IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


ඩිෆෙන්ඩර් චණ්ඩින් අපට එපා

ඌව ඡන්දයෙන් පසු  මෙනරාගල ආසනයේ තැන තැන නීතිය හා ප්‍රජාතන්ත්‍රවාදය වල් වැදී ,නිහඩ වී මැර බලය දකින්නට ඇතැයි ද ප්‍රභාකරන් යළි  පැමිණ ඇතැයි ද කියන පුවරුද රැගෙන වැල්ලවායේ පිරිසක් තම නිදහස රැක දෙන ලෙස ඉල්ලා අද (22) උද්‍ඝෝෂණයක් ඇරැඹුහ.

ඩිෆෙන්ඩර් චණ්ඩින් කවුදැයි ඔවුහු ප්‍රශ්න කරති.

DSC00075 DSC00076 DSC00079 DSC00087 DSC00094 DSC00104

 



අදහස් (0)

ඩිෆෙන්ඩර් චණ්ඩින් අපට එපා

සුනෙත් Monday, 22 September 2014 08:02 AM

හැබෑට ඩිපෙන්ඩර් තියෙන්නේ අාංඩුවේ අයට විතරද (නදී)

:       0       0

චතුල වෙරෝනා Monday, 22 September 2014 08:06 AM

අපිද කිව්වෙ මොලේ නෑති ඩිපෙන්ඩර් වලට ජන්දෙ දෙන්න කියලා. ඉස්සරහට රටේම මිනිස්සුන්ට ඔය විදිහට එලියට බහින්න තමා වෙන්නේ (නදී)

:       0       0

සෙන්දීර Monday, 22 September 2014 08:06 AM

මෙච්චර කට්ටිය විපක්ෂයේ ඉද්දී මෙතුමාට පමණක් මොකෝ මේ ගහන්නේ. (නදී)

:       0       0

සුසන්ත Monday, 22 September 2014 04:25 PM

දුන්නා නම් දැන් කාපල්ලා. (නදී)

:       0       0

අනිල් බාලසුරිය Monday, 22 September 2014 08:05 AM

එකෙනේක්ගේ ප්‍රශ්ණයක් රටේ ප්‍රශ්ණයක් කරන්න හදනවා. විපක්ෂයෙන් ඡන්දෙ ඉල්ලුවේ මෙතුමා විතරද. (නදී)

:       0       0

නිරාන් සෞදි Monday, 22 September 2014 08:09 AM

දැන් කනවෝ කනවෝ කීවට බේරගන්න කව්රුත් නැහැ (නදී)

:       0       0

රිකාස් Monday, 22 September 2014 08:13 AM

ඕක තමයි කියන්නේ මොලේ කල්පනා කරලා ඡන්දෙ දාන්න කියලා. දැන් ඉතින් කන්න බලාගෙන ඉන්න. (නදී)

:       0       0

සීලා Monday, 22 September 2014 08:21 AM

ඔන්න ඡන්දෙ ප්‍රතිඵල. හෙට වෙන කොට අර බස්සපු මිල ගණනුත් උඩ යාවි. අනේ අනිච්චන්. (නදී)

:       0       0

සීලා Monday, 22 September 2014 08:26 AM

ජයන්තටම හරියන කොමෙන්ට් එක. ඕනවට වැඩිය දගලුවම වෙන වැඩේ ඔන්න කිව්වා. මේ අය වගේ තව හිටියොත් කතා කරන්නවත් බැරිව යාවි. (නදී)

:       0       0

හ ස දීන් Monday, 22 September 2014 08:36 AM

හැබෑට ඩිපෙන්ඩර් තියෙන්නේ අාංඩුවේ ප්‍රබලයින් ළඟ, ඕක තමයි කියන්නේ මොලේ නැති අයට ඡන්දෙ දුන්නොත් වෙනදේ (නදී)

