑවේ. ඉහළම තලයේ ඉන්න හුඟ දෙනෙක් පිටරටවල් වල පුරවැසියන්.. එහෙමත් නැත්තන් ස්ථිර පදිංචි කාරයින්.. ඔවුන් හොරකම් කරපු රුපියල් වලින් තමයි ඩොලර් මිලදී අරගෙන ඒ රටවල් වලට යැව්වේ. ඉස්සෙල්ලාම නන්දලාල්ගෙන් පරීක්ෂණය පටන් ගන්න...
Bamunuarachchi Saturday, 03 September 2022 06:19 PM
ගම්වල ගැහැණු ඔපාදූප කියන විදිහට කතා කරන්න එපා. නීති ඕනේ නැහැ ජනතාව තීන්දු කරාවි. ඔබ කියන්න කවුරු කවදා මොන ක්‍රමයට කොපමණ ඩොලර් ප්‍රමානයක් වංචා කළාද කියලා...