IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


ඩී.ඇස් - මහානාම ගැටුමෙන් 5 ක් රෝහලේ

කොළඹ ඩී.ඇස්. ‍සේනානායක හා මහානාම දෙවිදුහල් අතර පැවති වාර්ෂික එක්දින ක්‍රිකට් තරඟයේදී ඇතිවූ ගැටුමක් හේතුවෙන් පොලිස් කැරළි මර්දන ඒකකය කැඳවා ඇතැයි වාර්තාවේ.

කොළඹ එස්.එස්.සී ක්‍රීඩා පිටියේ පැවති තරඟය අවසානවීමට සුළු වේලාවක් තිබියදී පිටියට පැමිණි ප්‍රේක්ෂකයින් ගැටුමක් ඇති කරගෙන ඇතැයි සඳහන් කරති. ඒ මොහොත වනවිට ඩී.ඇස් කණ්ඩායම තරඟයේ ජයග්‍රහණයට ආසන්න වෙමින් තිබිණි.

ගැටුමින් තුවාල ලැබූ ඩී.ඇස් සිසුහු තිදෙනෙක්ද මහානාම සිසුහු දෙදෙනෙක්ද කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.



අදහස් (0)

ඩී.ඇස් - මහානාම ගැටුමෙන් 5 ක් රෝහලේ

නිමල් Sunday, 22 March 2015 04:32 PM

මහා ලොකු පාසල් බොහොමයක් නිකන් නම විතරයි. කිසිම විනයක් සදාචාරයක් නැහැ. මෙහෙම අයනේ ගොඩක් තැන්වලට රැකියාවලට ගන්නේ. එම ආයතනවලත් මේකම තමයි අන්තිමට වෙන්නේ. පොඩි පාසල් වල මීට වඩා විනයක් තිබෙනවා. (නි)

:       0       0

සිරි Sunday, 22 March 2015 04:40 PM

නියමයි. අද ඩී.එස් . සේනානායක මැතිතුමාගේ උපන්දිනේ. එතුමාට හොද තිලිනයක්නේ දීල තියෙන්නේ. (නදී)

:       0       0

අමන්දා Sunday, 22 March 2015 06:11 PM

පේනවා නේද පාසල් වල ක්‍රීඩාවේ තත්ත්වය? (නි)

:       0       0

තුෂාර Sunday, 22 March 2015 10:41 PM

මහත්වරුන්ගේ ක්‍රීඩාව කරන්න කලින් තමුන් මහත්වරු වෙන්න ඕනෑ (නි)

:       0       0

මුණසිංහ Monday, 23 March 2015 01:11 AM

මෙවර රිච්මන්ඩ් මහින්ද තරගය ආදර්ශයට ගන්න (නදී)

:       0       0

දුමින්ද Monday, 23 March 2015 01:52 AM

අමන වැඩ නිසා කෙලෙසෙන්නේ විදුහල් මෑණියගේ නාමයයි (නදී)

:       0       0

මිලාන් Monday, 23 March 2015 01:58 AM

අද පේනවා නේද පාසල් වල ක්‍රීඩාවේ තත්ත්වය හැසිරීම අන්තිමයි (නදී)

:       0       0

විජය Monday, 23 March 2015 02:28 AM

මහනාම විදුහල මත්දව්‍ය භාවිතා කරන්නන් ගේ තිබිරි ගෙයයි... (ම)

:       0       0

විමුක්ති Sunday, 22 March 2015 12:53 PM

අපෝ! ඩී.ඇස්. එක සමඟ නම් තරඟ කරන්න යන්න හොඳ නැහැ (නි)

:       0       0

සංඛ Sunday, 22 March 2015 01:06 PM

මම නම් දන්න විදියට ඩී.ඇස්. ලා හැමදාමත් ගුටිකන එකමයි වෙන්නෙ! (නි)

:       0       0

ඉසුරන්දි Monday, 23 March 2015 03:50 AM

කොළඹ පෙළේ ප්‍රධාන පාසල් මේවා කොලු වයසට මෙහෙම කරනවයි කිව්වට මේ තුලින් තමන්ටත් පාසලෙත් ගරුත්වයට නේද හානි සිදුවෙන්නේ.(ම)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 22 March 2015 01:25 PM

මේ කට්ටිය මහා ලොකු පාසල් වලට ගියාට වැඩක් තිබෙනවද ? අපේ ගමේ පාසලක අවුරුදු උත්සවයක් තිබුණත් 'උඹ නොදකින්' කියන්නේ නැහැ (නි)

:       0       0

සංජීව Monday, 23 March 2015 03:54 AM

අපරාදේ අරවින්ද ඩී.එස් ගියේ (ම)

:       0       0

ගයාන් Monday, 23 March 2015 03:59 AM

ගිය අවුරුද්දේ මහින්ද රිච්මන්ඩ් තරඟයේ ආදර්ශයට අරන් වගේ මේ ගොල්ලොත් (ම)

:       0       0

ගයාන් Sunday, 22 March 2015 02:13 PM

අපෝ! (බ)

:       0       0

දහම් Sunday, 22 March 2015 02:34 PM

මේ පාසල් දෙකටම ක්‍රිකට් තහනම් කරන්න ඕන අනිත් අයටත් ආදර්ශයක් වෙන්න.(නදී)

:       0       0

රුවින්ද Sunday, 22 March 2015 02:52 PM

පරාජය විඳ දරා ගැනීමට ශක්තියක් නොමැති කම ගැන පිළිකුලෙන් යුතුව හෙළා දකිමු..!(නදී)

:       0       0

රුවින්ද Sunday, 22 March 2015 02:53 PM

මහනාම සහෝදරවරුනි, මුලින්ම ක්‍රීඩාව කියන්නේ මොකක්ද කියා ඉගෙනගන්න (නදී)

:       0       0

යාපා Sunday, 22 March 2015 02:54 PM

කූඩැල්ල මෙට්ටේ තිබ්බම ඔහොම තමයි. (නදී)

:       0       0

තරිඳු Sunday, 22 March 2015 03:16 PM

මහානාමේ ඕවර 50ට සියලු දෙනා දැවී 175 යි. සේනානායක ක්‍රීඩකයෝ ඕවර 40න්ම ඒ ඉලක්කයට ආව.. පරාජය දරාගන්න අමාරු කට්ටියක් තමයි ඉතින් ඒ වෙලාවේ ඒ විදිහට හැසිරෙන්න ඇත්තේ.. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුරවැසි බලයෙන් සී.අයි.ඩීයට පැමිණිල්ලක්
2024 සැප්තැම්බර් මස 29 875 0

ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ


‘‘කඩාකප්පල් කිරීම් නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනවා‘‘
2024 සැප්තැම්බර් මස 29 405 0

ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා


ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්ෂිත තැනකට
2024 සැප්තැම්බර් මස 29 885 0

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස


අවුරා ලංකා සභාපති සියල්ල දිග හරියි
2024 සැප්තැම්බර් මස 29 3212 0

තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත


ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 589 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 229 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38101 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25081 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 248 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 812 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site