IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


‘ණය උගුලෙන් බේරීම බලවත්ම අභියෝගයයි‘

මේ රජය රටේ විප්ලවීය වෙනසක් සිදු කිරීමට සූදානම් බවත් ඊට අකුල් නොහෙළන ලෙස ඉල්ලන බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද (5)  පැවැති මාධ්‍ය හමුවක් අමතමින් පැවසීය.

රට මුහුණ දී සිටි බලවත් අභියෝගයක් වූ යුද්ධය ජය ගැනීමටත් වඩා පවතින ණය උගුලෙන් බේරීම බලවත් අභීයෝගයක් බැවින් එයින් මිදීම සඳහා විවිධ ක‍්‍රම අනුගමනය කිරීමට සිදුවන බව අමාත්‍යවරයා කීය.

“සමහරු පුංචි පුංචි කෑලි අල්ලගෙන හුදකලා සටන් කරන්න හදනවා. වරාය හදන්න, ගුවන්තොටුපල හදන්න ජනශූන්‍ය පැතිවල කාපට් කරල මහා මාර්ග හදන්න පෞද්ගලික ඉඩම් පවර ගත්තු හැටි අපට මතකයි. ලැයිස්තු පිටින් අපි ළඟ  තියෙනවා.එහෙම  කරපු මිනිස්සු ඇයි දැන් මේ නින්දෙන් නැගිටල වගේ මේ කර්මාන්තවලට ඉඩම් පවර ගනිද්දි කෑ ගහනවා. අපි රාජපක්ෂවරුන්ට කියනවා ඔවුන් කරන දෙයින් අපි ආපස්සට යන්නේ නැහැ කියලා.  “යැයි ද ඔහු පැවසීය



අදහස් (0)

‘ණය උගුලෙන් බේරීම බලවත්ම අභියෝගයයි‘

ලලිත් Thursday, 05 January 2017 06:53 PM

ප්‍රශ්නය තියෙන්නේ සුදානම් වෙනවා විතරනේ, අර කිකිළි කෙකර ගානවා වගේ. දැන් කොයිතරම් කාලයක් සුදානම් වුණාද? ඊළඟ ඡන්දෙටත් කිට්ටුයි. බලමුකෝ අර කරන්න හදන වැඩේ මේ පාරවත් කෙරෙයිද කියලා. (නි)

:       0       0

සිරි Thursday, 05 January 2017 08:56 PM

අපේ දේශපාලකයන් ඔලුවෙන් හිටගෙනද කතා කරන්නේ කියා හිතෙනවා (නි)

:       0       0

ජනහිත Thursday, 05 January 2017 11:38 PM

ඔයගොල්ලන්ට කරන්න බැරි නම් යන එකනේ තියෙන්නේ. යුද්ධයෙන් බේරුන එක ඔයගොල්ලන්ට නම් සුළු දෙයක් තමයි. එ්ත් එය රටට නම් විශාල සහනයක්. රාජපක්ෂලා ඉන්න නිසා ඔයගොල්ලන්ට කතාකරන්නට පොයින්ට් එකක්වත් තියනවා. මේ අවුරුද්දත් ඕවා කිය කියා ඉදිවී ඉතින්. මොනවද ඔය ණය උගුලක් ගැන කතා කරන්නේ? (නි)

:       0       0

ඇසළ Friday, 06 January 2017 01:28 AM

රාජපක්ෂ නාමය මේ රජය පවතින තාක්කල් රැව් පිළිරැව් දෙන බව සහතිකයි. රාජපක්ෂ රජය මුළු අවුරුදු 10 යටම ගත් ණයට වැඩි ණයක් මේ අවුරුදු 2 කට අරගෙන තියන බව මහජනතාවට සැඟවිය නොහැකියි. ඒ වුණාට කරපු යුද්ධයකුත් නැහැ කරපු සංවර්ධනයකුත් නැහැ. දැන් කියවන්නේ පොළියක් ගැන. අපිට පෙනෙන්නේ මේ ගන්න ණය වලින් දියවන්නාවේ ඉන්න ඇමති එකසිය ගාන රට සවාරි යන එකයි යහතින් නඩත්තුවෙන එක විතරයි. (නි)

:       0       0

මුණසිංහ Friday, 06 January 2017 03:17 AM

2020 වෙනකම් මේ ටික කියව කියවා ඉන්න එක විතරයි මෙයාලට තියෙන්නේ. කිසිම වැඩක් කරගන්න බැහැ. වොක්ස්වැගන් එනවා කියලා මොකද වුණේ? (නි)

:       0       0

සිසිර Friday, 06 January 2017 04:16 AM

අනේ මහත්තයෝ, ඔය කියන ණය උගුලෙන් බේරෙන්න තියෙන මාර්ගය ඔය මහත්වරුන්ගේ දීමනා හා වරප්‍රසාද වැඩිකර ගන්න එකද? කටින් නෙමෙයි මහත්තයෝ බොක්කෙන් කතා කරන්න. (නි)

:       0       0

බුද්ධීක Friday, 06 January 2017 04:54 AM

ණය ණය කියා කියා ඉන්න එපා. රටේ විශාල යුද්ධයක් කලේ, අදිවේගී මාර්ග කලේ, රටේ මාර්ග පද්දතිය කලේ කාගෙවත් බූදලය කින් නොවේ ණය අරගෙන. ඉතින් ඕගොල්ලෝ බලයට අාවා නම් ණය ගෙවනවා බැරිනම් ඒ අයටම ආපසු දෙන්න. (හේ)

:       0       0

නුවන් Friday, 06 January 2017 06:33 AM

බැඳුම්කර වංචාවෙන් රටට අහිමි වුනු මුදල් ටික නැවත ලබාගෙන මේ ණය ටික ගෙවල දාන්න. ගිය ආණ්ඩුවේ අය හොරකම් කලානම් ඒවත් අරන් ඒක කරන්න. අසරණ මිනිස්සුන්ගෙන් බදු ගන්නේ නැතුව.(ම)

:       0       0

සරත් Thursday, 05 January 2017 01:18 PM

ඉතින් තවත් ණය ගත්තම උත්තරය ලැබෙයි. (ර)

:       0       0

ලක්ෂි Thursday, 05 January 2017 01:17 PM

මේ දේශපාලන රටාවෙන් බේරීම අපටත් මහාම අභියෝගයක් අැතිතුමණි. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 1192 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 2137 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ගංවතුරට කොටුවූ 50කට යුද හමුදා පිහිට
2024 ඔක්තෝබර් මස 13 294 0

නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්


අගුලේ පිහිටෙන් මනාලිය නිවෙසට
2024 ඔක්තෝබර් මස 13 942 0

දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ


කටුකුරුන්දේ අනතුරු දිවි නසා ගැනීමක්
2024 ඔක්තෝබර් මස 13 9204 0

කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්


තවත් සැක වාහන තුනක් රත්නපුර තැන් දෙකක
2024 ඔක්තෝබර් මස 13 3360 0

සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 348 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 429 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1374 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site