IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


තංගල්ල ප්‍රා සභාපතිට ඇප නෑ

බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂෙයික් ඝාතනය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිටින තංගල්ල ප්‍රාදේශීය සභාපති සම්පත් විදානපතිරණට ඇප ලබාදීමේ ඉල්ලීම සැප්තැම්බර් 4 දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය අද (26) තීන්දු කළේය.

2011 වසරේදී සිදුකළ මෙම ඝාතනය සම්බන්ධයෙන් තංගල්ල ප්‍රාදේශිය සභා සභාපති සමග ලහිරු කැළුම්, සමන් දේශප්‍රිය, ප්‍රගීත් චතුරංග සහ ඩබ්ලිව්.චතුරංග යන අය රිමාන්ඩ් භාරයට පත් කෙරිණි.

 



අදහස් (0)

තංගල්ල ප්‍රා සභාපතිට ඇප නෑ

ද සිල්වා Friday, 26 June 2015 09:47 PM

මේ ගොල්ලන්ට ඇප ලබාදෙන්නේ මොකටද ? ප්‍රසිද්ධියේ ස්ත්‍රී දුෂණ කරලා , මිනිමරලා , ප්‍රදේශයේ ජනතාවගෙන් කප්පම් අරන්, ඒගොල්ලන්ට ඇප දුන්නොත් එම ප්‍රදේශයේම ව්‍යාපාරිකයන් ඔවුන්ට කප්පම් ගෙවන්න වෙනවා. ජනතාව ජිවත් වෙන්නේ බයෙන්, කොටිම්ම කියනවා නම් මොවුන් පාතාල නායකයන් (නදී)

:       0       0

සිමියොන් Saturday, 27 June 2015 02:08 AM

අලුත් ආණ්ඩුවෙන්ම වැඩේ දෙමු..!! (අ)

:       0       0

සනත් Saturday, 27 June 2015 07:40 PM

මොහුට දීපු දඬුවම මදි මගෙ හිතට නම්. මොහු මේ හෝටලයට සහ එම ප්‍රදේශයේ සහ රටේ සංචාරක ව්‍යාපාරයට කළ හානිය රුපියල් කෝටි 50 කට වැඩියි. නම වෙනස් කළත් එම හෝටලයට තවම සංචාරකයෝ එන්නේ නැහැ.මොහුට ඇප දෙනවා කියන්නේ එම ප්‍රදේශය නැවත භීතියට පත්කරවන්නකි. එංගලන්තය ඇතුළු යුරෝපීය රටවල් ජිනිවා වලදී අපේ බෙල්ලට තොණ්ඩුව දමයි.රුසියන් තරුණිය දුෂණය කළ නිසා රුසියාව ජිනීවා වලදී අපේ කකුලෙන් අදිනු ඇත. කරුණාකර මේ පුද්ගලයාට ඔහුට නියමවූ කුඩුවේ ඉන්න හරින්න.එය රටටත්, තංගල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයටත්, ශ්‍රී ලංකාවේ කීර්ති නාමයටත් ගුණදායකය (නි)

:       0       0

දේශප්‍රිය Saturday, 27 June 2015 04:09 AM

මොන ඇපද? මේ අපරාධය කරපු බවට මෙච්චර ඔප්පුවෙලා තියෙද්දී. මෙයාව එල්ලුම් ගස් යවන්න ඕනේ මෙයාගේ ගුරු අප්පොච්චිට උන ගැනෙන්න. (නදී)

:       0       0

චතු Saturday, 27 June 2015 11:17 AM

මෙයාව එල්ලුම් ගස් යවන්න .(අ)

:       0       0

මොහාන් Saturday, 27 June 2015 06:15 AM

ඇප ලබා ගැනීමට අහවලා අගමැති කරමු. (නදී)

:       0       0

රූපවතී Friday, 26 June 2015 05:16 PM

අවරුදු 7ක් හිරේට ගිය මිනිහ ඇප ඉල්ලනවා. මාර රටක් මේක. ඇපත් කැන්සල් කරලා මරණ දඩුවමයි නියම කරන්න ඕනේ. වටිනා ජීවිතයක් විනාසකලා. ඒ අසරණ කාන්තාව දුෂණය කළා, ජාත්‍යන්තරයෙන් රටට කළු පැල්ලමක් එක්කළේ මෙයා. නියම දඩුවම මරණ දඩුවමයි. දේශපාලන හයිය ඉසමුදුනෙන් පිටවෙන්න දඩුවම් කරන්න ඕනේ (නදී)

:       0       0

චුලනී Friday, 26 June 2015 06:55 PM

මේ වගේ අයට මොන ඇපද (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 754 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 1399 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 403 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 903 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්
2024 සැප්තැම්බර් මස 24 2223 0

මාතෘ භූමිය පුරා දේශපාලනමය, සමාජීය සහ ආර්ථිකමය ලෙස පැතිර තිබු දුෂිත සංස්කෘතිය මෙන්ම අකාර්යක්‍ෂම රාජ්‍ය පරිපාලනය තුරන් වනු ඇතැයි අපේක්‍ෂා කරන බව 09 වන වි


කොටි නිල ඇඳුම් පෙරියකුලම් කැලෑවක
2024 සැප්තැම්බර් මස 24 334 0

පෙරියකුලම් ප්‍රදේශයේ කැලෑවක පොහොර බෑග් කිහිපයක දමා වල දමා තිබූ කොටි සංවිධානයේ නිල ඇදුම් කට්ටල තුනක් අද (24) සොයා ගැනීමට හැකි වූ බව නිලාවේලි පොලිසිය කියය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35640 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24094 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 166 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 505 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 220 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site