IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


තංගල්ල ප්‍රා සභාපතිට වරෙන්තු

බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂික් ඝාතනය කැර ඔහුගේ  රුසියන් මිතුරිය 2011 දෙසැම්බර් 24 වැනිදා හිරිහර කළැයි  කියන සිද්ධියේ  ප්‍රධාන සැකකරු තංගල්ල ප්‍රාදේශිය සභාපති සම්පත් චන්ද්‍රගුප්ත විද්‍යා පතිරණ අත්අඩංගුවට ගැනීමට  අද වරෙන්තු නිකුත් විය.

මහාධිකරණ විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ මහත්මිය හමුවේ නඩු විභාගය ගත්  අවස්ථාවේ ඇපකරුවන් කියා සිටියේ සභාපති අසනීප වී ගාල්ලේ පෞද්ගලික රෝහලකට ඇතුළු කළ බවයි.

නඩු විභාගය ජනවාරි 22 දක්වා කල් තැබිණි.

 

 



අදහස් (0)

තංගල්ල ප්‍රා සභාපතිට වරෙන්තු

ද සිල්වා බෙර්ලින් Friday, 10 January 2014 06:07 PM

මෙවැනි පුද්ගලයන් පළාත් පාලන ආයතන මෙහයවන කොට අපේ රටට විරුධව මානව හිමිකම් චෝදනා එල්ලවෙන එක පුදුමයක් නොවේ , (දී)

:       0       0

සුබේ Friday, 10 January 2014 09:31 AM

පාලකයන්ගෙන් බලාපොරොත්තු වෙන්න බැහැ හොඳම මිනිස්සුන්ට විතරක් නාම යෝජනා දෙයි කියලා. චන්දදායකයෝ වන අපි දැන ගන්න ඕනා හොඳම මනුස්සයෙක්ව අපේ නියෝජිතයෙක් කර ගන්න. හොඳ එකෙක් නැතිනම් ඡන්දය නොදී ඉමු. ගතානුගතික කමෙන් මිදෙමු. නැතිනම් අපේ හෙට පරම් පරාවට හෙට දවසක් වගේම රටකුත් නැතුව යාවි. දුකයි මේ රට අද පත් වෙලා තියෙන තැන දැක්කම.(නදී)

:       0       0

සුමංගල-ඇල්පිටිය Thursday, 09 January 2014 04:20 PM

දැන් සනීප වෙයි. (නදී)

:       0       0

සුභා Friday, 10 January 2014 08:09 PM

මේවා අපේ රටට අපකීර්තියක් ගෙනෙන බර පතල වැරදි (දී)

:       0       0

ප්‍රෑන්ක් Friday, 10 January 2014 10:50 AM

අනේ අමිල එතකොට කව්ද ඔය ජීව දත්ත විමර්ශනය කරන්නේ. හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ නේද. දැන් ඉතින් වැටත් නියරත් ගොයම් කයි නම් කාට කියමුද. (නදී)

:       0       0

අමිල කටුනායක Thursday, 09 January 2014 05:07 PM

බයටම අසනීප වෙලාද? (නදී)

:       0       0

උත්තරා බණ්ඩාර ටොරොන්ටෝ Thursday, 09 January 2014 05:46 PM

මේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් සිතන්නේ ඔවුන් ඇති විශේෂ පිරිසක් කියා ; මහජන මුදල් කබාසිනියා කරමින් රටට බරක් වන මොවුන් සහ මෙම ප්‍රාදේශීය සභා ක්‍රමය ලංකාවෙන් තුරන් කල යුතුය (අ)

:       0       0

මොහාන් Friday, 10 January 2014 11:43 AM

අමිල පිරිස් ඉන්නේ මොන ලෝකෙද? (නදී)

:       0       0

බන්දුල Thursday, 09 January 2014 05:55 PM

මිනිහ මිනී කාමරයේද බලන්න (අ)

:       0       0

චානක Friday, 10 January 2014 06:14 AM

මොකද්ද දන්නේ නැහැ අසනීපය (දී)

:       0       0

චින්තා Friday, 10 January 2014 06:15 AM

කොහොමද වැඩේ මිනිහෙක්ට කටක් ඇරලා කියන්න පුලුවන්ද ලැජ්ජයි (දී)

