IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


ඩී.වී.උපුල් 10 දක්වා රිමාන්ඩ්

දකුණු පළාත් සභා ඇමැති ඩී.වී.උපුල් ලබන 10 වැනිදා දක්වා රිමාන්ඩ් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (8) සවස නියෝග කළේය.

පසුගිය 30 වැනිදා තිස්සමහාරාමයේ පැවති රැස්වීමකදී මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවූ පසු පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ සියලු නිලධාරීන් ගල් ගසා මරන බවට සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අද රහස් පොලිසිය ඔහුගෙන් පැය හත හමාරක් ප්‍රශ්න කිරීමෙන් පසු උසාවියට ඉදිරිපත් කෙරුණි.

80ddc50f40bc2b171fbf85de3e810186c7ef2f3486980cdbc44b0a96da4a3b71 86b39a21b5c2e8028e272bbb99dbf27b151ddbe9c58fd210e5ef8464a72553e5 a1d2c97205656d4a5ad9d1fded17bfd45b6299b550687735da9014bf816be1e6 



අදහස් (0)

ඩී.වී.උපුල් 10 දක්වා රිමාන්ඩ්

මොහාන් Tuesday, 09 June 2015 01:47 AM

අම්මෝ! ඇඟේ ප්‍රමාණයට මොළය තිබුණා නම්.... (නි)

:       0       0

සඳුන් Tuesday, 09 June 2015 01:50 AM

මේකත් මෙයාව පාර්ලිමේන්තු යවන්න හේතුවක් අපේ ඡන්දදායකයන්ට. "පොලිසියටත් ප්‍රසිද්ධියේ අභියෝග කළ" කියලා පෝස්ටර් ගහන්නත් පුළුවන්. (නි)

:       0       0

චින්තන Tuesday, 09 June 2015 01:52 AM

මහින්ද මහත්තයා රාත්‍රියේ වැටුණු වළේ,මෙදා පාර දවාලේම වට්ටවන්න එක්කාගෙන යන මෙම පිරිස තවම හඳුනාගත්තෙ නැහැ (නි)

:       0       0

සත්‍යයා Tuesday, 09 June 2015 01:58 AM

බමුණුගේ මතයට අනුව මහින්ද මේගොල්ලන්ට රැවටිලා. අනේ මොකුත් නොදත් අහිංසකයා.එයා රැවටුවේ පළාත් පාලන මැති ඇමතිවරු විතරක් නොවෙයි 58 ලක්ෂයක් ජනතාව. ඒ ගොඩේ බමුණුත් ඉන්නවා. (නි)

:       0       0

බමුණු Tuesday, 09 June 2015 02:35 AM

දැන් රටට වෙලා තිබෙනදේත් අපිට පෙනෙනවා. (නි)

:       0       0

බමුණු Tuesday, 09 June 2015 03:05 AM

එයාද ඒ කාලේ රටේ මිනිසුන්ව රැවටුවේ, නැත්නම් දැන් ඉන්න අයද කියලා හොඳට බලන්න. (නි)

:       0       0

බමුණු Tuesday, 09 June 2015 03:07 AM

අපි ඔය කාටවත් බයේ අදහස් ලියනවා නොවෙයි. (නි)

:       0       0

විජිත් Tuesday, 09 June 2015 03:08 AM

ලබන පාර මහින්ද මහත්තයාට හොඳටම උදවු කරාවි. (නි)

:       0       0

සමන් Tuesday, 09 June 2015 03:26 AM

මේ වගේ අය ඇතුවත් බැහැ, නැතුවත් බැහැ.. (නි)

:       0       0

කලුවිතාන Tuesday, 09 June 2015 03:29 AM

ජයවේවා! (නි)

:       0       0

සුනිල් Tuesday, 09 June 2015 03:40 AM

මෙයටත් මට මතක නැහැ කියන ලෙඩේ ගහල වගේ. හිනාවෙවී තමුන්ට හිමි තැනට ජීප් එකේ යන ලස්සන විතරක්? (ස)

:       0       0

කැළුම් Tuesday, 09 June 2015 03:41 AM

මාළුවා නහින්නේ කට නිසා ලු. (ස)

:       0       0

අචිනි Tuesday, 09 June 2015 03:42 AM

මේ මිනිස්සු මහින්ද මහත්තයව අයෙත් බලයට ගේන්න හදන්නේ මොකටද කියල දැන් නම් හොදටම පැහැදිලියි. (ස)

:       0       0

සුගත් Tuesday, 09 June 2015 03:46 AM

මොවුන්ව දේශපාලනයට ගෙනල්ලා රටේ සාමය රකින්නවත් දෙන්නේ නැති හැටි? අපිට හරි දුකයි. (නි)

