වව්නියාව කුඩාකච්චිකුඩියේ නිදන් හෑරීයැයි කියන ව්‍යාපාරිකයන් පිරිසක් අත් අඩංගුවට ගැනීමට ගිය පොලිස් කණ්ඩායම ආපසු කැඳවී යැයි කියන වව්නියාව හිටපු නියෝජ්‍ය පොලිස්පති යූ.කේ.දිසානායක වව්නියාව අතිරේක මහේස්ත්‍රාත් වී.රාමකමලන් මහතා විසින් ලබන 30 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
සෙසු සැකකරුවෝද යළි රිමාන්ඩ් කෙරුණාහ.
නියෝජ්‍ය පොලිස්පති වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කියා සිටියේ නියෝජ්‍ය පොලිස්පති අසනීපයෙන් සිටින හෙයින් ඔහුට ප්‍රතිකාර ගැනීම සඳහා ඇප දෙන ලෙසයි.
මහේස්ත්‍රාත් පැවසූයේ බන්ධනාගාරයේද රෝහලක් හා වෛද්‍යවරුන් සිටින හෙයින් නියෝජ්‍ය පොලිස්පතිට බන්ධනාගාරයේ ප්‍රතිකාර ලැබිය හැකි බවයි.
ඡායාරූප - රොමේෂ් මධුෂංක
තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ
ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ
ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.
වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්
ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි
ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
ඩී.අයි.ජී යළි රිමාන්ඩ් : ඇප ඉල්ලීම ඉවතට
හුසේන් Wednesday, 23 September 2015 05:23 AM
මුණ වහගෙන ගියාට වැඩක් නැහැ, ඕක කලින් හිතන්න තිබුණා (ම)