IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


ණයට කාලා හෝටලයෙන් පනී

සති තුනකට ආසන්න කාලයක් මහනුවර සුපිරි සංචාරක හෝටලයක නැවතී ආහාරපාන ලබාගෙන රුපියල් තුන් ලක්ෂ හැට දහසක පමණ බිලක් නොගෙවා පැන ගිය යුවලක් ගැන මහනුවර පොලීසිය සොයයි.

වයස අවුරුදු 11 ට අඩු දරුවන් සිව් දෙනකුද සමග මොවුන් මුලදී මෙම හෝටලයට පැමිණ සිව් දිනක් ගත කර ඇත.

රුපියල් එක් ලක්ෂ හතලිස් එක් දහසක් ගෙවා දෙවැනිවරට පැමිණ දින 19 ක් නැවතී සිට මාරුවී ඇතැයි පොලිසියය කළ පැමිණිල්ලේ දැක්වේ.

එම පුද්ගලයා කොළඹ 12 බිරාමියා වීදියේ පදිංචිකරුවකු බවත්, කාන්තාව වත්තල, හැඳල කැනල් පාරේ පදිංචි බවත් විදේශ ගමන් බලපත් අනුව දැක්වේ.



අදහස් (0)

ණයට කාලා හෝටලයෙන් පනී

ජයසෝම වෙල්ලම්පිටිය Tuesday, 18 November 2014 12:15 PM

මේවා සැලැස්මක් ඇතුව කරන වැඩ. කලිනුත් ඕවා කරලා ඇති. (ර)

:       0       0

විජේදාස Wednesday, 19 November 2014 12:12 AM

මීටපෙරත් මේ වගේම ණයට කාලා පැනලා ගිය සිද්ධියක් පුවත්පත්වල තිබුණා මට මතකයි (නි)

:       0       0

නුවන් Wednesday, 19 November 2014 12:52 AM

මේ දරුවන් මොවුන්ගේම දරුවන්ද දන්නෙ නැහැ (නි)

:       0       0

ගිහාන් Tuesday, 18 November 2014 01:39 PM

දැනටම පිටරට පැනලා ද දන්නේ නැහැ. (ර)

:       0       0

රන්ජිත් සිල්වා Tuesday, 18 November 2014 02:23 PM

මේවා ජාන වල ගතිය.(අ)

:       0       0

සත්‍යයා Wednesday, 19 November 2014 01:48 AM

දේශපාලකයෝත් බහුතරය ජනතාවගේ දේවල් ණයට කන අය තමයි. ජනතා පරමාධිපත්‍යය තියෙන්නේ ඔවුන් ළඟ නිසා පැනලා යන්නේ නැහැ. (නි)

:       0       0

මාලි Wednesday, 19 November 2014 02:30 AM

දේශපාලනයට ඉතා සුදුසුයි (නි)

:       0       0

උදාරත් Friday, 21 November 2014 06:28 AM

ඊලග පාර ආවොත් පොලිසියට අල්ලලා දීලා නඩු දාන්න තියෙන්නේ (නදී)

:       0       0

රිචඩ් Wednesday, 19 November 2014 02:49 AM

රටපුරා දන්සැල් මෙච්චර තියෙද්දී මොනවට හෝටල් වලට ගියාද? (නි)

:       0       0

සෙනරත් Wednesday, 19 November 2014 03:24 AM

මම නම් ඇහුවමයි දවස් දහනමයක් හෝටලයක නැවතිලා හිටියා කියලා, කිසිම මුදලක් නොගෙවා. (නි)

:       0       0

සනත් Tuesday, 18 November 2014 05:37 PM

මේ ගැන වහාම හොයන්න ඕනෑ. මේක ජ්‍යාත්‍යන්තර කුමන්ත්‍රණයක් වෙන්නත් බැරි නැහැ. මේක ඔය හෝටල් වට්ටන්න කළ වැඩක්ද දන්නෙත් නැහැ.අනික රට යන විදිය බැලුවහම ජීවත්වෙන්නත් බැරිනිසා හොඳ ක්‍රමයක් දුප්පත් මිනිසුන්ට පෙන්වලා දීලා තියෙන්නේ.කොහොම වුණත් අගයන්න ඕනෑ පවුලක්. (නි)