:       0       0

සරත් Tuesday, 09 June 2015 03:55 AM

මුන් දඩු කඩේ ගහන්න ඕන (ම)

:       0       0

සමන්ති Monday, 08 June 2015 02:25 PM

මොකක්ද මෙයා ලෙඩ වුණොත් දාන මුල්ලේරියාවේ වාට්ටුව? (අ)

:       0       0

පිටිගල Tuesday, 09 June 2015 04:09 AM

පොලිසිය කරන වැඩ වලට මිනිස්සු ගල් නොගහන එක තමයි පුදුමේ. (ම)

:       0       0

සඳුනි Tuesday, 09 June 2015 04:33 AM

මේ හාදයව දන්න ඕනේ කුබුරු හානා හරක් එක්ක (ම)

:       0       0

දේශප්‍රිය Monday, 08 June 2015 04:12 PM

පොලිසියට ගල් ගහල මරනවා කියපු වෙලේ හිනා වෙවී හිටපු පෙරකදෝරු මහත්තය කෝ ? හැබෙයි ඒ මහත්තයාගේ තාත්ත නම් හෙට හිරගෙදරට එයි බලන්න (බ)

:       0       0

ද සිල්වා Tuesday, 09 June 2015 05:26 AM

මෙයාගේ ගල් වැඩපලෙන් මෙයා දවසකට ලක්ෂ ගණනාවක් උපයනවා , ඊට අමතරව නීති විරෝධී ආකාරයෙන් මෙයා කොටි ගණනාවක මුදලක් උපයාගෙන තිබෙනවා. පසුගිය කාලයේ මෙයා මෙම දේපල උපයාගත් ආකාරය ගැන මුදල් අපරාධ කොටශයෙන් නිසි ආකාරයෙන් සොයා බැලුවොත් මෙයාගේ කෝටි ගණනක දේපල රජසත්ක කර රජයට අවරුදු ගනනාවක් තුළ අහිමි උන රුපියල් කෝටි ගණනාවක් බදු අදායමත් නැවත ලබාගන්න පුළුවන් . මහින්ද රාජපක්ෂට බලය ලැබෙන විට මොළය ටික ටික අඩු උනා. එම නිසා මෙවැනි මිනිස්සුන්ට බලය ලැබුනා, රටේ ආර්ථික සහ සමාජීය පිරිහීමක් ඇති උනා. මිනිස්සුන්ට ඔහු එපා උනා. (ස)

:       0       0

අරුණ Tuesday, 09 June 2015 05:34 AM

පැය 24 හමුදාව ගෙදර යවන්න ඕනේ කියල ආඒ දවස්වල කිවේ , ස්ත්‍රී දුෂකයන්ව හිරෙන් නිදහස් කර ගෙන සමාදාන විනිශ්ච කර තනතුරු දුන්නේ ... පුදුම යහපාලනයක් ..24 කබිනේටුව මෙහෙම නම් 125 අල්මාරිය කොහොමට හිටීවිද ? (ම)

:       0       0

ඉසුරන්දි Tuesday, 09 June 2015 05:44 AM

මටනම් පොලිසියේ යුනිපෝම් එක දකිද්දීත් භය හිතෙනවා.මේ මිනිස්සු පොලිසියට තියා නිතියටවත් භයක් හැකක් තියෙනවද කියල සැකයි මේ රුප රාමු පෙළ දිහා බැලුවම.(ම)

:       0       0

ජගත් Monday, 08 June 2015 06:14 PM

මුහුණ රැවුල දැකලා පුරුදු කෙනෙක්ගේ වගේ නේද? (නි)

:       0       0

ගාල්ලේ ලියනගේ Monday, 08 June 2015 06:17 PM

මේ වගේ අය ලොකු පොඩි අය ඉදිරියේ ලකුණු දාගන්න යෑමෙන් තමයි ලොක්කාට වැරදුනේ.එතුමාට ගමනක් තියේවි මේ අයව හළලා යන්න හිතාගත්තොත් !! (නි)

:       0       0

ටූෂාන් Monday, 08 June 2015 06:34 PM

මට නම් හරිම සතුටුයි (නි)

:       0       0

විද්‍යා Monday, 08 June 2015 06:57 PM

මේ වගේ අය නිසා තමයි මෙයාලගේ නායකයා පැරදුනේ.අපේ රටේ අනාගතයට අනවශ්‍ය මිනිසුන් (නි)

:       0       0

ලක්මාල් Monday, 08 June 2015 07:02 PM

මමත් දකුණේ මිනිහෙක්.නමුත් මොහු කරන කියන දේවල් කොහොමවත් අනුමත කරන්න බැහැ.රටේ නීතියට අපි කවුරුත් ගරු කළයුතුයි (නි)

