IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ඩී.එස්.සිසුවා දණහිසේ සැත්කමට ආධාර පතයි

කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලයේ උසස් පෙළ ශිෂ්‍ය චතුරංග දිල්ශාන් සිල්වා ‘‘ඔස්ටියෝ සාකොමා“ නමැති අස්ථි පිළිකා රෝගයෙන් පීඩා විඳියි. චතුරංග ඉගෙනුමට මහත් දස්කම් දක්වන්නෙකි. ඉක්මණින් ඔහුගේ දණහිසේ සැත්කමක් කළ යුතුයැයි වෛද්‍යවරු කියති. මේ සැත්කමේ දී නව දණහිස් අස්ථියක් බද්ධ කළ යුතුය. එය විදෙස් රටකින් ආනයනය කිරීමට සිදුව ඇත.

සැත්කමට හා ඉන්පසු කරන කිමෝතෙරපි ප්‍රතිකාරවලට ලක්ෂ 80ට වැඩි මුදලක් වැය වෙතැයි වෛද්‍යවරු කියති.

ඔහුගේ පියා පුද්ගලික ආයතනයක සුළු රැකියාවක නිරත බැවින් මෙවැනි විශාල මුදලක් වැය කිරීම ද අසීරු කරුණකි.

මේ දරුවාගේ ජීවිතය බේරාගැනීමට විද්‍යාලයීය සිසුන්, ගුරුවරු, දෙමාපියන් දැඩි වෙහෙසක් දරයි. ඔවුහු මේ සඳහා පරිත්‍යාගශීලීන්ගේ උදව් උපකාරය ද පතති.

මේ දරුවාගේ සැත්කමට ආධාර කරන්නේ නම් 121854955280 සම්පත් බැංකුව බොරැල්ල ශාඛාවේ බැංකු ගිණුමට ඔබේ ආධාරය බැර කිරීමට හැකියාව ඇත. පියාගේ දුරකථන අංකය 0773074999



අදහස් (0)

ඩී.එස්.සිසුවා දණහිසේ සැත්කමට ආධාර පතයි

නඩරාජා Thursday, 10 December 2015 06:04 PM

අනවශ්‍ය දේවල් වලට කෝටි ගණන් වියදම් කරන රටේ මෙහෙම දේකට දෙන්න මුදල් නැතිකමයි දුක (නි)

:       0       0

ශාන් Thursday, 10 December 2015 05:17 AM

ඔය සේනාවට බැරිද . ඔය අන්‍ය ආගම වලට අත දාන්නේ නැතුව. මේ වගේ පුණ්‍ය කර්ම දේවල් කරන්න (බ)

:       0       0

විජය Wednesday, 09 December 2015 07:38 PM

මේ දරුවාට ඉක්මනින් අවශ්‍ය ප්‍රතිකාර ලැබී සුවපත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. අපිට පුළුවන් විදිහට අපේ ආධාරය යවමු. සෞඛ්‍ය දෙපාර්තමේන්තුවටත් යම්කිසි වගකීමක් තිබෙන බව අවබෝධ වෙන්න ඕනෑ නේද? ලෙඩක් දුකක් වුණාම ඒවාට නිසි ප්‍රතිකාර රජයේ රෝහලකින් ලබාගන්න සෑම පුරවැසියෙකුටම තිබෙන්න ඕනෑ නේද මුලික අයිතිවාසිකමක්? (නි)

:       0       0

පෙරේරා Thursday, 10 December 2015 12:57 AM

මේ රෝගයට මුලින් කිමෝ ප්‍රතිකාර ලබාදී ඉන්පසු ඔපරේෂන් කර ආයෙත් කිමෝ ප්‍රතිකාර ලබාදීමෙන් සුවකරන්න පුළුවන්. මේ කිමෝ ප්‍රතිකාර සියල්ල මහරගම පිළිකා රෝහලේ නොමිලේ ලබාදෙනවා. ඉක්මනට හරි ප්‍රතිකාර ලබාගන්න ඕනෑ. නැත්නම් පිළිකාව පැතිරෙනවා. (නි)

:       0       0

චන්දි Thursday, 10 December 2015 02:56 AM

හැකි පමණ සම්මාදම් වෙමු. මෙම පණිවිඩය මිතුරන් අතරේ බෙදාහරිමු. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 616 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 4121 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 2543 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 242 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1319 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1436 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 27688 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23556 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 126 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 401 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 187 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site