(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවය ළඟාකර ගැනීම සඳහා පැවති අවිනිශ්චිතතාවයන් සියල්ල මේ වන විට ඉවත්ව ගොස් තිබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.
ජාත්‍යන්තර ප්‍රජාවම ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් සුබවාදීව දැක ඇති නමුත් මෙරට ඇතැම් පාර්ශ්ව දේශපාලන අරමුණු වෙනුවෙන් එය සුබවාදීව දැකීම ප්‍රතික්ෂේප කළ බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (02) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ නීතී විරෝධීව දේශීයව හා විදේශීයව රුපියල් කෝටි සිය ගණනක් ජනතා මුදල් වංචා කිරීමේ ජාවාරම මෙරට සිට මෙහෙය වූයේ යැයි කියන ශ්‍රී ලාංක
තමාගේම සිව්හැවරිදි පුතාට අතවර කැලිය කියන චෝදනාවන්ට වරදකරු වී වසර 16ක සිරදඬුවම් නියම වු පියකු ඉදිරිපත් කළ ඇපෑලක් සළකා බැලු අභියාචනාධිකරණය සිරදඬුවම් වි
වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට කම්කරු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතු
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිත්‍යානුකූල මහ ලේකම්වරයා ලෙස කටයුතු කිරීමට අධිකරණය මගින් තමාට බලය පවරා ඇති හෙයින් ඊට එරෙහිව බාධා නොකරන ලෙස එම පක්ෂයේ මහලේකම
හිටපු විපක්ෂ නායකයකු සහ ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායකයකු වූ අභාවප්‍රාප්ත රාජවරෝදයම් සම්බන්දන් මහතාගේ දේහය මහජන ගෞරවය සඳහා අද යාපනය වෙත රැගෙන එ
කොළඹ රාජකීය ව්‍යාලයේ 2023/24 වසර සඳහා ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නායක මණ්ඩලයට ශිෂ්‍ය නායකයන් තෝරා ගැනීමේදී විවිධ අක්‍රමිකතා සිදුව ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොම
බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ණය තිරසර බව ස්ථිරයි
NARAYANA Tuesday, 02 July 2024 08:36 PM
බල්ලෝ ඉඳුන් කති .ගඳ සුවඳ නැතුව මලපහ බුදී .මූත් ඒවගේ තමයි
ජයනාත් Tuesday, 02 July 2024 08:52 PM
තියෙන ණය මදිවට තවත් ණය ගන්නමයි කතාව . මනුස්සයෝ රටේ ආදායම් වැඩි කරගන්න ක්‍රමයක් හොයපල්ල... විදෙස් විනිමය ලංකාව ට ගේන්න ක්‍රම බලාපල්ල. අපනයන ආර්ථිකය වර්ධනය කරන ක්‍රම හොයපල්ල... අන්න එදාට සුබ ආරංචි එයි. අපි ගෙවන්න ඕන ණය අපේ දරුවන් ලවා ගෙවීම සුබ ආරංචියක් වෙන්නෙ කොහොමද . ඒක හෙන ගහන අපරාධයක් ... දරුවන් උකස් කරන්නේ මොන දෙමාපියන් ද...
Perera Wednesday, 03 July 2024 10:47 AM
ණය ප්‍රතිව්‍යුහගත කරනවා කිය කියාණය ගෙවන කාලේ පස්සට තල්ලු කරනවා. මතු පරම්පරාවකට ඒවා ගෙවන්න ඉතුරු කරලා... තිරසාර බයිලාවක් කියවනවා.