ආබාධයට ලක්වී සිටින ජ්‍යෙෂ්ඨ ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ෂාන් වෙනුවට ශ‍්‍රී ලංකා ටෙස්ට් සංචිතයට යොවුන් ආරම්භක පිතිකරුවකු වන දිමුත් කරුණාරත්න ඇතුළත් කළ බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය නිවේදනය කරයි. ඩිල්ෂාන් ආබාධයකට ලක්වීම නිසා නවසීලන්තයට එරෙහිව හෙට (17 වැනිදා* ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී ආරම්භ වන පළමු ටෙස්ට් තරගයේදී විවේක ගන්වා තිබේ.
ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා
මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රී 12 ට අවසන් වීමට නියමිතව තිබූ අතර එය අනිද්දා (10) මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කර ඇතැයි
පොළොන්නරුව වැලිකන්ද නගරයේ රාජ්‍ය බැංකුවක අද(08) වෙනි දා සවස 6.00 ට පමණ ආරක්ෂකයෙකු සතුව තිබූ ගිනි අවිය පත්තු වීමෙන් ඔහු එම ස්ථානයේ දී මියගොස් ඇති බව වැලිකන්
ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.
හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ
කොළඹ කෙසෙල්වත්ත ටෙක්නිකල් හන්දිය ප්‍රදේශයේදී කාන්තාවගේ ගෙලට පිහියකින් ඇන ඝාතනය කිරීම සම්බන්ධයෙන් පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙකු අත්අඩංගුවට ගත් බව කො
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ඩිල්ෂාන් වෙනුවට දිමුත් එයි
සමන් Friday, 16 November 2012 09:54 PM
තවත් ශාන්ත ජෝසප් විද්‍යාලයේ පුතෙක් . පාසලේ හොඳ නම ඉදිරියට ගෙන යමු මල්ලී..ජය වේවා (ස)
රෝහණ Friday, 16 November 2012 11:45 PM
හොද තීරණයක් දිමුත් අන්තිම දකුණු අප්‍රිකා සංචාරයේදී හොදට සෙල්ලම් කළා.. ඕඩීඅයි කණ්ඩායමටත් දමිත් දානවනම් තමයි හොද..(නු)
මුතුකුමාර Saturday, 17 November 2012 12:55 AM
සුභ අනාගතයක්! (නි)
සුගන්ධී Saturday, 17 November 2012 03:42 AM
අනේ. බොහොම හොදයි. (නි)
තරංගා Saturday, 17 November 2012 08:37 AM
වෙනස් කරලා හොඳ ක්‍රිකට් ටීම් එකක් හදන්න . අලුත් කොල්ලෝ ගන්න එක ගොඩක් හොඳයි (ස)
ප්‍රියන්ත Saturday, 17 November 2012 10:08 AM
යොවුන් ක‍්‍රිකට් ක‍්‍රිඩකයන්ට නැනක් දීම ආයතනයේ වගකීමක්.. (ස)
ප්‍රියශාන්ත Saturday, 17 November 2012 10:26 AM
යොවුන් ක‍්‍රිකට් ක‍්‍රිඩකයන්ට නැනක් දීම ආයතනයේ වගකීමක්.. (ස)
රවී Saturday, 17 November 2012 10:15 AM
මල්ලි 100 ක් ගහන්න, ටීම් එකට එකතු වෙන්න බලන්න, ජය වේවා !! ශ්‍රී ලංකා (ස)
හේරත් Friday, 16 November 2012 08:59 PM
ඔබට සවිය. අපට ජය! (නි)