(යොහාන් භාසුර)
ඩීසල් මෙට්‍රික්ටොන් 40,000 බැගින් වන නෞකා තුනක් සහ ඔක්ටේන් 92 පෙට්‍රල් මෙට්‍රික්ටොන් 35,000 ක් සහිත නෞකාවක් මේ මස17 වැනිදා ශ්‍රී ලංකාවට ළඟාවීමට නියමිත බව බලශක්තිය අමාත්‍යාංශය උසස් නිළධාරියෙකු පැවසීය.
මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.
මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන
නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම
දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඩීසල් - පෙට්‍රල් නැව් තුනක් 17 වැනිදා එයි
SL Friday, 15 July 2022 09:14 AM
ඒක හරි හරියට බෙදාපල්ලා, ත්‍රිවීල් පෝලිම්වල තියෙනවා. හැබැයි එක ටැක්සි එකක්වත් දුවන්නේ නැහැ. වව්නියාවෙන් හරි ඉගෙනගෙන (දැන් වත්) වාහන අංකෙට තෙල්ටික දෙන්න...
සුගතන් Friday, 15 July 2022 10:00 AM
පෙට්‍රල් ටික නම් ත්‍රීවීලර් කාරයින්ට හා මෝටර් සයිකල් කාරයින්ට මදි අනෙක් පෙට්‍රල් වාහන ගැනත් අවධානය යොමුවේවා .හදිසි නීතිය යටතේ වත් ත්‍ර්‍රීවිලර් කාරයෝ කරන වැඩය නවතා අනෙක් අයටත් සහනයක් දෙන්න ඉන්ධන ලබාදීම අදාල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අයට පමණක් ක්‍රමයක් වත් ඇතිකරන්න සමහරක් එවුන් ඉන්ධන අරගෙන අවසානයේ කුලියට ගන්නා යතුරු පැදි පෝලිමේ තියලා හැමදාම පෝලිම් අල්ලාගෙන ඉන්නවා තවත් එවුන් ධාවනයෙන් ඉවත්කල වාහන මාස ගණනක් අලුත් වැඩියාව කිරීමට තරම් අබලන් වාහන පෝලිමේ තියාගෙන ඉන්නවා එහෙම කරලා පෝලිම් අල්ලාගෙන ඉන්නවා ඒවා සොයා ඉන්ධන නොදීමට කටයුතු කරන්න.