ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (15) සවස ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේදී පැවැත්වීමට නියමිතය.
ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අඟහරුවාදා සවස ශ්‍රීලනිපය ගැන සිදුකළ ප්‍රකාශය හේතුවෙන් පක්ෂයට බලවත් අවාසියක් සිදුවී ඇතැයිද ශ්‍රීලනිපය මේ ගැන වහා තීරණයක් ගත යුතු යැයිද හිටපු ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් කෙරුණු ඉල්ලීම අනුව මෙම රැස්වීම කැඳවා ඇතැයි දේශපාලන ආරංචි කියයි.
ජනපති මෛත්‍රිපාල සිරිසේනද, හිටපු ජනපති මහින්ද රාජපක්ෂද මධ්‍යම කාරක සභා සාමාජිකයෝය. ඔවුන් මෙම රැස්වීමට පැමිණේදැයි තහවුරු වී නැත.
උතුරු පළාත් අාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.
ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි
සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්
කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ
කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.
සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද දහවල් (23) අභාවප්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ඩාලි පාරේ අද විශේෂ රැස්වීමක්
රිචි බාලසුරිය Wednesday, 15 July 2015 06:46 AM
ඕක තිබ්බා කියලා මොනා කරන්නද ? පක්ෂයේ ලොක්කෝ කලිනුත් එක එක විදියේ ප්‍රකාශන කරද්දී බලාගෙන සිටියා නම් , දෙනවත් වහල් භාවයෙන් මිදෙන්න බලන්න (අ)
විජයබාහු Wednesday, 15 July 2015 07:52 AM
ඕක වෙන බව මම නම් කලින්ම දැනගෙන හිටියා (ම)
දිමුත් Wednesday, 15 July 2015 05:21 AM
චන්ද්‍රිකා මැඩම් එයිද? (ම)
රොහාන් Wednesday, 15 July 2015 05:49 AM
මැඩම්ට ජයවේවා (ම)
සිසිර Wednesday, 15 July 2015 05:53 AM
මොකද අතට වෙලා තියන්න ඇත්තටම (ම)