IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


ඩී ඇස් පරපුරේ අවසන් ඇතා මිය යයි

මීරිගම බෝතලේ වලව්වේ ගාමිණී හස්තියා (70) අද මිය ගියේය. ඩී ඇස් සේනානායක මහතාගේ ඇත් රැලේ අවසන් ඇතා ගාමිණී මාස තුන හතරක්ම නැගිට සිටියේ ආධාරක සහායෙනි. කෝට්ටේ, බෙල්ලන්විල, පඩුවස් නුවර, දඹදෙනිය, රත්නපුර, නවගමුව, අලුත්නුවර මුන්නේස්වරම් පෙරහරේ සධාතුක කරඩුව වැඩමකළ ගාමිණී මහනුවර දළදා පෙරහරේ ද දළදා කරඩුව වැඩම කළේය. මිලන්ගොඩ ඇත් රාජගෙන් පසු දිවයිනේ සිටි වයස්ගතම හීලා ඇතා ගාමිණීය.



අදහස් (0)

ඩී ඇස් පරපුරේ අවසන් ඇතා මිය යයි

අසේල කුමාර Thursday, 22 December 2011 12:55 PM

වාසනාවන්ත ඇත් රජෙකි ඔබට නිවන් සුව

:       0       0

ලසන්ත Thursday, 22 December 2011 01:37 PM

ඔබ ව්සින් සිදුකල අපිරිමිත කුසල් මහිමයෙන් ඔබට නිවන්සැප අත්වෙවා

:       0       0

කරුණාරත්න පෙරේරා Wednesday, 21 December 2011 01:50 PM

අලින්ට අපල කාලයක්ද ද කොහෙද?

:       0       0

ප්‍රේමලාල් Wednesday, 21 December 2011 02:00 PM

අලින්ට විතරක් නෙමේ . හැමෝටම අපලයි

:       0       0

නිරෝෂන් Wednesday, 21 December 2011 02:10 PM

ගාමිනී හස්තිරාජයාණෙනි ඔබ කළ මෙහෙය අමරණීයයි

:       0       0

නිෂාන්ත Thursday, 22 December 2011 02:58 PM

ඇත් රජාණෙනි ඔබට මිනිස් ආත්මයක් ලැබේවා

:       0       0

nayomi Thursday, 22 December 2011 03:06 PM

ඔබ ව්සින් සිදුකල අපිරිමිත කුසල් මහිමයෙන් ඔබට නිවන්සැප අත්වෙවා

:       0       0

ජගත් බාලසූරිය Wednesday, 21 December 2011 02:39 PM

පින්දීම ඉතා හොද දෙයක්

:       0       0

නලීන් Wednesday, 21 December 2011 02:46 PM

ඔබට බුදු සරණයි.

:       0       0

ජී එච් ශ්‍රීමා - ඩුබායි Wednesday, 21 December 2011 02:55 PM

දළදා වහන්සේ වැඩම කළ පිනෙන් ඔබට මිනිස් ආත්මයක් ලැබේවා

:       0       0

දිනේශ් මදුසංඛ Wednesday, 21 December 2011 03:13 PM

තුණුරුවන් සරණයි මහා හස්ථි රාජයාණෙනි

:       0       0

ඉසුරු Wednesday, 21 December 2011 03:49 PM

ඔබට බුදු සරණයි.

:       0       0

චින්තක Wednesday, 21 December 2011 03:50 PM

ඔබට බුදු සරණයි.

:       0       0

සමන් Wednesday, 21 December 2011 03:51 PM

මිනිස් බවයක් ලැබේවා

:       0       0

සමන් ජයලත් Wednesday, 21 December 2011 03:52 PM

මිනිස් බවයක් ලැබේවා...

:       0       0

උදේනි ජේ සෙනවිරත්න Wednesday, 21 December 2011 04:16 PM

ඔබට තෙරුවන් සරණ පතනවා ඊළගට මිනිස් ආත්මයක් ලබන්න.

:       0       0

එච් ජී අනුලා Wednesday, 21 December 2011 04:27 PM

ගාමිණී ඇත් රජාණෙනි, මේ ආත්මයේ කළ පින්කම්වල බලයෙන් ඔබට නිවන්සුව අත් වේවායි පතමි.

:       0       0

නලීන් රණවීර Wednesday, 21 December 2011 04:33 PM

හැම ආත්මයකම ඔබට දළදා සමිදු ලග සිටින්නට අවස්ථාව ලැබේවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කාර්තිව් පාසලක සිසුන් පහක් ඇතුළු හතක් ගසාන ගිහින්
2024 නොවැම්බර් මස 26 1370 0

කාර්තිව් පොලිස් වසමට අයත් නින්දවුර් මද්‍රසා පාසලේ සිසුන් 07 දෙනකු ගමන්ගත් ට්‍රැක්ටරයක් අද සවස කාර්තිව් - සම්මන්තුරේ මාර්ගයේ දී ජල පහරට හසුවි ගසාගෙන යා


කටුනායකට ආ ගුවන් යානා හයක් මත්තලට සහ ඉන්දියාවට යවයි
2024 නොවැම්බර් මස 26 1596 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා 06 ක් කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයට මේ වනවිට පවතින අධික වැසි සහිත කාළගුණික තත්වය නිසා ,


ඉදිරි පැය 12 ගැන කාලගුණය අනතුරු අඟවයි
2024 නොවැම්බර් මස 26 1121 0

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළදී වයඹ දෙසට ගමන් කර ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් දිවයිනේ


ධීවර යාත්‍රා මුහුදු යාම නතර කරයි
2024 නොවැම්බර් මස 26 252 0

සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවස


ආපදාවට ලක් වූවන් බේරගන්න හෙලිකොප්ටර් හයක්
2024 නොවැම්බර් මස 26 682 0

ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ ආපදා තත්වයක් ඇති වුවහොත් ජනතාවයින් මුදවා ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා 6 ක් සූදානමින් පවතින බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රක


ගංවතුරට කොටු වූ ගොවීන් හතකගේ දිවි බේරා ගැනෙති
2024 නොවැම්බර් මස 26 501 0

පොළොන්නරුව වැලිකන්ද මාදුරු ඔය ප්‍රදේශයේ කුඹුරු වගාව වන සතුන්ගෙන් බේරා ගැනීමට ගොස් ගංවතුරට දින දෙකක කාලයක් කොටු වී සිටි ගොවීන් හත් දෙනකුගේ ජීවිත බේරා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 552 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 751 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2108 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site