:       0       0

විදානපතිරණ Tuesday, 18 November 2014 05:43 PM

මේ ජෝඩුව නම් අදහන්න වටිනවා.අපිට නම් මෙහෙම දෙයක් කරනවා තියා හිතන්නවත් බැහැ (නි)

:       0       0

වසන්ත Tuesday, 18 November 2014 05:59 PM

හෝටලයේ අය හොඳට රවට්ටලා වගෙයි (නි)

:       0       0

තේජා Tuesday, 18 November 2014 06:03 PM

අනේ ඇත්තට මෙහෙමත් මිනිස්සු! (නි)

:       0       0

ලක්ෂී Tuesday, 18 November 2014 06:06 PM

සුපිරි හෝටලෙන් කාපුවා මතක් කර කර සිරබතුත් ළඟදීම කයි නේද? (නි)

:       0       0

කමල් හසන් Wednesday, 19 November 2014 06:07 AM

ඉවසන්න. ඒගොල්ල ඇවිල්ල ගෙවයි, පොඩි ප්‍රශ්නයක් වෙලා ගියේ (දිල්)

:       0       0

නිශිකා Tuesday, 18 November 2014 08:45 PM

හැමදාම කොට කොටා ගිහිල්ලා කෙසෙල් ගහට කොටපු දවසට හොට පැටළේවි (නි)

:       0       0

ප්‍රභාත් Tuesday, 18 November 2014 09:33 PM

තාම හොඳ හෝටලයකින් කාලා නැතුව ඇති (නි)

:       0       0

චන්දිම Tuesday, 18 November 2014 11:41 AM

අනිවාර්යයෙන්ම හොයන්න ඕන. මොකද හෝටලයේ කෑම නිකන් දෙනවද.? (ර)

:       0       0

චමින්ද Wednesday, 19 November 2014 08:19 AM

රන්ජිත් සිල්වාට තේරුනා කාරණාව.(බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සිසුන් පහක් අපයෝජනය කළ සීයා පොලිස් දැලේ
2024 ඔක්තෝබර් මස 01 157 0

බාල වයස්කාර සිසුන් පස් දෙනෙකු බරපතළ ලෙස ලිංගික අපයෝජනයකට ලක්කල බව කියන 64 හැවිරිදි අයෙක් ලෝක ළමා දිනය යෙදුණු අද (01) දින මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්ය


ජනපති කාර්යාලයට ගෙන තිබූ වාහන මුල් ආයතනවලටම
2024 ඔක්තෝබර් මස 01 565 0

අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ඇතුළු විවිධ රජයේ ආයතනවලින් ජනාධිපති කාර්යාලයට රැගෙන විත් තිබූ වාහන නැවත එම ආයතනවලට බාරදීම අද (1) පස්වරුවේ ජනාධිපති කාර්යාලය


ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොවේ
2024 ඔක්තෝබර් මස 01 255 0

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල මෙම මස (ඔක්තෝබර්) සංශෝධනය නොකරන බවත් සැප්තැම්බර් මස පැවැති මිලටම මෙම මස ද ගෑස් අළෙවි කරන බවත් එම සමාගමේ සභාපති චන්න ගුණවර්ධන මහත


’’ත්‍රිවීල් ගාස්තු අඩු කරන්න බෑ’’
2024 ඔක්තෝබර් මස 01 693 0

බස්නාහිර පළාත් සභාවේ ජාතික ගමනා ගමන කොමිෂන් සභාව මගින් ත්‍රිරෝද රථ නියාමනය කිරීම සදහා මැදිහත් වනතුරු පෙට්‍රල් නොමිලේ ලබා දුන්න ද ගාස්තු අඩු කිරිමට ය


අප්‍රේල් දක්වා ඉන්ධන ඇනවුම් කර අවසන්
2024 ඔක්තෝබර් මස 01 2006 0

මෙරටට ලබන වසරේ අප්‍රේල් මස දක්වා අවශ්‍ය ඉන්ධන ඇනවුම් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් අවසන් කර බවත් මිල අඩු කළ ඉන්ධන පසුගිය මස පැවැති ආණ්ඩුව ආනයන කළ ඉන්


දෙමළ සන්ධානයේ ශ්‍රීධරන් ජනපති හමු වෙයි
2024 ඔක්තෝබර් මස 01 2279 0

දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසාන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38484 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25341 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 906 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site