IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


ඬේවිඞ් මිලර්ගේ (101*) ශතකයෙන් පංජාබ් පිලට අනපේක්‍ෂිත ජයක්

ඬේවිඞ් මිලර්ගේ (නොදැවී 101) වේගවත් ඉනිම නිසා ඉන්දීය ප‍්‍රධානතම ක‍්‍රිකට් තරගාවලියේ (අයි. පී. එල්.) 51 වැනි තරගය ලෙස මොහාලිහිදී අද (06 වැනිදා) පැවැති තරගයේදී කිංග්ස් XI, පංජාබ් පිල කඩුලූ 6 කින් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල පරාජය කළේය.

දකුණු අප‍්‍රිකානු යොවුන් පිතිකරු ඬේවිඞ් මිලර් පන්දු 38 කදී හතරේ පහර 8 ක් සහ හයේ පහර 7 ක් සමගින් නොදැවී ලකුණු 101 ක් රැස්කරමින් පංජාබ් පිල අනපේක්‍ෂිත ජයක් දක්වා රැගෙන ඒමට සමත් විය.

10 වැනි  ඕවරයේ පස්වැනි පන්දුවේදී ලකුණු 64 කට කඩුලූ 4 ක් බිඳ වැටී තිබියදී ඬේවිඞ් මිලර් (නොදැවී 101) සහ රාජගෝපාල් සතීස් (නොදැවී 27) එකතුව පන්දු 49 කදී ලකුණු 130 ක නොබිඳු සම්බන්ධතාවක් පැවැත්වූහ.  

බැංගලෝර් පිල වෙනුවෙන් ක‍්‍රිස් ගේල් පන්දු 33 කදී හතරේ පහර 6 ක් සහ හයේ පහර 3 ක් සමගින් ලකුණු 61 ක් රැස් කළේය.

බැංගලෝර් සංචිතයට ඇතුළත්ව සිටින තිලකරත්න ඩිල්ෂාන්ට සහ මුත්තයියා මුරලිදරන්ට මෙම තරගයේදී කණ්ඩායමේ ස්ථාන අහිමි වූහ.

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල  ඕවර 20 කදී කඩුලූ 3 ට 190 (ක‍්‍රිස් ගේල් 61, චෙටෙෂ්වර් පුජාරා 51, විරාට් කෝලි 14, ඒ. බී. ඩිවිලියස් නොදැවී 38, මොයිසස් හෙන්ද්‍රික්ස් නොදැවී 16, මන්ප‍්‍රීට් ගොනි 41/2)

කිංග්ස් XI, පංජාබ් පිල  ඕවර 18 කදී කඩුලූ 4 ට 194 (මන්දීප් සිං 16, ගුර්කකීරට් සිං 20, ඬේවිඞ් හසී 13, ඬේවිඞ් මිලර් නොදැවී 101, රාජගෝපාල් සතීස් නොදැවී 27, මුරලි කාර්තික් 24/2)

 



අදහස් (0)

ඬේවිඞ් මිලර්ගේ (101*) ශතකයෙන් පංජාබ් පිලට අනපේක්‍ෂිත ජයක්

තුෂාර බමුනුවත්ත Tuesday, 07 May 2013 10:46 AM

අපි ලාංකිකයෝ හැටියට කොහොමහරි කරලා දිල්ලි කණ්ඩායම දිනවමු. (ස)

:       0       0

චාමර Tuesday, 07 May 2013 11:37 AM

අගය කරන්න ඕනෑ ක්‍රීඩකයෙක්. අපිටත් මෙහෙම ක්‍රීඩකයන් බිහි වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. (නි)

:       0       0

චතුරංග Tuesday, 07 May 2013 11:47 AM

මෙන්න මිනිස්සු. අපේ අයනම් ඔහොම පීඩනයක් තියෙන වෙලාවට බයට දැවී යන්නේ. (ස)

:       0       0

අමිල Monday, 06 May 2013 11:51 PM

කෝලිගේ පන්ඩිතකම වැඩියි. ඔහොම වෙලා මදි. (නි)

:       0       0

යොහාන් Tuesday, 07 May 2013 07:39 AM

මෙන්න ක්‍රීඩකයෝ. ඒකට අපේ අය. ලැජ්ජාවේ බැහැ (නි)

:       0       0

කුමා Tuesday, 07 May 2013 01:28 PM

කෝලි ? හහ් හහ් හා... (නි)

:       0       0

නිමල් පෙරේරා Tuesday, 07 May 2013 08:41 AM

මිලර්ගේ පහසු උඩ පන්දුව කෝලි අතහැරිය නිසා තරඟය පැරදුණා.(ස)

:       0       0

ෆාරු Tuesday, 07 May 2013 09:33 AM

අම්මා යාන්තන් එති අපේ සංඟා බේරුනා. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති ඇමතීන්ගේ රාජකීය බලපත්‍රයත් අහෝසියි
2024 සැප්තැම්බර් මස 30 1557 0

සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර (deplomatic passport) පාර්ලිමේන්තුව ව


ශ්‍රී ලංකන් විකිණීම ජනපති අණින් නවතියි
2024 සැප්තැම්බර් මස 30 1646 0

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොටස් අවම වශයෙන් සියයට 51 ක් විකුණා දැමීමට පසුගිය රජය ක්‍රියාත්මක කළ සැලැසුම අත්හැර දැමීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප


මන්ත්‍රී වාහන, විශ්‍රාම වැටුප් නතර කිරීම ගැන හොයන්න කමිටුවක්
2024 සැප්තැම්බර් මස 30 1262 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් ක


ඉන්ධන මිල පහළට
2024 සැප්තැම්බර් මස 30 1920 0

ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය.


සයිබර් අපරාධකවන් මෙරටට ඒම ජාතික ආර්ථිකයට විශාල බලපෑමක්
2024 සැප්තැම්බර් මස 30 578 0

යුක්ක්‍රේන, බල්ගේරියන් හා ඉන්දීය ජාතික සයිබර් අපරාධකවන් විශාල ප්‍රමාණයක් සංචාරකයින් ලෙස මෙරටට ඇතුළු වී සිදු කරන මුදල් වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධ


ලෙබනන් සහ සිරියා ශ්‍රී ලාංකිකයනට විශේෂ පණිවිඩයක්
2024 සැප්තැම්බර් මස 30 280 0

ලෙබනනයේ සහ සිරියාවේ මතුව ඇති අවිනිශ්චිත තත්වය හේතුවෙන් එම රටවල සංචාරය කිරීමෙන් වළකින්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය එම රටවල් පිළිබඳ සංචාරක උපදේශනය ය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38310 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25238 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 306 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site