IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


තංගලු තීන්දුව දෙසතියෙන්

බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂේක් ඝාතන නඩුවේ සාක්කි සම්පිණ්ඩන දේශන ලබන සිකුරාදා (11) අරඹන්නැයි මහාධිකරණ විනිසුරු රෝහිනී වල්ගම මහත්මිය නියෝග කළාය.

දෙසතියකින් තීන්දුව දීමට අදහස් කරන බව ද ඕ කීවාය.

ජනාධිපති නීතීඥ ජයන්ත වීරසිංහ මහතා පැවසුවේ පැමිණිල්ලේ අවසන් සාක්කි සටහන් බ්‍රහස්පතින්දා උදේ ලැබුණු බවත්, දේශන පැවැත්වීමට පෙර ඒවා අධ්‍යනය කළ යුතු බවත්ය.

ලබන සිකුරාදා වන විට විත්තිකරුවන්ගේ ප්‍රකාශ සහ සාක්කි සම්පිණ්ඩන දේශන අවසන් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය දන්වා සිටියාය.

කුරාම් ෂේක්ගේ පෙම්වතිය වන වික්ටෝරියා කෙළෙසීයැයි ද තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ ඇතුළු පිරිමක් චෝදනා ලැබ සිටිති.

ඕ ඒ ලහිරු කැලුම් ,යු සමන් දේශප්‍රිය, ඩබ්ලිව් ප්‍රගීත් චතුරංග,එම් සරත් හෙවත් සහන් හා ප්‍රගීත් චතුරංග ද වගඋත්තරකරුවෝය.



අදහස් (0)

තංගලු තීන්දුව දෙසතියෙන්

නිවන්ත Thursday, 03 July 2014 05:28 PM

ඒ කාන්තාවට සාධාරණයක් ඉටුවේ යැයි අපි බලාපොරොත්තු වෙනවා (නි)

:       0       0

අයේෂා Thursday, 03 July 2014 05:46 PM

සාධාරණ තීන්දුවක් බලාපොරොත්තුවෙන් සිටිමු (නි)

:       0       0

සඳුනි Thursday, 03 July 2014 05:49 PM

නිදොස්කොට නිදහස් කරාවි.මෙයාට දඩුවම් දෙන්න කලින් නීතිපති නිදහස් කරයිද දන්නේ නෑ. දේශපාලන බලය බොහොම වැඩියිනේ. (ස)

:       0       0

පද්මිණි Friday, 04 July 2014 01:22 PM

ලංකාවේ නිතිය ගැන විශ්වාසය තබන්න පුළුවන් වෙන තවත් අවස්ථාවක්. (අ)

:       0       0

ඉන්දික Thursday, 03 July 2014 06:11 PM

මහ ජනතාව සහ ලෝකය බලා සිටිනවා මේ තීන්දුව දෙනතුරු. අපි විශ්වාස කරනවා අපේ ගරු අධිකරණය හරි තීන්දුව දෙයි කියලා. මිනීමරුවන් සහ දුෂකයන් තුරන් කරන්න ගරු අධිකරණයේ තීරණය හරිම වැදගත්. (නි)

:       0       0

පිටබැද්දර ජයා Friday, 04 July 2014 05:53 AM

මට නම් හොඳටම විශ්වාසයි මෙයාලට මරණ දඬුවම ඒකාන්තයි කියලා. පස්සේ යහපත් කල්ක්‍රියාව නිසා එළියට එන එක වෙනම වැඩක් (නි)

:       0       0

මාලිකා Thursday, 03 July 2014 06:53 PM

මමත් හරිම සතුටු වෙනවා එල්ලුම් ගහ හෝ ජීවිත කාලයටම හිර දඩුවම් ලැබුණොත්. අපි බලා සිටිමු නීතියේ සාධාරණය කොහොමද කියලා (නි)

:       0       0

සුනිල් Thursday, 03 July 2014 07:07 PM

නීතිගරුක හැම රටක්ම මේ තීන්දුව කෙරෙහි අවධානයෙන් ඉන්න බව කවුරුත් තේරුම් ගත්තොත් හොඳයි. (නි)

:       0       0

මෛත්‍රී Thursday, 03 July 2014 07:10 PM

මෙතන අදහස් දක්වා තිබෙන උගත් නීතිගරුක මහ ජනතාව මේ නඩුවේ ජුරි සභාව වගෙයිනේ (නි)

:       0       0

සුරන්ජිත් ලාල් Thursday, 03 July 2014 07:14 PM

පෙනෙන විදියට මොකක්දෝ අමුතු දෙයක් සිද්ධ වෙයි වගේ (නි)

:       0       0

මහනාම Thursday, 03 July 2014 08:07 PM

සෝමා නෝනා , ඉන්දික ඔයාල හරි. මුළු ලෝකෙම බලා ඉන්න නඩු තීන්දුවක්. ලංකාවේ උසාවිය හා නිතිය තවම ක්‍රියාත්මක වන බව ලෝකෙට පෙන්වන්න හොද අවස්තාවක්. නියත වශයෙන්ම දැනට මරණ දඩුවම් ලැබේවි. සමහර විට පසු කාලෙකදී පොදු සමාවක් හෝ ජනාධිපති සමාවක් ලබා වෙනස් වේවි. (නදී)

:       0       0

ඡායා Thursday, 03 July 2014 08:20 PM

මරණ දඩුවම ලැබේවා ! (නදී)

:       0       0

ටිකිරි බංඩා Thursday, 03 July 2014 08:22 PM

රටේ නීතිය ගැන බලන්න තියෙන හොඳම අවස්ථාවක් මේක.(නදී)

