තංගල්ල මැඩිල්ලේදී බ්‍රිතාන්‍ය වැසියකුට පහරදී මරා දැමීයයි සැක පිට ප්‍රශ්න කිරීම සදහා තංගල්ල ප්‍රාදේශීය සභාපති සම්පත් චන්දු පුෂ්ප ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිතය. පහරදුන් පිරිස ගැන සාක්කි දෙකක් ඉදිරිපත් වී ඇත. පශ්චාත් පරණ පරීක්ෂණය සඳහා සිරුර මාතර රෝහලට රැගෙන යන ලෙස ද සැකකරුවන් වහා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද තංගල්ල වැඩබලන මහේස්ත්‍රාත් රංජිත් ගුණසේකර මහතා පොලීසියට නියෝග කළේය.
කුවේට් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එල්.පී රත්නායක මහතා පත්කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිවී ඇත.
නම්කර ඇති මැතිවරණ රාජකාරීන් වලට රපෝර්තු නොකරන රාජ්‍ය නිළධාරීන් සහ සේවකයින්ට එරෙහිව විනයානුකූලව කටයුතු කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත
වේයන්ගොඩ ප්‍රදේශයේ නිදන් වස්තු ඇතැයි කියන ප්‍රදේශයක කැණීම් කරමින් සිටි සිවුරු දරා ගත් පුද්ගල ඇතුළු සැකකරුවන් නව දෙනෙකු අත්අඩංගුවට ගත් බව වේයන්ගොඩ පො
මෙරට සර්ව ජන ඡන්දය බලය ලැබුණ දා පටන්ට බලපිටිය මාදූව දූපත්වාසීන්ට ඡන්දය දැමීමට ඡන්ද පෙට්ටිය ගෙනයනුයේ ඔරු පාරු හා මෝටර් බෝට්ටුවලිනි.
වත්තේගම පොලිස් ස්ථානයට මැතිවරණ විශේෂ රාජකාරී සඳහා කැඳවා තිබූ පොලිස් කොස්තාපල් වරයෙකුගේ ටී 56 ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන් පොලිස් ස්ථානයේ වහලයට හාන
මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා අද කළුතර දිස්ත්‍රික්කයේ මැතිවරණ කටයුතු සිදුකරන ආකාරය සම්බන්ධයෙන් නිරීක්ෂණ චාරිකාවක නිරතවිය.
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
තංගල්ල ප්‍රාදේශීය සභා සභාපති සොයයි
අමිල විජේසිංහ Sunday, 25 December 2011 06:20 PM
දැනටමත් රටින් පැනලද දන්නේ නෑ.අරාබි නීතිය ගේමුද?
dee Sunday, 25 December 2011 06:26 PM
සමාව දෙයිද?
rega Sunday, 25 December 2011 06:39 PM
හරිම ලැජ්ජයි මේ දේ ගැන.
කවින්ත Sunday, 25 December 2011 07:24 PM
මෙහෙම දේශපාලනඥයො නිසා අපේ රටේ නම ඉවරයි. විදේශිකයෙක්වත් එයිද දන්නේ නැහැ.
සංචාරකයෙක් Sunday, 25 December 2011 07:53 PM
වරද කල අයට නිසි දඬුවන් නොදුන්නොත් සංචාරක ව්‍යාපාරයටත් හොඳ නෑ
රන්ජිත් Sunday, 25 December 2011 09:26 PM
අපේ රටේ කීර්තිනාමයට මේ කැළල කරපු අයවලුන් මොන තරම් දේශපාලන බලපුලුවන්කාරයෝ උනත් දැඩි දඩුවම් දෙන්න ඕන. කිසිම සමාවක් දෙන්න හොඳ නැහැ
අප්පුහාමි Monday, 26 December 2011 02:03 AM
මෙහෙම ප්‍රාදේශීය සභාපති කෙනෙක් කවුද පත් කළේ?
සුදත් Monday, 26 December 2011 03:41 AM
අපරාධයක් උනොත් කෙසේ හෝ දේශපාලකයෙක් සම්බන්ධයි.
ප්‍රසන්න Monday, 26 December 2011 09:01 AM
ජනාධිපතිතුමා මේ ගැන ගොඩක් හිතන්න වෙනවා.