අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ වාර්ෂික සම්මාන උළෙලේදී ප‍්‍රකාශයට පත් කළ වසරේ එක්දින ක‍්‍රිකට් කණ්ඩායමට ශ්‍රී ලංකා පිලේ නායක තිලකරත්න ඩිල්ෂාන් සහ හිටපු නායක කුමාර් සංගක්කාර ඇතුළත්ව සිටිති. එක්දින පිලේ නායකයා සහ කඩුලූ රකින ක‍්‍රීඩකයා ලෙස ඉන්දීය පිලේ නායක මහේන්ද්‍ර සිං දෝනි නම් කර තිබේ. අයි.සී.සී. වසරේ එක්දින ක‍්‍රිකට් පිල: තිලකරත්න ඩිල්ෂාන් (ශ්‍රී ලංකාව), විරේන්ද්‍ර සෙවැග් (ඉන්දියාව), කුමාර් සංගක්කාර (ශ්‍රී ලංකාව), ඒ. බී. ඩිවිලියස් (දකුණු අප‍්‍රිකාව), ෂේන් වොට්සන් ( ඕස්ටේ‍්‍රලියාව), යුවරාජ් සිං (ඉන්දියාව), මහේන්ද්‍ර සිං දෝනි (නායක - ඉන්දියාව), ගේ‍්‍රම් ස්වාන් (එංගලන්තය), උමාර් ගුල් (පාකිස්තානය), ඩෙයින් ස්ටෙයින් (දකුණු අප‍්‍රිකාව) සහ සහීර් ඛාන් (ඉන්දියාව) අතිරේක ක‍්‍රීඩක: ලසිත් මාලිංග (ශ්‍රී ලංකාව)
ජාත්‍යන්තර පොලිසියේ අස්ථාන ගත වූ ලේඛනයෙහි සදහන් ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගෙන , ශ්‍රී ලංකාව හරහා කැනඩාවට පළා යාමට තැත් කළ ඉන්දීය ජාතික තරුණියක ඇතුළු ත
ඇමෙරිකාවේ නිව් යෝර්ක් නුවර සදබි වෙන්දේසි නිවහනේ පසුගිය 20 වැනිදා පැවැති වෙන්දේසියේදී කෙසෙල් ගෙඩියක් ඇමෙරිකානු ඩොලර් මිලියන 6.2 ක (ශ්‍රී ලංකා රුපියල් කෝට
යුක්රේනයට ලබා දෙන සහාය අවතක්සේරුවට ලක් කිරීම සඳහා බ්‍රිතාන්‍ය සහ නේටෝ සාමාජිකයන් ඉලක්ක කරමින් සයිබර් ප්‍රහාර මාලාවක් දියත් කිරීමට රුසියාව සූදානම් ව
සන්නද්ධ හමුදා අනුස්මරණ දින ප්‍රධාන සැමරුම් උත්සවය සහ පොපි මල් සැමරුම සේනාධිනායක, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ විහාර මහාද
කොන්ත්‍රාත්කරුවෙකු පැහැරගෙන ගොස් රුපියල් ලක්ෂ 4 කට ආසන්න දේපල කොල්ලකෑ එකම පවුලේ තිදෙනෙකු සහ සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි.
පස්සර බිබිල මාර්ගයේ 13 කනුව ප්‍රදේශයේ දී මාර්ගය ට විශාල ගල්පර්වත පස්කදු කඩා වැටීමෙන් දින හතක් පුරා වසා දමා තිබූ පස්සර බිබිල මාර්ගය රථ වාහන ධාවනය සදහා යල
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඩිල්ෂාන් - සංගක්කාර වසරේ එක්දින පිලට