IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


ණය කපන්න පාඨලීගෙන් යෝජනාවක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ලෝකයේ ධනවත් රටවල් පිටකරන 'කාබන්' ප්‍රමාණයට හිලව් වන ලෙස ශ්‍රී ලංකාවේ   ණය කපා දැමිය යුතු බවට 2017 වර්ෂයේ ගෙන  ආ යෝජනාව(සංවාදය) නැවතත්  ඒ රටවලට ඉදිරිපත් කරන්නැයි ඉල්ලීමක් කරන බව  සමගි ජන බලවේගය පක්ෂයේ   මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවසීය.

ඔහු මෙසේ පැවසූවේ දේශගුණය  පිළිබඳ  කාරණයක්  සම්බන්ධයෙන් සංවාදයක් ඇති වූ අවස්ථාවේදීය



අදහස් (6)

ණය කපන්න පාඨලීගෙන් යෝජනාවක්

Rata Perata Tuesday, 08 November 2022 12:56 PM

ඉතාම කාලෝචිත යෝජනාවක්.

:       0       45

Prabha Tuesday, 08 November 2022 02:10 PM

අපි ලෝකෙට නය උනේ ඔය කාබන් ප්‍රශ්නෙ විසදන්න ගිහින්?

:       8       79

kamalTuesday, 08 November 2022 03:10 PM

අපි ලෝකෙට නයඋනේ බොරු සෝබන කරන්න ගිහිනුයි. දහයක් හම්ඹ කරලා සියක් වියදම් කරන්න ගිය නිසයි.

:       0       86

de silva Tuesday, 08 November 2022 02:29 PM

2 ලොක යුද්න් පැරදුන ජපානයෙන් වන්දි අයකරගැනිමෙ සමුලුවෙදි කල කතාව සහ ලොකයෙ අනෙක් රටවල් දැක්වු ප්‍රතිචාරය සහ එහි ප්‍රතිපල ජපානයට ලැබුන හැටි අපි කවුරුත් දන්නව , නමුත් දැනට ලංකාවෙ පවතින අන්ඩුව මහාපරිමාන අමති මණඩල ඔවුන්ට විශාල ලෙස මුදල් වියදම් කරමින් , පුරවැසියන්ගෙ උද්ගෝශන කිරිමෙ මුලික අයිතිවාසිකම් කඩ කරමින් , වසන්තට සහ හාමුදුරුවන්ට ඉතා අමානුශික ආකාරයෙන් සලකන කොට ලෝකය අපට උඩවු කරාවි කියල සිතන්න අමරුයි, දේශපාලකයන්ට සහ නිලදරින්ට සැප විදින්න හොරකම් කරන්න පිටරට ආන්ඩු මුදල් දෙන එකක් නැහැ , එඩා පැරදුන ජපනයෙ පලකයො ලොකෙන් සමාව ඉල්ල සිටිය ,වරද පිලිගෙන එව හදාගෙන ඉදිරියට ගියා , රජ්ය දේපල හොරකම් කලෙ හෝ පුරවසියන්ට සහ සෙසු ලොකයට බොරු කිවෙ නහැ.

:       0       133

kamal Tuesday, 08 November 2022 04:15 PM

මේ කතාවෙන් පේනවා මේ කාටවත් ලංකාවේ ප්‍රස්න විසදන්න උවමනාවක් නැහැ කියලා. ඕනකම තියෙන්නේ මොකක්හරි උප්පරවැට්ටියක් දාලා වැරැද්ද කාගේ හරි රටකට පටවලා ගැලවෙන්නයි. ලංකාව මේ තත්වෙට පත් උනේ නිවැරදි කළමනා කාරයක් නැති නිසා බවත් වැරදි කරානම් දඩුවම් විඳිය යුතුබවත්, වැටුණු වලෙන් තමන්ම වල කටින් ගොඩ අයුතු බවත් කියන්න කොන්ද පන නැති නිසා මේවගේ සට කපටි කතා ක්යවනවා. නය ගත්තොත් නය ගෙවන්න ඕනේ. ඒක තමයි ලෝක ධර්මේ. නොකා නොබී හරි ගත්ත නය ගෙවන්න ඉගෙන ගනිල්ලා කියන්න ආත්ම සක්තියක් නැත්තේ චන්දෙන් පරදියි කියන බය නිසානේ. මේ රට ගොඩ ගන්න නායකයෙක්ගේ චරියාවද?

:       0       123

sanjeewa Tuesday, 08 November 2022 07:06 PM

රට අමාරුවෙ වැටුනෙ එදා හිටපු දේශපාලකයෝ සහ නිලධාරීන් එකතු වෙලා පිට රටින් ගිනි පොළියට ණය අරන් ඒවාගෙන් භාගයක් හොරකම් කරලා ඉතුරු මුදල් වලින් කිසිම වැඩකට නැති නෙළුම් කුළුණු, ගුවන්යානා එන්නේ නැති ගුවන් තොටුපොළවල් වැනි නිෂ්ඵල ව්‍යාපෘති කරපු නිසා. මේ ගොල්ලෝ තවමත් මේ නාස්ථිය නතර කරලා නැහැ. මුලු රටම අමාරුවේ වැටිලා කොටසකට කන්න බොන්න නැහැතුව ඉන්නකොට හිතක් පපුවක් තිබෙන දේශපාලකයෙකුට පුළුවන්ද ඉන්ධන විශාල වශයෙන් වියදම් වෙන V8 වැනි වාහන වලට ජනතා මුදලෙන් පැට්‍රෝල් ගහගෙන ගමන් බිමන් යන්න. මේවා බල බලා දියුණු රටවල් පොදු ප්‍රවාහන සේවා හෝ පාපැදියෙන් පාර්ලිමේන්තු යන ඇමතිලා අපට මුදල් දෙන්න අනුමත කරයිද?

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අදත් තැනින් තැන වැස්ස
2024 නොවැම්බර් මස 20 0 0

උතුරු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


සජබ ජාතික ලැයිස්තුවෙන් මද්දුම බණ්ඩාර
2024 නොවැම්බර් මස 19 1664 0

සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන


පාසල් තුනක් ජනාධිපති කාර්යාලයට
2024 නොවැම්බර් මස 19 3654 0

රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න


‘පොහොර සහනාධාරය ගැන බිය විය යුතු නැහැ‘
2024 නොවැම්බර් මස 19 958 0

පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං


වැඩ කරන හැටි ගැන ලාල් කාන්තගෙන් ප්‍රකාශයක්
2024 නොවැම්බර් මස 19 2538 0

දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා


තවත් සැක කැබ්රියක් තෙල්දෙණියෙන් සොයාගනී
2024 නොවැම්බර් මස 19 1334 0

මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 404 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 666 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1900 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site