IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


ඩොල්ෆින් මරා කරවල කළ කළ 6 ක් ත්‍රි’මලෙන් අල්ලති

 

( අමදෝරු අමරජිව)

මැරිමට තහනම් ක්ෂිරපායි මත්සයකු වන ඩොල්ෆින් මසුන් මරා ඒවා කැබලි කරවල කර මෝර  වරල් තොගයක් සමග ත්‍රිකුණාමල ධිවර වරායට සේන්දු වූ බහුදින ධිවර යාත්‍රාවක් පුද්ගලයින් 6 දෙනෙකු සමග  අත්අඩංගුවට ගැනිමට  නාවික හමුදා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව සමත් වුහ.

දික්ඕවිට  ධිවර වරායෙන් පිටත් වි ත්‍රිකුණාමල ධිවර වරාය මසුන් අල්ලාගෙන පැමිණි  මෙම යාත්‍රාව  පරික්ෂා කිරිමේදි  මෙම මෝර වරල් තොගය හා ඩොල්ෆින් මත්ස්‍ය  කරවල තොගය අත්අඩංගුවට ගෙන ත්‍රිකුණාමල ධිවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවට වැඩිදුර පරික්ෂණ සදහා බාර දි තිබේ.

මෙම මෝර වරල් හා ඩොල්ෆින් මත්සය කරවල අධික මිලකට අලෙවි වන බවත් ඒවා  මිලදි ගැනිමට වෙනම පිරිස් සිටින බවත් පරික්ෂණ පවත්වන ධිවර නිලධාරිහු  පැවසුහ.

මෝරවරල්  කිලෝ ග්‍රෑම් එකක් හා ඩොල්ෆින් මත්ස්‍ය කරවල  කිලෝ ග්‍රෑම්  හයක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.1996 අංක 02 දරණ ධීවර හා ජලජ සම්පත් පනත යටතේ සැකකරුවන්ට නඩු පැවරිමට නියමිතය.

ධිවර හා ජලජ සම්පත් සහකාර අධ්‍යක්ෂ අනිල් සේනාරත්න මහතාගේ  උපදෙස්  මත ධිවර නිලධාරි  ඉෂාර  කම්කානම්ගේ මහතා මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.



අදහස් (2)

ඩොල්ෆින් මරා කරවල කළ කළ 6 ක් ත්‍රි’මලෙන් අල්ලති

Prabha Sunday, 25 October 2020 09:10 AM

ඕවා මිලදී ගන්නේ චීන්නු.

:       0       0

SL Sunday, 25 October 2020 09:47 AM

අහිංසක සතෙක් ලෝකෙන්ම තුරන් කරලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාරිභෝගික අධිකාරියේ විමර්ශන අංශය විසුරුවයි
2024 නොවැම්බර් මස 17 374 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.


උණ රෝගයක් හේතුවෙන් සෙබලු පිරිසක් නිරෝධායනයට
2024 නොවැම්බර් මස 17 150 0

මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට


ජපුරෙන් පාර්ලිමේන්තුවට ආදී විද්‍යාර්ථයින් 22ක්
2024 නොවැම්බර් මස 17 481 0

පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට


නවසීලන්තය ලකුණු 209 යි
2024 නොවැම්බර් මස 17 46 0

සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව


නව අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු
2024 නොවැම්බර් මස 17 348 0

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.


ගුවන් ගමන් තුනක් අවලංගු කරයි
2024 නොවැම්බර් මස 17 2025 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 344 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 628 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1791 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site