:       0       0

ටිරෝන් Monday, 22 September 2014 08:42 AM

දැන් ඉතින් කට්ටිය මෝඩකම ප්‍රදර්ශයත් කරනවා. ඡන්දෙට කලින් ඕක හිතුවා නම් ඉවරනේ. දැන් ඉතින් ඩිපෙන්ඩර්වලින් නෙවේ බස් වලින් යවන්න තියෙන්නේ (නදී)

:       0       0

අනුරාධ Monday, 22 September 2014 05:00 PM

මේ රටේ අය අනුන්ගේ මතයටත් ගරුකරන මිනිසුන් වන්නේ කවදාද? දිනුම පැරදුම එකසේ බෙදාගන්න මිනිසුන්ට හුරුකළ යුතුයි.බටහිර රටවලින් හොඳ දේවල් ඉගෙනගන්න පුළුවන්. (නි)

:       0       0

දිනේෂ් Monday, 22 September 2014 08:50 AM

ඊයේ ගිහින් ඡන්දෙ දුන්නනේ. දැන් ඉතින් ඉවසගෙන ඉන්න. හිතන්න තිබුනේ ඊයේ. (නදී)

:       0       0

ද.ර. ෆර්නැන්ඩෝ Monday, 22 September 2014 08:46 AM

ප්‍රදේශයේ ප්‍රශ්ණයක් තිබේ නම් පොලිසියට නේද පැමිණිලි කරන්න ඕනා. ඩිෆෙන්ඩර් අද නෙමේනේ ආවේ. ඔයාල ඔය විපක්ෂයේ උවමනාවට පාරට බැහැල නේද. (නදී)

:       0       0

සුනිල් සල්ගාදු Monday, 22 September 2014 08:52 AM

ඩිෆෙන්ඩර් වලින් එන්නේ ගම විනාශ කරන්න කියන එක මීට දවස් තුනකට වත් කලින් වටහා ගත්තා නම්. මොනරාගල දිස්ත්‍රික්කයේ දුප්පත්කම වැඩියි. සාක්ශරතාවය අඩුයි. ඒක නිසා තමයි කරුනු වටහා ගැනීම ප්‍රමාද (නදී)

:       0       0

රවි Monday, 22 September 2014 08:55 AM

සෑම්  හරියට හරි (නදී)

:       0       0

බන්දුල පෙරේරා Monday, 22 September 2014 09:03 AM

ජන්දේ ඉවර උනහම පැරදුනු අයට පොඩි සෝබනයක් දාන එක ඉස්සර ඉදලම උනා. මේවා ගණන් ගන්නේ නැතුව අපිට ලැබුන විශිෂ්ට මහඇමතිතුමාට අපේ සියලු සහයෝගය ලබා දෙමු. (නදී)

:       0       0

වීරක්කොඩි Sunday, 28 September 2014 05:24 AM

කවුද අප්පේ ඒ (දී)

:       0       0

ගුණසේකර Monday, 22 September 2014 09:19 AM

කව්රු කොහොම කීවත් අපට ඉන්නේ දේශපාලනය කරන්න නොදන්නා අමන රැලක් (නදී)

:       0       0

සරත් Monday, 22 September 2014 09:35 AM

පරණ ගමේ කියමනක් මතක් උනා " අබ වැපුරුවොත් අබ, මුං වැපුරුවොත් මුං " කියන්නේ ඕකටනේ (නදී)

:       0       0

විමුක්ති Monday, 22 September 2014 09:32 AM

ඔව්වා හිතන්න තිබ්බේ මීට කලින් (නදී)

:       0       0

ජගත් වෙත්තසිංහ Monday, 22 September 2014 09:47 AM

ඕක තමා විපක්ෂයේ කට්ටිය කෑ ගහල කිව්වේ වෙනසක් කරන්න කියලා. 2500 ට ඔක්කොම යටයි දුප්පත් කම තවත් වැඩි වී පාලකයනට රජ මගුලක් වෙයි (නදී)

:       0       0

ගයාන් Monday, 22 September 2014 09:45 AM

දුන්නා නම් විදවාපල්ලා. (නදී)

