(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොලොන්නාව නගර සභාවේ පොදු ජන පෙරමුණ අපේක්ෂක මෙන්ම සමාජ ක්‍රියාකාරිකයෙකු වු ඩෑන් ප්‍රියසාද් මහතා ඊයේ (22) රාත්‍රී දී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
මිය යන විට ඔහු 39 හැවිරිදි වියේ පසුවිය.
කොළොන්නාව සාලමුල්ල ලක්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණයේ 6 වෙනි මහලේ නිවසක සාදයකට සහභාගි වී සිටියදී මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇතැයි පොලිසිය කියයි
යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනකු පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් එම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත
බරපතල තුවාල ලැබූ ඩෑන් ප්‍රියසාද් මහතා කොළඹ ජාතික රෝහල වෙත ඇතුලත් කිරීමෙන් අනතුරුව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදි මිය ගොස් සිට ඇතැයි පොලීසිය කියයි
ඝාතකයන් අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇත
මගියකුට ප්‍රවේශ පත්‍රයක් ලබා නොදීම සම්බන්ධ ලංකා ගමනාගමන මණ්ඩලයේ කොන්දොස්තරවරයකුවිනය පරීක්ෂණයක් පවත්වා අගතියක් නොවන පරිදි නැවත සේවය පිහිටුවීම සදහා
කොලොන්නාව නගර සභාවේ පොදු ජන පෙරමුණ අපේක්ෂක මෙන්ම සමාජ ක්‍රියාකාරිකයකු වූ ඩෑන් ප්‍රියසාද් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට ප්‍රශ්න කිරීම සඳහා වැල්ලම
බස් රථ සහ දුම්රිය සඳහා නිසි ප්‍රවේශ පහසුකම් නොමැති කම නිසා ආබාධ සහිත අයට කුලියට වාහන ගෙන ගමන් බිමන් යන්නට සිදුවී ඇතැයි ද ඊට වැය වෙන මුදල් දරාගන්නට නොහැක
මාතර බන්ධනාගාරයේ කළහකාරී ලෙස හැසිරෙමින් ගැවසුණු රැඳවියන් 250 දෙනකු මේ වන විට සිය කැමැත්තෙන්ම බාර වී ඇතිබව බන්ධනාගාර පාලනාධිකාරිය පවසයි.
වැඩබලන විගණකාධිපති ජී.එච්.ඩී ධර්මපාල මහතාට තවත් දින තිහක සේවා දිගුවක් ලබාදීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඊයේ (22) අනුමැතිය ලබාදී ඇත.
මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ අද උදෑසන , ඉතාලිය බලා පිටත්ව ගියහ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඩෑන් ප්‍රියසාද් මරුට
Saman Wednesday, 23 April 2025 08:02 AM
මාලුපාන් කාරයො රටේ ආරක්ෂාව තහවුරු කරන විදිහ තමයි මේ. ලංකාවේ ගොබ්බයන්ට පුලුවන් ඊළඟ චන්දෙන් මුන්ටම දෙන්න.
indika Wednesday, 23 April 2025 08:19 AM
මට හිතෙන්නේ කාටකාටත් බංකු හදාගෙන ටියුසන් යන්නවෙයි වගේ .ඇමතිතුමා ලඟට
Rifan Wednesday, 23 April 2025 08:53 AM
බොහෝ දේවල්වලට කාලය තමයි විසදුම් දෙන්නේ. අපිට තියෙන්නේ බලා ඉන්න විතරයි.
Suneth Wednesday, 23 April 2025 09:11 AM
පාස්කු සාක්කි, අරගලයට පහරදීම වගේ සාක්කි එකින් එක යටයනවා
තරිඳු Wednesday, 23 April 2025 09:19 AM
වෙන ඝාතන වලදි වගේ මැරුණ කෙනාට තියෙන නඩු ගැන, චෝදනා ගැන මාධ්‍ය ප්‍රකාශකගේ වාර්තාවේ සඳහනක් නෑ.
devils eye Wednesday, 23 April 2025 09:50 AM
මිනීමරු රාජපක්ෂ හැතිකරේ කටුකන බල්ලෝ ටික ,හෙමින් හෙමින් ඉවර කරනවා වාගේ .ඔබ වැපිරූ දේ ඔබ අස්වැන්න ලෙස ගනු ඇත.
ජයනාත් Wednesday, 23 April 2025 09:50 AM
88,89 පස්සේ 90 දි වගේ දැන් නැවතත් සාක්ෂි විනාශ කරමින් ඉන්නව .
වින්සන්ට් කජ්ජා Wednesday, 23 April 2025 09:58 AM
වින්සන්ට් ප්‍රනාන්දු, කජ්ජා වගේ නේද ජයනාත්.
Hafeel Wednesday, 23 April 2025 09:58 AM
කල දේ පල දේ .තමන් වපුරපු දේ තමයි නෙලන්නෙත්
යෝගා Wednesday, 23 April 2025 10:02 AM
ගියපාර බොරු කන්දක් කියලා ඡන්ද ගත්තා. දැන් ඒ බොරු තවදුරටත් ජනතාව විශ්වාස කරන්නේ නෑ. ඊලඟ ඡන්දෙට දැන් සුපුරුදු මිනීමරු භීෂණය පතුරනවා. පචයා මිනීමරුවෙක් වෙලා.
අරවින්ද මොණරවිල Wednesday, 23 April 2025 10:33 AM
නාම යෝජනාත් දීලා මැරුවම කවුද අප්පා සැක කරන්නේ, නාමල් නම් මහින්දගේ පුතාම තමයි ආයේ සැක කරන්න එපා හොඳේ.....
prasanna Wednesday, 23 April 2025 10:52 AM
මෙම ඝාතන වලට අනිවාර්යයෙන්ම ජෙප්පන් සම්බන්ධයි... විරුද්ධ මතධාරින් දඩයම් කිරීමට පටන්ගෙන ... විරුද්ධ පක්ෂ ආය මේ ගැන තානාපතිවරුන් දැනුවත් කරන්න ඉක්මනට.
Gavin Wednesday, 23 April 2025 10:57 AM
වැඩ පටන් අරගෙන
Kapila Wednesday, 23 April 2025 11:06 AM
කුහක ජෙප්පෝ හිතන්නේ තවමත් උන් විරුද්ධ පක්ෂේ කියලා. තුනෙන් දෙකකුත් තියෙන පාණ්ඩුවක වෙන කොහෙදෝ ඉන්න උන් ටිකක් ඇවිල්ල වෙඩි තියලා යන්න තරම් නුඹ දුර්වලද?