:       0       0

සදුනි Thursday, 09 January 2014 09:01 PM

මේ වගේ අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැනේ.(නදී)

:       0       0

තුෂාර Friday, 10 January 2014 08:19 AM

දුෂකයාට දඩුවම නම් ගල්ගසා මරා දැමීමයි. අපේ රටෙත් මෙවන් නීති තිබුනා නම් බොහෝ අපරාද අඩුවෙනු ඇත.(නදී)

:       0       0

අමිල පීරිස් Friday, 10 January 2014 09:19 AM

දේශපාලනය කරන්න පැමිණෙන පුද්ගලයන්ගේ ජිව දත්ත හොදින් විමර්ශනය කර අනුමැතිය දෙන්න ඕනා. නිසි ක්‍රම වේදයක් නැත්නම් "ප්‍රධාන සැකකරු ප්‍රාදේශිය සභාපති,පලාත් සභා මන්ත්‍රී හෝ ඇමති, කියල නිතර අහන්න දකින්න පුළුවන්. විදේශ රටවල සිට බලන අයට අපේ රටේ දේශපාලනයට කුඩු කාරයෝ,ස්ත්‍රී දුෂකයෝ,මිනි මරුවෝ, මුදල් වංචා කරන්නෝ වැනි දුෂිත අය සම්බන්දවි ඇත. දුෂිත අයට විරුද්දව නිතිය ක්‍රියාත්මක කර මහජන සේවයට කැපවෙන යහපත් මිනිසුන් දේශපාලනයට යොමු කර ගන්නා ලෙස ඉල්ලා සිටිමු.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දය ප්‍රකාශ කිරීම අවසන්
2024 සැප්තැම්බර් මස 21 19 0

2024 ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීම මීට සුළු වේලාවකට පෙර අවසන් විය. දිවයින පුරා පැවැති ඡන්ද ඉතා සාමකාමීව සිදු වූ බව ඡන්ද නිරීක්ෂකයෝ පවසති. මුල්ම ඡන්ද ප්


නීතිඥවරියගේ ඝාතකයා ගඟට පනිද්දී මාට්ටු
2024 සැප්තැම්බර් මස 21 633 0

නුගේගොඩ, ගංගොඩවිල, පැඟිරිවත්ත පාරේ පදිංචිව සිටී නීතිඥවරියකගේ ගෙල කපා ඝාතනය කළ බව කියන පුද්ගලයෙකු බෙන්තර ගඟට පැනීමට සූදානම් වීමේදී අද පස්වරුවේ අත්අඩං


ගාල්ලේ සියයට 61 යි
2024 සැප්තැම්බර් මස 21 69 0

ගාල්ල දිස්ත්‍රික්කයේ, රත්ගම ආසනයේ, රත්ගම සිරිසුමන විද්‍යාලයේ පිහිටුවා ඇති ඡන්ද මධ්‍යස්ථානය වෙත ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පැමිණි ඡන්ද දායකයින් පිරිසක


මාතර සියයට 64යි
2024 සැප්තැම්බර් මස 21 372 0

ජනාධිපතිවරණයේ මාතර දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින්ගෙන් සියයට 64.14 ක් අද (21) සවස 2.00 වන විට ඡන්දය ප්‍රකාශ කර ඇති බව මාතර දිස්ත්‍රික් තේරිම් භාර නිලධාරී ගනේෂ අමර


පැල්පිටිගොඩ ඡන්ද මධ්‍යස්ථානය භාර නිළධාරියාගෙන් කැත වැඩක්
2024 සැප්තැම්බර් මස 21 1473 0

ඇස් අන්ද පුද්ගලයෙකු විසින් ඡන්දය ප්‍රකාශ කිරීම සදහා ස්ථාන භාර නිළධාරීගෙන් අවසර ඉල්ලා සිටීමේදී වෙනත් අපේක්ෂකයෙක්ට ඡන්ද ප්‍රකාශ කල පුවතක් කළුතර දිස්ත


පොලොන්නරුව සියයට 65
2024 සැප්තැම්බර් මස 21 576 0

මෙවර ජනාධිපතිවරණය සඳහා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සවස 3.00 වනවිට සියයට 65 ක් පමණ ඡන්දය ප්‍රකාශ කර ඇති බව පොළොන්නරුව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සුජන්


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14588 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 181 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 101 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 144 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site