IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


තැචර් අවමගුලට කෝටි 115ක්

යකඩ ගැහැණිය හෙවත් හිටපු බ්‍රිතාන්‍ය අගමැතිණි මාග්‍රට් තැචර් මහත්මියගේ අවමංගල්‍යය කටයුතු සඳහා බ්‍රිතාන්‍ය රජය පවුම් ලක්ෂ හැටක (රුපියල් ලක්ෂ 11520) මුදලක් වෙන් කැර ඇති බව බ්‍රිතාන්‍ය රජය කියයි.

බ්‍රිතාන්‍ය මහ රැජින සහ පිලිප් කුමරු මෙම අවමංගල්‍යයට සහභාගී වීමට නියමිතය.

යුද, නාවික හා ගුවන් හමුදාවේ 755ක පමණ භට පිරිසක් හමුදා ගෞරවාචාර මැද පෙලපාලියට සම්බන්ධ කර ඇති අතර සුදු අශ්වයන් හයක්  බැඳි කාලතුවක්කු ගැලක තැන්පත් කරන තැචර් දේහය වෙස්ට්මිනිස්ටර් මන්දිරයේ සිට ශාන්ත පෝල් දේවස්ථානයට රැගෙන යාමට නියමිතය.

 



අදහස් (0)

තැචර් අවමගුලට කෝටි 115ක්

මුතුකුඩ Thursday, 11 April 2013 08:38 PM

අතීතයේ වක්තෘවරුන් පැවසු සත්‍යය... අවසාන කාලයේ පෙරනිමිති සිදුවීම නොවැලැක්විය හැකිය. (නි)

:       0       0

කෝලිත Thursday, 11 April 2013 08:56 PM

එයාගේ කලේ වැඩ වර්ජනයක යෙදුන කම්කරුවන්ට හොදට සලකල ගෙවල්වලට යවපු නිසා කාලගුණ සලකනවා වෙන්න ඇති .(නදී)

:       0       0

ලලිත් Thursday, 11 April 2013 09:02 PM

ලංකාවේ එහෙම හිටපු කායකයෙකුට මෙහෙම මරණෙට වියදමි කලා කමි මෙලහට කටිටිය ගිරිව පුප්පගෙන කෑ ගහගෙන පාර පුරා. (නදී)

:       0       0

අමිල Thursday, 11 April 2013 09:07 PM

යකඩ වුනත් මළාට පසු වටිනාකම බින්දුවයි.(නදී)

:       0       0

සිල්වා Thursday, 11 April 2013 09:39 PM

හොද නායකයන්ට ජනතාව ආදරෙයි. ජන ගංගාව ගලා එනවා. නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

හේරත් Thursday, 11 April 2013 10:04 PM

යකඩ නෝනා නෙව. අපි ඒ නෝනට නිවන් සුව පතමු! (නි)

:       0       0

සිල්වා Thursday, 11 April 2013 10:25 PM

වියදම් කළත් රට තුල නිසා අත දිගඇර වියදම් කරනවා. නමුත් තැචර් පාලන සමයේ රජය සතු රෝහල්  බොහොමයක් වැසීගොස් ඇත. ඒවා දන්නා සුද්දෝ ෂැම්පේන්  බිබී ඇයගේ මරණයට ප්‍රීතිය  ප්‍රකාශ  කළේ  ඒ නිසායි. (නි)

:       0       0

බමුණු Saturday, 13 April 2013 03:51 AM

අපේ අයත් පටන ගනීවිද දන්නේ නැත. මරණයට ඔහොම වියදම කරන්න වටිනා කෙනෙක් තාම අපේ රටේ ඉපදී නැත .(නදී)

:       0       0

බමුණු Saturday, 13 April 2013 03:54 AM

අමිලගේ අදහස පංකාදුයි මොන ඉස්කෝලෙටද ගියේ ?(නදී)

:       0       0

කුමාර Sunday, 14 April 2013 05:31 PM

තැචර් තද බල ලෙස වර්ණභේද වාදය ඇදහූ අයෙකි. ඇය බ්‍රිතාන්‍යයේ සහ වෙනත් රටවල රාජ්‍යසේවා පෞද්ගලිකකරණය ආරම්භ කිරීමට මූලිකව කටයුතු කළාය . මෙම තීරණ බොහොමයක් අසාර්ථක බව බ්‍රිතාන්‍යය අද වන විට තේරුම් ගෙන ඇත. (නි)

