තිලකරත්න ඩිල්ෂාන්ගේ (නොදැවී 76) සහ ඒ. බී. ඩිවිලියස්ගේ (නොදැවී 59) ලකුණු 122 ක සිවුවැනි කඩුල්ලේ සම්බන්ධතාව නිසා අයි. පී. එල්. තරගාවලියේ ඊයේ (23) ජායිපූර්හිදී පැවැති තරගයේදී රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල ලකුණු 46 කින් රාජස්ථාන් රෝයල් පිල පරාජය කළේය. මෙහිදී තිලකරත්න ඩිල්ෂාන් පන්දු 58 කදී හතරේ පහර 10 ක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 76 ක් රැුස්කිරීමට සමත් විය. රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල ඕවර 20 කදී කඩුලූ 3 ට 189 (විරාට් කෝලි 16, තිලකරත්න ඩිල්ෂාන් නොදැවී 76, ඒ. බී. ඩිවිලියස් නොදැවී 59, බ්‍රෙැඞ් හොජ් 39/2) රාජස්ථාන් රෝයල් පිල ඕවර 20 කදී කඩුලූ 7 ට 143 (රාහුල් ද්‍රාවිඞ් 58, කේ. පී. අපන්නා 19/4, එච්. පටෙල් 32/2)
විල්පත්තුව ජාතික වන උද්‍යානයෙ දමන ප්‍රදේශයෙ වගුරු බිමක දැඩි ආරක්ෂීත ගල් ඉබ්බන් අල්ලමින් සිටි පුද්ගලයින් සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව වනජීවී නිලධාරී
කොරියානු ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතනයේ (KOICA) ආධාර යටතේ කොළඹ මහ නගර සභාව සඳහා පූර්ණ ස්වයංක්‍රීය ආදායම් උත්පාදන පද්ධතියක් ස්ථාපිත කිරීමට කැබිනට් තන
උසස් අධ්‍යාපන සහයෝගීතාවන් උදෙසා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය හා සිංගප්පූරු ජාතික විශ්ව විද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මැයි මාසයේ වියට්නාමයේ තෙදින සංචාරයක නිරත වන බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
භූමිය මත ඉදි කර ඇති සූර්ය ප්‍රකාශ වෝල්ටීයතා බලාගාර වලින් මෙගාවොට් 152 ක විදුලිය ප්‍රසම්පාදනය කිරීම සඳහා කැබිනට් අනුමැති ලැබී ඇත.
රබර් පාලන පනත සංශෝධනය කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඩිල්ෂාන්ගෙන් (76*) අර්ධ ශතකයක්
රෝහිත Thursday, 26 April 2012 02:06 AM
ඇයි අපේ ක්‍රීඩකයෝ ඉන්දියානු අයි.පී.එල්. වලට සහභාගි වෙන්න යන්නේ?