IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


තංගල්ල නගර සභාවේ මුල් පුටු දෙකම එ.ජා.ප යට

(චන්ද්‍රසේන ගමගේ)

මෙවර පළාත් පාලන මැතිවරණයේදී  තංගල්ල  නගර සභාවට තේරීපත් වු  සභිකයෝ  අද (26)  තංගල්ල නගර සභාවේදී  රැස් වුහ. 

තංගල්ල නගර සභාවේ ජය   ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමිවූවද එහි සභාපති තනතුර සඳහා එක්සත් ජාතික පක්ෂයේ රවිඳු වෙදආරච්චි මහතාට හිමිවිය. උප සභාපති තනතුර සඳහා එක්සත් ජාතික පක්ෂයේ එම්.ඒ මොහොමඩ් සිරාස්  මහතා පත්වූයේය. 

සභාපති  ධුරය සඳහා  පොදුජන පෙරමුණ නියෝජනය කරමින්  විමල් හේවා දුනුවිල හා  එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින්  රවිදු වෙදආරච්චි යන මහත්වරුන්ගේ නම් යෝජනා කෙරිණි. අනතුරුව සභාපති තේරීම සඳහා  මන්ත්‍රීවරුන්ගේ එකඟතාවෙන්  ඡන්ද විමසීමක් පැවැත්වුණු අතර එක සමාන ඡන්ද සංඛ්‍යාවක්  දෙදෙනාම හිමිකර ගැනීම හේතුවෙන් කුසපත් ඇද සභාපතිවරයා කවුරුන්දැයි තේරීමට සිදු විය.
එහිදී එක්සත් ජාතික පක්ෂයෙන් තරග කළ  රවිදු වෙදආරච්චි මහතා සභාපති වරයා ලෙස තේරී පත් විය. 

උප සභාපතිවරයා ලෙස එම්.ඒ මොහොමඩ් සිරාස්  මහතා  පත්විය. ඒ සඳහාත් ඡන්ද විමසීමක් පැවැත්වුණ නමුත් ඡන්ද විමසීමේදී  එක්සත් ජනතා නිදහස් සන්ධානයේ  මන්ත්‍රීවරු දෙපළ සහ  ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු දෙපළ ඡන්දය දීමෙන් වැළකී සිටියහ.

ඡායාරූප - අනීෂා මානගේ

 



අදහස් (4)

තංගල්ල නගර සභාවේ මුල් පුටු දෙකම එ.ජා.ප යට

sirimal Monday, 26 March 2018 09:52 AM

කෝටි ගණනක් වියදම් කරලා ඡන්දෙ තියලා සභාපති තෝරන්නේ සීට්ටු ක්‍රමයට. මේක නම් පුදුම රටක් ඕයි.

:       0       6

සතයපාල Monday, 26 March 2018 09:53 AM

සාරුවාගේ සුනිල් හිටියා නම් අනිවාර්යෙන්ම තංගල්ලේ උගත්, බුද්ධිමත් ජනතාව එතුමාව තංගල්ල නගර සභාවේ සහාපති කරනු නොඅනුමානයි. එතුමාට හිරේ විලංගුවේ යන්න වුනේ තංගල්ල ජනතාවගේ අවාසනාවට...

:       4       0

Hasith Monday, 26 March 2018 09:55 AM

විලි ලැජ්ජයිනේ... මහින්ද මහත්තයෝ..

:       158       1

දිලුම් Monday, 26 March 2018 11:02 AM

මන්ත්‍රි ඡන්දෙ හිඟාකාල මහජන ඡන්දය පරද්දලා... අපරාදේ මෙච්චර වියදම් කරලා ඡන්දයක් තිබ්බේ. මේ හොරුන්ටම කියලා තොරා ගත්තා නම් ඉවරයි.

:       0       63

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වාලම්පුරියක් කෝටියකට විකුණන්න ගිහින් මාට්ටු
2024 නොවැම්බර් මස 25 71 0

දුර්ලභ ගණයේ ටයිටෑන් වර්ගයේ වාලම්පුරියක් රුපියල් කෝටියකට මුදලකට විකිණීමට තැත් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාර


අයි.එම්.එෆ් එකඟතා ගැන හිටපු මුදල් රාජ්‍ය ඇමති සතුටු වෙයි
2024 නොවැම්බර් මස 25 357 0

විස්තීරණ අරමුදල් පහසුකම (EFF) වැඩසටහනේ 3 වන සමාලෝචනය සාර්ථකව නිම කිරීම සනිටුහන් කරමින් IMF සහ ශ්‍රී ලංකා බලධාරීන් අතර කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණීම


බොහෝ ප්‍රදේශවලට අදත් වැසි
2024 නොවැම්බර් මස 25 85 0

උතුරු, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තු


ඩූමෝ කොටසේ නාය යෑම යළි සක්‍රිය වේ
2024 නොවැම්බර් මස 24 972 0

පස්සර මඩොල්සිම මැටිගහතැන්න මාර්ගයේ 20 කනුව (ඩූමෝ කොටසේ ) නාය යාම පවතින වර්ෂාවත් සමඟ අද (24) යලි සක්‍රීය වී ඇතැයි මාර්ග සංවර්ධන අධ්කාරියේ බදුල්ල විධායක ඉංජි


අලුත් ඇමැතිවරුන්ට අලුත් වාහන නෑ
2024 නොවැම්බර් මස 24 3045 0

පසුගිය රජයේ අමාත්‍යවරුන් භාවිත කළ වාහනම මෙම රජයේ කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු භාවිත කරනු ඇතැයි රජයේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.


ඇමති හදුන්නෙත්තිට ආපු පළමු ඇමතුම
2024 නොවැම්බර් මස 24 5701 1

කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 513 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 732 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2043 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site