IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


තේ/එළවළු වගාව නට්ටන් කරන හොරයක් අල්ලයි

තේ හා එළවළු වෙළඳාම වැඩි කිරීම සඳහා විකුණන මිල අධික පලිබෝධ නාෂක නිෂ්පාදනය කර විකුණන්නකු හැටන් කොටගලින් සැකපිට අත්අඩංගුවට ගත් බව නුවර එළිය පරිභෝගික අධිකාරිය කියයි.

වතුර හා ගල්කුඩු මිශ්‍රකර  නිශ්පාදිත  මෙම පළිබෝධනාශක වලින් කිසිම ප්‍රයෝජනයක් නැතැයි එය භාවිත කළ අයම කියති.

 



අදහස් (0)

තේ/එළවළු වගාව නට්ටන් කරන හොරයක් අල්ලයි

ප්‍රසන්න Wednesday, 06 February 2013 04:10 PM

ලංකාවේ අය මොනවටද රැවටෙන්නේ නැත්තේ (ස)

:       0       0

බන්දුල Tuesday, 05 February 2013 10:47 PM

ගල් වලින් පොහොර හදන්න පුලුවන් නම් අපේ රටේ සීඝ්‍ර දියුණුවක් ලබන්න පුලුවන්. (නි)

:       0       0

ගාමිණී Tuesday, 05 February 2013 10:56 PM

ජපන් රටේ කෘතිම පොහොර සම්පූර්නයෙන්ම තහනමි. ඒ රටේ මාමලා, සීයලා අවුරුදු එකසිය ගනන් ජීවත් වෙන්නේ කොමිපෝස් පොහොර යෙදූ එළවළු බත්කාලා. අපේ රටේ විෂ පොහොර තහනම් කළ යුතුයි. පැරණි ක්‍රම පිළිබ‍්දව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් අපේ ගොවියව දැනුමිවත් කළ යුතුයි.(නදී)

:       0       0

ෆ්‍රැන්සිස් Wednesday, 06 February 2013 02:31 AM

මේ අයුරින් ලාංකිකයන් මුලාකර හැකි බව තක්සේරු වේ (ස)

:       0       0

ලලිත් Wednesday, 06 February 2013 01:38 PM

ඒකට නම් නිසි දඩුවම් දෙන්න ඕනේ (දී)

:       0       0

මුතු Wednesday, 06 February 2013 01:42 PM

තව ඔහොම වැඩ කොච්චර ඇද්ද (දී)

:       0       0

පාරු Wednesday, 06 February 2013 07:57 AM

මුදලාලිගේ නම දාන්නේ නැත්තේ ඇයි ? (නි)

:       0       0

සම්පත් Wednesday, 06 February 2013 09:38 AM

ගන්න අය මෙච්චර මෝඩද?(නදී)

:       0       0

පිටිගල Tuesday, 05 February 2013 09:52 PM

මේ ජරා වැඩ අතඇරලා තේ වලින් අතුරු පානයක් වෙළද පොළට එවන්න බලන්න.(නදී)

:       0       0

ඩයස් Tuesday, 05 February 2013 09:54 PM

අපරාදේ එයාට තිබුනේ පේටන්ට් බලපත්‍රයක් ලබා ගන්නයි. නමුත් විසිතුරු මල් වවන පොච්චිවල ශ්‍රී ලාංකිකයන් එලවලු ටිකක් වවලා බලන්න . මහ පොලවේ සිටවනවාට වඩා හොද පලිබෝධ නාශක වලින් තොරව සොභාවික පොහොර ටිකක් දාලා තමන්ගේ ගෙදරට එදාවේල පිරිමහ ගන්න පුලුවන් .රටේ එළවලු වලට තිබෙන ඉල්ලුම සෑහෙන දුරට අඩුවෙනවා. එතකොට නිකම්ම මිල පහල යනවා. නමුත් මහ පරිමානෙන් කරන අයට පලිබෝධ නාශක අවශ්‍ය වෙනවා. ඒකටත් අපේ දේශිය ක්‍රමයක් භාවිතයට ගත්තානම් මිනිසුන්ට වස විස කවන්න උවමනා නෑත. දිවි නෑගුමෙන් එවෑනි ක්‍රම වේදයන් හදුන්නාදෙන්නේනම් මෑනවි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 1342 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි
2024 ඔක්තෝබර් මස 04 821 0

හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර


ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තුනක් අල්ලස් දැලේ
2024 ඔක්තෝබර් මස 04 2075 0

බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්


රත්නපුර රෝහලේ සාර්ථක වකුගඩු සැත්කමක්
2024 ඔක්තෝබර් මස 04 413 0

රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්


නිමල් පිල ගෑස් සිලින්ඩරයට
2024 ඔක්තෝබර් මස 04 707 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර


කොළඹ පාරක් වසර 19කට පසු විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 04 1757 0

වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38929 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25522 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 306 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1029 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 366 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site