තීක්ෂණ අනුරාධ වර්තමානයේ සංගීත ක්ෂේත්රයේ සිටින යොවුන් ජනප්‍රිය ගායකයන් අතළොස්සේ සිටින්නෙකි. "සඳරේණු ගලන" ගීතය හරහා ඉහළ රසික ප්‍රතිචාර ලබමින් ක්ෂේත්රය තුළ නමක් දිනාගත් තීක්ෂණ "සිරස සුපර් ස්ටාර්" තරු මාවත හරහා සංගීත ක්ෂේත්රයට පිවිසි අයෙකි. මේ වනවිට සිය අලුත්ම ගීතය වන "ළං වී සිටි කාලය" එළිදක්වා ඇති ඔහු ජනවාරි මාසයේදී අලුත් සංගීතාගාරයක්ද විවෘත කිරීමට සූදානමින් සිටියි.
ළං වී සිටි කාලය" ගීතයට මේ දිනවල හොඳ රසික ප්‍රතිචාර ලැබෙනවා. "බෝඩිම" ගීතයෙන් පස්සේ වසරකට පසුව තමයි මේ ගීතය එළිදැක්වූයේ. කාලයක් අලුත් ගීතයක් ඉදිරිපත් කළේ නැති නිසා රසිකයන්ට අලුත් දෙයක් දෙන්න ඕනා කියන සේ නිසා තමයි මේ ගීතය මම එළිදක්වන්න තීරණය කළේ. මේ ගීතය වගේම මගේ සංගීතාගාරය විවෘත කරන්න සූදානම් කරලා තියෙනවා ජනවාරි මාසයේ පළමු සතියේ. එහි වැඩ කටයුතු නිසා මේ දිනවල මම තරමක් කාර්යබහුල වෙලා ඉන්නවා."
මෙරට ආන්දෝලනයකට තුඩු දුන් පාස්කු ප්‍රහාරය, භාණ්ඩාගාර බැදුම්කර ගනුදෙනුව, දිනේෂ් ෂාෆ්ටර්ගේ මියයාම ඇතුළු නොවිසඳුණු අපරාධ 7 ක පොලිස් විමර්ශන කඩිනම් කිරී
රිය පුහුණුව සඳහා යාමට වැලිඔය පරාක්‍රමපුරම් ප්‍රදේශයේ මාර්ගයේ සිටි ආයුර්වේද වෛද්‍යවරියකගේ රන්මාලය කොල්ලකා යතුරු පැදියකින් පලා ගිය යුද හමුදා සෙබලකු
ගෙවත්තට වල් අලි පැමිණිම වැළැක්වීම සඳහා බල්බයක් ටකරන් වහලයට සවිකර විදුලිය ලබා ගැනීමට ගොස් විදුලි සැර වැදී දෙදරු පියෙකු එම ස්ථානයේදීම මිය ගිය බව අග්බෝ
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
තීක්ෂණගේ අලුත් ස්ටුඩියෝ එක ජනවාරියේදී