ඉරාන ගුවන් යානාවලට ලෙබනනයට පැමිණිය නොහැකි යැයි ඊශ්‍රායලය තහංචි පනවා තිබියදී, ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බකර් කලිබාෆ්, එයාර්බස් ඒ 321 වර්ගයේ මගී
අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද
හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත
මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට
සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ඩොල්ෆින් දෙන්නෙක් අම්බලන්ගොඩට ඇවිත්
නිෂාඩ් ප්‍රීනා Tuesday, 20 December 2016 03:44 AM
මොවුන්ව මරාගෙන කන තරමට එහෙ අය කුහක නොවුණොත් හොඳයි. (නි)
මහේන් Tuesday, 20 December 2016 04:37 AM
අසනීපයක් විය හැකි.(ම)
රවීන් Tuesday, 20 December 2016 05:14 AM
කවුරුහරි පවුකාරයෙක් මේ සත්තු දෙන්නව මරලා මස්කරනකන් ඉන්නවා වෙන්න ඇති, පරීක්ෂණ කරලා තත්වය උසස් කරගන්න. (නි)
නාලිකා Tuesday, 20 December 2016 05:33 AM
මිනිසුන්ගෙන් උදව් ඕනෑවුණාම සත්තු මෙහෙම කරනවා. කුමක් හෝ අසනීපයක් හෝ වෙනයම් කරදරයක් ඇති. විශ්වාස කරන්න අමාරු ජාතියකගෙන් උදව් ඉල්ලන්න අාවේ කියලා තේරෙන්න නැතුව ඇති. (නි)
නන්දලාල් ද සිල්වා-ප්‍රංශය Tuesday, 20 December 2016 08:10 AM
ඔය දෙන්නා දැක්කද ලෝකෙම උතුම්, අවිහිංසාවාදී මිනිසුන් සිටින ශ්‍රී ලංකාව? දැක්කද ලෝකේ උසම කම්බි නත්තල් ගහ? එහෙනම් අනේ පණ බේරාගෙන, මේ විස්තර ඔයාලගේ යාළුවන්ට, පවුලේ අයට කියන්න, ඕගොල්ලන්ගේ පළාතට ඉක්මනටම යන්න. සුබ ගමන් !!!! (නි)
සුනිල් Tuesday, 20 December 2016 08:35 AM
ඉතින් මහත්තයෝ මුහුදේ මාළු දෙන්නෙක් පීනුවට නිලධාරී මොනවා කරන්නද? මෙහෙ එන්න එපා යන්න කියන්නද එයාල ඇවිත්? (බ)
ලලිත් Tuesday, 20 December 2016 11:06 AM
නිලධාරීන් මිට කලින් ඩොල්පින් මාළු දැකල තියෙනවලු. එ්කයි ඇවිත් නැත්තේ. (බ)
බන්දුල Tuesday, 20 December 2016 11:37 AM
මේ දවස්වල ඔය පැත්තේ මුහුදේ මාලු මතුවීමේ විශේෂත්වයක් තියෙන පාටයි. මොකද නිල් තල්මස්සු මතුවුණා. ඒ වගේම අසාමාන්‍ය විදියට පරා මාළු වගයක් ගොඩ ආවා. මුහුද ඇතුළේ මොකක්හරි වෙනසක්ද දන්නේ නැහැ. 2011,12 දීත් ඔය පැත්තේ පොළොව හෙල්ලුණා. මොකද සතුන්ට මිනිසුන්ට වඩා හොඳට දැනෙනවා. කොයික වෙතත් අවධානයෙන් සිටින එක හොඳයි (නි)
නන්දලාල් ද සිල්වා-ප්‍රංශය Monday, 19 December 2016 06:38 PM
අහිංසක, සුන්දර සත්තු වර්ගයක්. ඔවුන් එන්න ඇත්තේ අලුත් අවුරුද්ද වෙනුවෙන් නෑදෑයනුත් බලාගෙන, රටතොටත්, ගෝල් ෆේස් එකේ ඉදිවෙන ලෝකේ උසම නත්තල් බලාගෙන යන්න වෙන්න ඇති. ඒගොල්ලන්ගේ රටවල ඔය වගේ දේවල් නැහැනේ. ගමේ මාළු ලෑලිවලට නොයවා, මේ දෙන්නට ආපහු යහතින් යන්න ඉඩ දෙන්න !!! (නි)