:       0       0

නිමල් රාජපක්ෂ Monday, 22 September 2014 09:48 AM

මෙය පරාජිත කණ්ඩායමක් විසින් රජය අපහසුතාවයට පත්කරන කුට වියාපාරයක් බවයි පෙනී යන්නේ (නදී)

:       0       0

ටෙනිසන් Monday, 22 September 2014 09:49 AM

ඇත්තටම ඩිෆෙන්ඩර් තිබෙන්නේ ආණ්ඩුවේ අය ලග විතරද? (නදී)

:       0       0

ප්‍රනාන්දු Monday, 22 September 2014 09:53 AM

අහිංසක මිනිස්සු, මේ අපේ මිනිස්සු රටේම ඉන්න අහිංසක මිනිස්සු තම අයිතිවාසිකම් සඳහා එක්සත් වෙමු. ඔය තැබෑරුම් චන්ඩි රටෙන්ම එලවමු. (නදී)

:       0       0

ලසා Monday, 22 September 2014 10:12 AM

සහතිකවම ආණ්ඩුවේ විශාල පසුබැසීමක් ඌව මැතිවරණයෙන් පෙන්නුම් කලා කියන කාරණය ඔප්පු වීමක් තමා මින් පෙන්නුම් කරන්නේ. තව තවත් ආණ්ඩුව ජනතාව අතර පිරිහෙන්නෙ ඇයි කියන කාරණාව රජයට දැනෙන්නෙ නැත්නම් ඒක රටේ විපතට වගේම පාලකයින්ගේ විනාශයටත් හේතුවක්. දැන්නම් මට හිතෙන්නෙ අවසානයක ආරම්භය ඌවෙන් සනිටුහන් වූවා කියලයි. (නදී)

:       0       0

කුමාර Monday, 22 September 2014 10:12 AM

ඩිපෙන්ඩර් කියන්නේ මොනවද? (නදී)

:       0       0

මුණසිංහ Monday, 22 September 2014 10:10 AM

දැන් නම් මට පෙනෙන හැටියට මේ පිටුවේ තියෙන්නේ ආණ්ඩුවට පක්ෂ නැති අදහස්. ඇයි සමබර වෙන්න ආණ්ඩුවට පක්ෂ අදහස් දාන්නේ නැත්තේ. (නදී)

:       0       0

බන්දුල පෙරේරා Monday, 22 September 2014 10:23 AM

ඡන්දෙට කලින් රගපු ටෙලි නාට්‍යයේ ඉතුරු කොටස පටි ගත කරනවා. කවුරු හරි කට්ටියට කීයක් හරි දීල පාරට ගෙනත් දාල බෝඩ් ලෑලි ටිකකුත් එක්ක. වැඩේ බලන්න තිබුන කට්ටිය දිනුවා නම්. (නදී)

:       0       0

අමිල Monday, 22 September 2014 11:48 AM

මේ හොර තක්කඩි ගෙදර යවන්න රටම එකතුවෙන්න ඕනෑ! (නි)

:       0       0

කරූ එම් ගමගේ Monday, 22 September 2014 12:13 PM

මොලේ අමාරුව තියෙනෛ් ඡන්දේ දුන් අයට. ඩිෆෙන්ඩර් කියන්නේ මිනිස්ටර්ලට දුප්පතුන්ගේ බදු මුදලින් ගත්ත ඒවා (නදී)

:       0       0

තන්තුලගේ අමිල Monday, 22 September 2014 12:20 PM

මම හිතන්නේ පොඩි වැරදීමක්. ටොයොටා එක්ක ඩිෆෙන්ඩර් වගේ දැක්කද දන්නේ නැහැ (නදී)

:       0       0

සුනිල් රණවීර Monday, 22 September 2014 12:21 PM

17 වන සංශෝදනය යලි බලගන්වන්න කියා රජයට බලකරන්න කාලය ඇවිත් (නදී)

