අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) තවදුරටත් දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතී.
කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ජල ටැංකියට කිසියම් රසායනික ද්‍රව්‍යයක් කලවම් වී ඇති බවට පැම්ණිල්ලක් ලැබී ඇතැයි කළුතර දකුණ පොලිසිය පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම පාවිච්චි කිරීම තහනම් හෙයින් ඒවා ළඟම තැපැල් කාර්යාලයට
වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි
රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න
මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ඩිෆෙන්ඩරයෙන් ඇවිත් පහරදීලා : දෙදරු පියා රෝහලේ
ස්මිත් Thursday, 08 September 2016 02:07 PM
සුදු වැන් නෙමෙයි නිසා කමක් නෑ. යහපාලනේ! (බ)
පිටිගල මිලානෝ Friday, 09 September 2016 05:28 AM
තරාතිරම නොබලා උපරිම දඬුවම එකෙන්ම දෙන්න. නැත්නම් අර තංගල්ලේ සභාපතියා වැනි අය නැවත කරලියට එයි. (බ)
දීපාල් නිරෝෂ් Friday, 09 September 2016 06:05 AM
කාලයක් සුදු වැන් තිබුණා, ඊට පස්සේ කළු ඩිෆෙන්ඩර ආවා, දැන් සුදු ඩිෆෙන්ඩර, ඊළඟට? (ම)
පුබුදු Thursday, 08 September 2016 02:58 PM
මේවා මහතැන්වල ආරක්ෂක අංශයේ නේද ?(හේ)
හේවා Thursday, 08 September 2016 10:40 PM
වාහනය අත් අඩංගුවට ගත්තට එහි හිටපු මිනිසුන් අත් අඩංගුවට ගත්තේ නැත්තේ මොකද ? (ම)
මොහොට්ටාල Thursday, 08 September 2016 11:21 AM
අංකය දැනගත්තා නම් අපිට මොකක්හරි අරංචියක් දෙන්න තිබුනා (නි)
පාඨලී Thursday, 08 September 2016 11:18 AM
පහුගිය කාලේ ප්රවෘත්ති මැවුවේ නම් කළු පාට ඒවා නේද? (නි)
ජයන්ත Thursday, 08 September 2016 11:28 AM
සංහිඳියාවේ සංකේතයක්ද දන්නේ නැහැ 'සුදු ඩිෆෙන්ඩර්' නේද. දැන් සුදු වෑන් වෙනුවට සුදු ඩිෆෙන්ඩර්. (නි)
කුමාර් (ගල්ෆ්) Thursday, 08 September 2016 11:24 AM
ජඩකම මැරකම රජයන රටක්. (නි)
ඇසල Thursday, 08 September 2016 11:44 AM
දේශපාලුවෙක් කොහෙන් හරි ගැවිලා ඇති. සාමාන්‍ය මිනිස්සුන්ට කොහේ තියන ඩිෆෙන්ඩර් ද. (බ)
මැටිපහන Thursday, 08 September 2016 12:02 PM
ඕවයේ නොම්මරත් එක්කම දාන්න. මොනවට හංගනවද ඉතින්. (බ)
හිමාල් Friday, 09 September 2016 03:14 AM
සල්ලි තියේ නම් ඕනම කෙනෙකුට මෙවැනි වාහනයක් ගන්න පුළුවන්. වාහනයේ අංකයෙන් හිමිකරු හොයා ගන්න හැකියි.(ම)
පද්මිණී Friday, 09 September 2016 04:17 AM
තාමත් කාටහරි බයයි වගේ. (බ)
දිනේෂා සුබසිංහ Thursday, 08 September 2016 01:43 PM
දැන් යහපාලනය තියෙන්නේ. ඩිෆෙන්ඩර් මහින්ද එව්වා වෙන්න බැරිද (බ)