IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


ඩිෆෙන්ඩරයෙන් අවුත් අහසට වෙඩි

හාලි ඇළ ඇටම්පිටිය ප්‍රදේශයේදී ඩිෆෙන්ඩර් රියකින් ආ පිරිසක් අහසට වෙඩි තබා එජාප පාක්ෂිකයකුට පහරදී ඔහුගේ හෝටලයකටද හානි කර ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි පොලිසිය කියයි.

තවත් එජාප පාක්ෂිකයකුගේ නිවසකටද හානි සිදු කර ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇති අතර ඒ අවට වැටී තිබියදී සොයාගත් ටී 56 ගිනි අවියක හිස් පතරොම් කොපු 3ක් ද ප්‍රදේශවාසීන් පොලිසියට බාර දී ඇත.

 

 



අදහස් (0)

ඩිෆෙන්ඩරයෙන් අවුත් අහසට වෙඩි

සල්ගාදු ප්‍රංශය Wednesday, 07 January 2015 08:15 AM

ප්‍රැන්සිස් පාප් වහන්සේ අවා කියා අපට ඇතිවන සුගතියක් නැහැ , ජේසු ඉපදිලා ආවත් , මෛත්‍රී බුදුන් පහළ උනත් , සර්වබලධාරි දෙවියන් ආවත් අපේ ලාංකිකයන් වෙනස් වන්නේ නෑ යන්නේ වැරදි පැත්තටම තමා (බ)

:       0       0

මනෝජ් Tuesday, 06 January 2015 09:53 AM

ශුද්ධෝත්තම පලමු වන ෆ්‍රැන්සිස් පාප්තුමාගේ ශ්‍රී ලංකා සංචාරය අවලංගු වී ඇති බව අප මීට කලින් වාර්තා කලෙමු. එකී සංචාරය මේ වන විට කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ට හා ඔහු හරහා ශ්‍රී ලංකා රජයට වතිකානු රජය විසින් දැනුම් දී ඇති බව අප හෙලි කලෙමු. නමුත් කාදිනල්වරයා රජයේ ඉල්ලීම පිට මෙම සංචාරය අවලංගු වූ බව රහසක් වශයෙන් තබාගෙන සිටී. එසේ රහසක් වශයෙන් තබාගෙන සිටින්නේ එය ප්‍රකාශයට පත්කිරීම තුලින් රජයට කතෝලික ඡන්ද අහිමි වේයැයි කාදිනල් මැල්කම් රංජිත් උපකල්පනය කරන නිසාය. (බ)

:       0       0

ටිරෝන් Tuesday, 06 January 2015 12:55 PM

ලංකාදීපේ දේශපාලනේ බංකොලොත් අයට කඩේ යන එක රෙද්ද පල්ලෙන් බේරෙනවා. ඔහේලා දුක හිතෙන ඒවා,භීෂණය ගැන, මවපු මැරකම් ගැන ඔය මොනවා දැම්මත් අන්තිමට අට වෙනිදට ඔය ඔක්කොම නින්දිත ගණිකා මාධ්‍ය වැඩ ඔක්කොම ඉවරයි,එත් ඉතින් මේ ගණිකා කමට සල්ලි හම්බ වුනා නේද ? ඒ සල්ලිවලින් ගෙදර ළමයින්ට අම්මලට කන්න අරන් දෙන්න එපා. කොහොමත් ඔය වෑයම 9 වැනිදා පරාදයි ,සමහරවිට කාට හරි මේක මතක් වෙයි,එත් මොකද සල්ලිනෙ නේද මල්ලි ?පව් (බ)

සංස්කාරක සටහන - අවලාද හා චරිත ඝාතන වලින් තොරව ඔබේ කරුණු ඉදිරිපත් කරන්න. ඔබ කියන ජාතියේ අය ලංකාදීපයේ නැත. ඔබේ එක් චෝදනාවක් හෝ ඔප්පු කරන ලෙස අපි ඔබට අභියෝග කරන්නෙමු.

:       0       0

පත්මසිරි මාපලගම Tuesday, 06 January 2015 01:34 PM

ඩිෆෙන්ඩර් වලින් ආ නිසා පැමිණියේ කවුද කොහෙන්ද කියා සිතාගත හැකිය (නි)

:       0       0

යසංග Tuesday, 06 January 2015 07:40 PM

අහසටනේ වෙඩිතියලා තියෙන්නේ..... (නි)

:       0       0

නිමල් Tuesday, 06 January 2015 09:06 AM

පරාජයේ වියරුව තව පැය 48 කින් ඔය ඔක්කොම ඉවරයි මෛත්‍රීට ජයපිට ජය (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජගත් මහ ලේකම්ට ඊශ්‍රායලයෙන් විරෝධයක්
2024 ඔක්තෝබර් මස 03 1000 0

ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්


විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 4080 0

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 1273 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


මූල්‍ය අරමුදලේ ඉහල පෙලේ නියෝජිතයෝ ලංකාවට
2024 ඔක්තෝබර් මස 02 743 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල


තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 1071 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 713 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38695 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25424 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 283 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 962 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 337 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site