:       0       0

ටිකිරි බණ්ඩා Monday, 22 September 2014 12:25 PM

හොද වෙලාවට අර වැලිවේරියේ පිරිසිදු වතුර ටිකක් ඉල්ලපු අසරණයන්ට "පට පට" ගාල වෙඩි තියන්න උපදෙස් දුන්නු නිලදාරියව තුර්කියේ උසස් වීමක් දීල පිටත් කරලා හරියේ. නැතිනම් මේ අසරනයන්ටත් වෙඩි උන්ඩයෙන් තමයි පිළිතුරු ලැබෙන්නේ. (නදී)

:       0       0

ටිකිරි බණ්ඩා Monday, 22 September 2014 12:27 PM

ඔය විඳවන්න පටන් ගත්තා විතරයි. තව ඉදිරියට විඳවන්න තියෙනවා. දැන්මම විඳවන්න ලැහැස්ති වෙලාම ඉන්න එක ඇගට ගුණයි. (නදී)

:       0       0

සමන් වසන්ත Monday, 22 September 2014 01:00 PM

විදුලි බිල වැඩි කරපු විට උද්ඝෝෂණය කරපු රටේ මෙවැනි උද්ඝෝෂණ විහිළුවකට ගන්න නරකයි. මෙවැනි දේ විහිළුවකට ගන්න අය සෘජුවම ජනතාව පිඩාවට පත්කිරීම අනුමත කරනවා. එවැනි අයට මේ දුක තේරෙන්න ඔවුනුත් දවසක පිඩාවට පත්වුණ විටයි. (නදී)

:       0       0

කැලුම් Tuesday, 23 September 2014 05:21 AM

මම නම් දකින්නේ දුප්පත් මිනිසුන්ගේ සාමකාමී උද්‍ඝෝෂණයක් ලෙස. අසාදාරනයක් වෙලා තියේනම් පොලිසිය හෝ බලධාරීන් ඊට පියවර ගත යුතුයි. (නදී)

:       0       0

දසුන් Monday, 22 September 2014 02:13 PM

සිල්වා කිව්ව එක හරි. ඇයි 2002 දී කොටි එක්ක සාම ගිවිසුම් ගහලා කොටින්ට රටෙන් කොටසක් දෙන්න හැදුවා දැන් ඔයාලට මතක නැද්ද? (නදී)

:       0       0

චානක. Tuesday, 23 September 2014 05:26 AM

ප්‍රබාකරන් අායිමත් ඇවිල්ලා කිව්වේ කාටද ? (නදී)

:       0       0

රංජනී ගමගේ Monday, 22 September 2014 02:27 PM

මේ ඊයේ කිරිබත්, කැවුම් උයපු උදවිය නේද? වවුලගේ මගුල් ගෙදර ගියාම ඉන්න ඕනේ කොහොමද කියල හැබෑටම දන්නේ නැද්ද? (නදී)

:       0       0

තමාරා Tuesday, 23 September 2014 12:12 PM

කතාවක් තියෙනවා කුම්බලා මාළු කෑවා නම් දිරවාපන් බළලෝ. ඡන්දය දුන්නා නම් මැරයන්ගේ වැඩ බලපල්ලා (නදී)

:       0       0

ටිකිරි බණ්ඩා Monday, 22 September 2014 02:40 PM

ඉස්සර "ග්‍රීස් යක්කු" එව්වා. දැන් "ඩිෆෙන්ඩර් යක්කු" එවනවා. ජනතාව රජයට රතු එලිය දැක්වුවා මදි. (නදී)

:       0       0

ඉසුරන්දි Tuesday, 23 September 2014 06:14 AM

කාට ඡන්දෙ දුන්නත් ඔච්චරයි. වැඩක් නැහැ. අපේ රටේ දේශපාලනය දැන් දෙකේ කොළයට වැටිලයි තියෙන්නේ. (නි)

:       0       0

අමර Monday, 22 September 2014 07:24 AM

මරු විකල්ලෙන් දගලනවා (නදී)