:       0       0

පිටිගල Thursday, 03 July 2014 08:45 PM

පසු කාලෙදී වෙනස් උනත් කමක් නැහැ නිවැරදි සාධාරණ තීන්දුවක් දුන්නොත් අපට ලජ්ජා නැතුව පිට රටක ඉන්න. හැමෝම බලන් ඉන්නේ නඩුවේ තීන්දුව දිහා. (නදී)

:       0       0

සනත් ගුණවර්ධන, ස්විස් Thursday, 03 July 2014 10:35 PM

පැහැදිලි සහ ඔප්පු කළ හැකි සාක්කි නොමැති හෙයින් සමහර විත්ති‍කරුවන් නිදහස් වෙන්නත් පුලුවන්. (නි)

:       0       0

සෝමා Thursday, 03 July 2014 04:24 PM

මමනම් හරිම සතුටු වෙනවා එල්ලුම් ගහ හෝ ජීවිත කාලයටම හිර දඩුවම්,අපි බලා සිටිමු නීතියේ සදරණය (දී)

:       0       0

ප්‍රේම් Thursday, 03 July 2014 04:34 PM

අමුතුවෙන් නොකිවුවත් අපිට හිතාගන්න පුලුවන් මොකක්ද තීන්දුව කියලා (නි)

:       0       0

හෂාන් Thursday, 03 July 2014 04:38 PM

බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

එදිරිසූරිය Thursday, 03 July 2014 04:39 PM

මට නම් හරිම බයයි මේ නඩුවේ තීන්දුව මොකක් වෙයිද කියලා (නි)

:       0       0

අනුහස් Thursday, 03 July 2014 04:44 PM

මොවුන්ට මරණ දඩුවම හොද වැඩි බවයි මටනම් හිතෙන්නේ . (දී)

:       0       0

ලක්ෂපාන Thursday, 03 July 2014 11:47 PM

උළු ගණන් කරන ඒ සුන්දර කාලය දුර නැහැ වගෙයි. (නි)

:       0       0

කුරුප්පු Friday, 04 July 2014 12:15 AM

මරණ දඩුවම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා! (නි)

:       0       0

සීලා Friday, 04 July 2014 12:24 AM

අපේ තාමත් ක්‍රියාත්මක වෙන්නෙ බ්‍රිතාන්‍ය නීතිය. (නි)

:       0       0

සිල්වා Thursday, 03 July 2014 05:08 PM

වැඩක් නැහැ. ජනාධිපති පොදු සමා කාලය තුල මේ අය එලියේ. (ස)

:       0       0

ප්‍රියාන් Thursday, 03 July 2014 05:13 PM

උපරිම දඩුවම් බලාපොරොත්තු වෙනවා (නි)

:       0       0

අසෝක Friday, 04 July 2014 12:36 PM

මරණ දඩුවම ඔයාලට පිස්සුද කොහෙද මුවෙක් මැරුවොත් අවරුදු 25 යි. මිනිහෙක්ට අවරුදු 5 යි (නදී)

:       0       0

වටරැක Thursday, 03 July 2014 05:17 PM

මොනව වෙන්නද........ සුද්දි එයාවම දුෂනය කරගෙන සුද්දව මරල බොරු පැමිනිල්ලක් කරල කියයි....මෙි අහිංසකයින් බෝ පැල වගේ අය නිසා කරපු ලැඡ්චාවට සුද්දිට වන්දි ගෙවන්න කියයි. (ස)

:       0       0

අයෝමා Thursday, 03 July 2014 05:18 PM

තීන්දු බලාපොරොත්තු වූ ලෙස නොවුණහොත්, ලෝකයා කුමක් කියාවිද? (නි)

:       0       0

චතුර Friday, 04 July 2014 07:42 PM

කරුණාකරලා උපරිම දඩුවම් ලබාදෙන්න (නි)

:       0       0

නිවන්ත Friday, 04 July 2014 01:44 AM

තීන්දුව දෙස මුලු ලෝකයම බලාගෙන ඉන්නවා (නි)

:       0       0

මොහොමඩ් Thursday, 03 July 2014 05:25 PM

තීන්දුව මොකක් වෙයිද දන්නෙ නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධිකරණයට අපහාස කළැයි නිලන්තට චෝදනා
2024 සැප්තැම්බර් මස 27 264 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වන්දිය ලෙස නියම කළ රුපියල් මිලියන 75ක මුදල ගෙවීමට අපොහොසත් වීමෙන් අධිකරණයට අපහාස කළේ යැයි රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්


වසා දැමූ කොළඹ පාරක් ජනපති නියමයෙන් යළි අරී
2024 සැප්තැම්බර් මස 27 673 1

ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත සහ ජනාධිපති මන්දිරය අසල පිහිටි ජනාධිපති මාවත අද සිට මහජනතාවට විවෘත කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක පොලිසියට නියෝග ක


වැඩබලන පොලිස්පති ලෙස ප්‍රියන්ත වීරසුරිය පත් කරයි
2024 සැප්තැම්බර් මස 27 384 0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස උතුරු මැද පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා අද (27) පත් කර තිබේ.


සජබේ මහ පුටු වෙනසක්
2024 සැප්තැම්බර් මස 27 729 0

සමගි ජන බලවේගයේ සභාපති ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකාර් මහතා පත් කර තිබේ.


රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 27 1271 0

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න මහතා එම ධුරයෙන් අද ඉල්ලා අස්වී තිබේ.


රණාලේ වගුරු බිමක මිනිස් ඇටකටු
2024 සැප්තැම්බර් මස 27 538 0

නවගමුව රණාල ප්‍රදේශයේ වගුරු බිමක තිබී මිනිස් ඇටසැකිලි කිහිපයක් හමු වූ බව නවගමුව පොලිසිය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37635 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24811 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 216 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 718 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 257 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site