IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


ඩවුන් ටවුන් පල්ස් වෙත අවධානය යොමුකරන්න

2016-04-01-ent-12
 

2016-04-01-ent-15නොකඩවා පස්වැනි වරටත් මහල්වරාව බේකරිය පරිශ්‍රයේ දී ඩවුන් ටවුන් පල්ස් නොහොත් %යටිනුවර හදගැස්ම^ නමින් ඊයේ (01දා), අද (02දා) සහ හෙට (03දා) දිනවල උදෑසන 9.00 සිට රාත්‍රිය පුරා පැවැත්වීමට නියමිත %ඩවුන් ටවුන් පල්ස්^ යනු ඔබ අවධානය යොමු කළ යුතු ව්‍යපෘතියක් වෙනවා.

එහිදී සංගීතයෙන් රාත්‍රී 7.00 සිට රාත්‍රී 10.00 පසු වනතුරු දවස් තුනේම හැපි ජර්නි, ස්කිට්සෝ, ඝෝෂා, මියුසික් මැටර්ස්, වකන් තන්කා, වැගන් පාක්, පැරනොයිඩ් අර්ත්ලින්, ලෝකල්, රෙබෙල් එක්සොඩස් කියන සංගීත කණ්ඩායම් දහය සම්බන්ධ වෙනවා.

ඊට අමතරව මෙම අවස්ථාවේ නිර්මාතෘ විරාජ් ලියනාරච්චි "ද හෝල්" කියන අරුතින් ඡායාරූප ප්‍රදර්ශනයක් සිද්ධ කරනවා.

මෙහි පැවැත්වෙන සංවාදවලදී අන්තර්ගතය ලෙස පළමු දවසේදී කන්ටෙම්පරරි ආට් නොහොත් නූතනකලාව පිළිබඳ ජගත් වීරසිංහ, භූපති නලීන්, පුබුදු ජයගොඩ කියන තුන් දෙනා සම්බන්ධ වී කතාබහක් සිදුවෙනවා.

දෙවැනි දිනයේදී නිෂ්පාදනයට පසු කලාව නොහොත් කාර්මීකරණයෙන් පස්සෙ ආපු කලාව ගැන මූලික කරගෙන උදිත ගයාෂාන් ගුණසේකර, සිතුමිණි රත්නමලල, චින්තන ධර්මදාස සහ විදර්ශන කන්නන්ගර එක්ව සංවාදයක් පවත්වනවා. තුන්වැනි දවසේදී විකල්පවාදී සංගීතය පිළිබඳ කරපු පර්යේෂණ මුල්කරගෙන "විකල්ප සංගීතයද? විකල්ප මිනිස්සුද?" කියන තේමාව යටතේ සංවාදයක් සූදානම් කර තිබෙනවා. එයට ඉසුරු කුමාරසිංහ, කෞෂල්‍ය කුමාරසිංහ සහ විදර්ශන කන්නන්ගර කියන අය සංවාදේ යෙදෙනවා. මෙම සංවාද මෙහෙයවීමට ධනුෂ්ක ගුණතිලක, කැළුම් අමරසිංහ සහ විමුක්ති ජයසුන්දර සම්බන්ධ වෙනවා. ඒ සමග ඔවුන් හැමවතාවකම කරපු ඩවුන් ටවුන් පල්ස් තුන්වැනි කෘතිය එළිදැක්වීමත් සිද්ධ වෙනවා. එයට සම්පූර්ණයෙන්ම ශ්‍රමය වපුරන්නේ කැළුම් අමරසිංහත්, සුපුන් විශ්වබුද්ධිත්. මේ සියල්ල බේකරියේ කට්ටියගේ වැඩක් විදියටයි සිද්ධ වෙන්නේ. මෙම සංවාදයන් දින තුනේම සවස 3.00 සිට සවස 5.30 තෙක් සිදුවෙනවා.

එසේම පර්ෆෝමින් ආටිස්ට්ලා සවස පහයි තිහේ සිට හත වනතෙක් ශරීරය රංගනයට භාවිත කරන්නේ කෙලෙසද යන්න පිළිබඳව නිර්මාණ කටයුත්තක් සිද්ධ කරනවා.

එසේම ඔවුන් වීඩියෝ ආට් සහ ග්‍රැෆිටි ආට් වෙතටත් ඉඩක් ලබාදී තිබෙනවා.

 

නිදුක් මධුෂික

 

2016-04-01-ent-14
2016-04-01-ent-16



අදහස් (0)

ඩවුන් ටවුන් පල්ස් වෙත අවධානය යොමුකරන්න

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව සඳ අද සිට
2024 සැප්තැම්බර් මස 29 659 0

අද (29) සිට පෘථිවියට නව සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වෙනු ඇති බවට තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මෙම නව සඳ කුඩා ග්‍රහකයකි.


සනත් වසරකට පත්කරයි
2024 සැප්තැම්බර් මස 29 913 2

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.


කඩු කල්ලියෙන් බස් හිමියෙක්ට ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 2007 0

මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇ


’’ අපේ ගමන රනිල් එක්ක යනවා’’
2024 සැප්තැම්බර් මස 29 4288 19

ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ


ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් දිවයිනපුරා පොලිසිවලට
2024 සැප්තැම්බර් මස 29 2239 8

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල


පෙරපාසල් යන්න බෑ කීවැයි දැරිය පුළුස්සලා
2024 සැප්තැම්බර් මස 29 839 1

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38077 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25067 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 246 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 805 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 287 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site