IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


ඩීසල් ලොරිය පෙරැළේ

ගිනිගත්හේන දියගලදී ඩීසල් බවුසරයක් පෙරැළී අඩු ගණනේ ලීටර් 15000ක් පමණ අඩි 20ක් පහළින්වූ ගඟට ගලායන බව පොලීසිය කියයි. මුතුරාජවෙල සිට තෙල් රැගෙන ගිය මෙම බවුසරයේ රියදුරු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බවත්, බීමත්ව සිටියේදැයි සොයා බැලීමට වෛද්‍යවරයකු වෙත යොමු කරන බවත් පොලීසිය කියයි. ඩීසල් ගඟට වැටීම වැළැක්වීම පොලීසියත් හමුදාවත් මහත් වෙහෙසක් ගනී. අද අලුයම 1.30ට පමණ මේ අනතුර සිදුවිය.



අදහස් (0)

ඩීසල් ලොරිය පෙරැළේ

ප්‍රභාත් Tuesday, 07 August 2012 07:09 AM

අනිවාර්යෙන්ම හලන්න ඇති බාල ඩීසල් හින්දා. (නි)

:       0       0

අමිල කටුනායක Tuesday, 07 August 2012 07:12 AM

වෛද්‍යවරයා කියයිද දන්නේ නැහැ අධික මත නොව නිදිමත කියලා? (නි)

:       0       0

ලලින් Tuesday, 07 August 2012 07:13 AM

අනේ පවු නේද? (නි)

:       0       0

සුසන්ත Tuesday, 07 August 2012 07:16 AM

අනේ පවු. (නි)

:       0       0

වරුණ Tuesday, 07 August 2012 07:16 AM

පෙරලුණු රියේත් තිබුණේ බාල ඩීසල්ම නම් ඒ කියන්නේ වාහන හිමියන්ට වෙන්න තිබුණු අනතුරකින් ඔවුන් බේරුණා කියල එක නේද? (නි)

:       0       0

ෂෙරීෆ් Tuesday, 07 August 2012 07:34 AM

මෙහෙමත් අපරාධයක්? කාට කියන්නද? (නි)

:       0       0

ලංකා Tuesday, 07 August 2012 07:43 AM

'තෙල් ටික එකතු කර ගැනීමට පොලීසියත් හමුදාවත් මහත් වෙහෙසක් ගනී' ලෙස වෙනස් කළොත්...??? (නි)

:       0       0

රුවන් Tuesday, 07 August 2012 08:38 AM

පාඩු පිට පාඩු තමයි වෙන්නේ. (නි)

:       0       0

රොෂාන් Tuesday, 07 August 2012 04:04 PM

අන්න දෙනවනම් වැඩේ (දී)

:       0       0

ලලිත් Tuesday, 07 August 2012 04:25 PM

හොද 1 ක් ද , නරක 1 ක් ද (දී)

:       0       0

අමරා Tuesday, 07 August 2012 09:36 AM

හිතාමතා කරපු දෙයක් නෙමෙයිනේ. (නි)

:       0       0

චමින්ද Wednesday, 08 August 2012 10:07 AM

හොද අදහසක්. (නි)

:       0       0

කුරේ Tuesday, 07 August 2012 11:32 AM

බාල ඩීසල් වෙන්න ඇති. (නි)

:       0       0

සුජීවා Tuesday, 07 August 2012 11:40 AM

මාර වැඩක්නේ. (නි)

:       0       0

ප්‍රවීන් - මැනිලා Tuesday, 07 August 2012 11:45 AM

ටක් ගාලා ගිනි කූරක් ගැහුවා නම් තෙල් ටික ගගට යන එක නවතිනවනේ. (නි)

:       0       0

දිමුතු ඉලුක්කුඹුර Tuesday, 07 August 2012 01:14 PM

ගඟට ඞිසල් එකතු වුණොත් ලොකු පරිසර විනාසයක් වෙන්නේ. සත්ව වර්ග කීයකට නම් මේකෙන් හානි වෙයිද? මිනිසුන්ට බීමට හෝ නෑමටද නොහැකි වේවි, කාලයකට. පොලිසිය සහ හමුදාව උත්සාහ කරනවා ඇත්තේ එය වළක්වන්නයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන්නු 100ක් මහනුවරින් අල්ලයි
2024 ඔක්තෝබර් මස 12 2912 0

මහනුවර කොණ්ඩසාලය ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගනිමින් පිරමීඩ මූල්‍ය වංචාවක නිරත වූ බවට සැකකරන චීන ජාතිකයන් සියයකට අධික ප්‍රමාණයක් මහනුවර කොට්ඨාස අපරාධ


ආපදාවලට පත් වූවන්ට හරියට සලකන්න
2024 ඔක්තෝබර් මස 12 510 0

ආපදා සහන සැලසීමේ ක්‍රියාවලිය පිලිබදව ඉදිරියේදී විශේෂ අධීක්ෂණයක් කිරීමට අපේක්ෂිත බැවින් පීඩාවට පත්වන ජනතාව වෙත දිනකට පෝෂ්‍යදායි, පිරිසිදු ආහාර වේල්


ගෙදර ගිය මන්ත්‍රීන් 225 දෙනාගේ වත්කම් සොයයි
2024 ඔක්තෝබර් මස 12 759 1

වත්කම් බැරකම් ප්‍රකාශ නැවත බාර දෙන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාටම අල්ලස් හෝ දූෂණ චෝදනා චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුම් දී ඇත.


ජනපති අපේක්ෂකයන්ගේ වියදම් වාර්තා බාරදීම හෙටින් අවසන්
2024 ඔක්තෝබර් මස 12 2734 0

ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන්ට වියදම් වාර්තා බාරදීම සඳහා දුන් කාලය හෙට(13) සවස 3න් අවසන් වේ.


අජිත් මාන්නප්පෙරුම මැතිවරණ සටනින් ඉවත් වෙයි
2024 ඔක්තෝබර් මස 12 3574 7

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා මෙවර මැතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර ඇත.


වැස්සෙන් ගම්පහත් යටවෙයි
2024 ඔක්තෝබර් මස 12 1936 1

අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔය සහ ඌරුවල් ඔය මෙන්ම කුණ්ඩිවිල ඇල ස්ථාන කිහිපයකින්ම පිටාර ගැලීම මත ගම්පහ නගරයට පැමිණෙන මාර්ග කිහිපයක්ම යටව පවතින අතර න


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40148 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25987 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 262 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 410 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1325 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site