:       0       0

ටිකිරි බණ්ඩා Monday, 22 September 2014 07:29 AM

මහ සොහොනගේ වැඩක්. (නදී)

:       0       0

ලක්මාල් Wednesday, 24 September 2014 05:13 AM

ආණ්ඩුව බය වෙලා... මේ මිනිස්සු මේවා දැක දැක චන්දේ දුන්නනේ. (දී)

:       0       0

සෑම් Monday, 22 September 2014 07:37 AM

එතකොට කව්ද ඩිෆෙන්ඩර් කට්ටියට චන්දෙ දීලා දිනෙව්වේ? (නදී)

:       0       0

පියුමි Monday, 22 September 2014 07:45 AM

දීපිය තවත් ඡන්දය.දැන් සේරම ඉවරයි. අනිත් ඡන්දෙවත් මොලේ පාවිචිකර දෙන්න.ගිය දේ ගියා. 2500 ට අරක්කු බෝතලයට යට උනානේ. (ස)

:       0       0

ද සිල්වා Monday, 22 September 2014 07:42 AM

ප්‍රභාකරන් ඕනේ නිසානේ අනිත් පැත්තට දුන්නේ (ස)

:       0       0

අනුර Monday, 22 September 2014 07:48 AM

ඡන්දේ දිනලා තියෙන්නේ මේ චන්ඩි යොදලා නේද? (නදී)

:       0       0

අශාන් Monday, 22 September 2014 07:51 AM

අමර, ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස වෙනුවෙන් මිනිස්සු ඉදිරිපත් වෙන එක විහිළුවකට ගන්ඩ එපා. රටේ මැරකම් පැතිරුනාම කවදා හරි ඔයාගේ දරුවන්ටත් ඕවට මුහුණ දෙන්න වෙනවා. ඔයත් ඒ මැරයෙක් නම් මට කියන්ඩ තියෙන්නේ අවි ගත්තෝ අවියෙන්ම නසිති කියන එක තමයි. (නදී)

:       0       0

රෝහණ Monday, 22 September 2014 07:54 AM

මෙන්න දිනපු හැටි (නදී)

:       0       0

අනුරශාන්ත Monday, 22 September 2014 07:58 AM

නිකන් මෝඩ කතා කියන්න එපා. සිල්වට මොලේ අමාරුවක් තියෙන පාටයි. (නදී)

:       0       0

ජයන්ත Monday, 22 September 2014 08:01 AM

පහුගිය දවස් වල ඕනෙවට වඩා දගලපු අය දැන් බය වෙලා වගේ.. ඕකට තමා කියන්නේ ඇඟිල්ලේ තරමට ඉදිමෙන්න කියලා (නදී)

:       0       0

ටිකිරි Monday, 22 September 2014 04:15 PM

මොකද මේ පාර පොලිසියට නිවාඩු දීලද 77 වගේ. ප්‍රජාතන්තරේ නැතිනම් පාරවල්වල ඔහොම කෑගහයිද ? අපි ආවනම් කොහොම වෙයිද ? (නදී)

:       0       0

හ හ සෆෙර්දීන් Monday, 22 September 2014 08:01 AM

දන්නෝ දනිති ? මේ කව්ද ? මොනවද කරන්නේ ? කව්ද ඩිෆෙන්ඩර් භාවිතා කරන්නේ ? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුරවැසි බලයෙන් සී.අයි.ඩීයට පැමිණිල්ලක්
2024 සැප්තැම්බර් මස 29 351 0

ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ


‘‘කඩාකප්පල් කිරීම් නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනවා‘‘
2024 සැප්තැම්බර් මස 29 176 0

ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා


ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්ෂිත තැනකට
2024 සැප්තැම්බර් මස 29 422 0

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස


අවුරා ලංකා සභාපති සියල්ල දිග හරියි
2024 සැප්තැම්බර් මස 29 1471 0

තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත


ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 375 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 169 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38093 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25080 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 248 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 810 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site