:       0       0

සුනිල් ගිකියනගේ Monday, 08 June 2015 07:03 PM

වැඩක් නැහැ. මේකෙනුත් වාසිය එයාටමයි. නිකන්ම ප්‍රසිද්ධියක් ලබාගත්තා. මෙහෙම දෙයක් කිවුවේ නැත්නම් එයාව දන්න කෙනෙක් නැහැ. ඇයි වැඩකරලා ජනප්‍රිය වෙන්නයැ. මේ වගේ මගෝඩි වැඩක් කළොත් තමයි ජනප්‍රිය වෙන්නේ. මෝඩ ඡන්දදායකයෝ මෙයාව ඊළඟ වාරේ අපේ වීරයා කියලා පාර්ලිමෙන්තු යවයි. අනික මෙයා ටික දවසක් ඉඳලා නිදහස් වෙනවා. මට එහෙම කිවුවේ නැහැ කියාවි (නි)

:       0       0

ලක්මාල් Tuesday, 09 June 2015 07:07 AM

මෙන්න නියම දේශපාලුවෝ. කූඩුවට යන්නෙත් ගාර්ඩ්ලා එක්ක වගෙයි පෙනෙන්නේ. (නි)

:       0       0

පාල Monday, 08 June 2015 08:54 PM

මෙයාගේ නම එයාට හොඳට ගැළපෙනවා. (නි)

:       0       0

බමුණු Monday, 08 June 2015 11:11 PM

මහින්ද මහතා, ඔබට ඔය දේ සිදුවුණේ මේ වගේ අය හින්දා. එමනිසා මොවුන්ට නොරැවටී ඉන්න වගබලාගන්න. මෙවැනි අය අපිට නම් එපා.මහජනයා ගල් ගසා එළවා දැමිය යුත්තේ මොවුන්වයි. මොවුන් දේශපාලනයට සුදුසු අය නොවෙයි (නි)

:       0       0

සඳුන් Wednesday, 10 June 2015 07:37 AM

ඉසුරන්දි, ඔයාට එහෙම වුණාට , මේ අය දකිද්දී පොලිසිය බයයි. නීතිය නම් ගණන් ගන්නෙම නෑ. (ම)

:       0       0

ටෙරන්ස් Monday, 08 June 2015 11:42 PM

යන හැටි විතරක් හිනාවෙලා? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මහනුවරට පැය 65ක ජල කප්පාදුවක්
2024 සැප්තැම්බර් මස 25 242 0

පොල්ගොල්ල ජලාශයේ වසර දෙකකට වරක් සිදු කරන නඩත්තු කටයුත්තක් සඳහා මේ මස 27 වැනිදා සිට ජලාශය හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කොට ඇති අතර ඒ හේතුවෙන් මහනු


ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 25 1294 1

විද්‍යුත් විසා සේවාව විදේශිය සමාගම් දෙයකට දීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය ක්‍රියාත්මක කිරීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු නියෝගය ක්‍රියා


ආණ්ඩුකාරවරු දිවුරුම් දෙති
2024 සැප්තැම්බර් මස 25 1491 0

නව ආණ්ඩුකාරවරු හතර දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (25) දිවුරුම් දුන්හ.


ශිෂ්‍යත්ව පත්‍රය පිටවීම: අධ්‍යාපන ලොක්කෝ මානව කොමිසමට
2024 සැප්තැම්බර් මස 25 524 0

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය පිටවී ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොම්ෂන් සභාවද විශේෂ විමර්ශනයක් අර


ඉකුත් ආණ්ඩුවේ අමාත්‍යංශ වාහන ගාලු මුවදොර ගොඩගහලා
2024 සැප්තැම්බර් මස 25 1720 3

රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවේ අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු සහ අමාත්‍ය ලේකම්වරු ඇතුළු ඉහළ නිලධාරීන් භාවිතා කළ ‘සුපිරි’ වාහන විශාල සංඛ්‍යාවයක් ක


‘‘ජනපතිගේ කකුලෙන් අදින්න එපා‘‘
2024 සැප්තැම්බර් මස 25 1770 1

මේ රටේ දේශපාලඥයන් කරපු ජඩ වැඩ හින්දා, වෛරී දේශපාලනය තමයි අනුර කුමාර මහතාගේ ජයග්‍රහණයට හේතු වුණේ,යැයි ජාතික නාමල් උයනේ නිර්මාතෘ වනවාසී රාහුල හිමියෝ පැව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37036 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24400 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 185 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 600 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 235 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site