:       0       0

සෙන්තිල් Friday, 12 April 2013 12:25 AM

ඉතින් මොකද? මිනීමරු ජාතිවාදී කෙනෙක්ගේ අවමංගල්‍යයකටත් කෝටි ගණනක් වියදම් කොරපු සිංහලයෝ ටිකක්නේ මෙහේ ඉන්නෙත්. (නි)

:       0       0

ධනුෂ්ක Friday, 12 April 2013 04:48 AM

අපරාදේ සල්ලි...මේ දුප්පත් අපිටත් කීයක් හරි දෙන්නකෝ. (නි)

:       0       0

අජිත් කරුණාරත්න Friday, 12 April 2013 05:58 AM

අපේ රටේ ප්‍රභූ අවමගුල් වලටත් ඔය විදියට වියදම් කරලා ඇති. ඒ වුණාට කවුද හරියට ගණන් කිව්වේ? (නි)

:       0       0

දයා අලහකෝන් Saturday, 13 April 2013 10:02 AM

සෝමාලි වගේ රටවල් විදින දුක් මුළු ලෝකයම දන්නවා. ආදර්ශයක් වශයෙන් චාමෙට මේ අවමගුලේ වැඩ කරලා එවැනි දුප්පත් රටකට වැයකලා නම් මේ ධනස්කනද්ය යකඩ නූනත් තවිතිසා දෙවි ලොවේ උපදින්නට තිබුනා. දැන කොහෙද මන්දා.(නදී)

:       0       0

ශහීම් Friday, 12 April 2013 03:32 PM

ආඩම්බරකම ලොවට ප්‍රදර්ශනය කිරීම... (නි)

:       0       0

ඩැනියෙල් දණුෂ්ක Wednesday, 17 April 2013 12:03 PM

කෝටි 115 අපේ ලංකාවේ අයට ලොකු මුදලක් වුනාට ඒ රටේ එච්චර ලොකු ගානක් නෙමෙයි. මේ අවමගුල චාම් විදියට තමයි කරන්නේ. මේක රාංජ්‍ය අවමගුලක් නෙමෙයි. අද අප්‍රියෙල් 17 තමයි ලංඩන් වල අවසන් කටයුතු. අද ලංඩන් වලට රාජ්‍ය නායකයෝ 200 ක් විතර එනවා. ඒ අයගේ ආරක්ෂාවට තමයි මෙචිචර මුදලක් වියදමි වෙන්නේ.(නදී)

:       0       0

හංසික Tuesday, 16 April 2013 02:05 PM

අනේ අපේ රටෙත් ආදර්ශවත් නායකයෙක් බිහිවේවා! ඔබට නිවන් සුව!(නදී)

:       0       0

ලංකා Thursday, 11 April 2013 05:52 PM

දාන්න එපා මේ වගේ ප්‍රවෘත්ති. අපෙත් ළඟදි මැරෙන්න ඉන්න දේශපාලකයෝ ආදර්ශයට ගනී මේවා. (නි)

:       0       0

සම්පත් Thursday, 11 April 2013 06:10 PM

මිනියක් වළලන්න මෙච්චරට වියදම් කරන මේ මුදල, ලෝකයේ කන්න නැති මිනිස්සුන්ට දුන්නා නම් කොතරම් හොදද. (නි)

:       0       0

ගාමිණී Thursday, 11 April 2013 08:02 PM

අවමංගල කටයුතු චාම් අන්දමින් කරනවානම් ලොවටම ආදර්ශයක්.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඩග්ලස් දේවානන්දා තනිව මහමැතිවරණයට
2024 ඔක්තෝබර් මස 02 13 0

හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ නායකත්වයෙන් යුත් ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය හෙවත් ඊ.පී.ඩී.පී පක්ෂය වීණාව ලකුණ යටතේ මහමැතිවරණයට තනිව තර


ගාල්ලෙන් ස්වාධින කණ්ඩායමක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 02 354 0

පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්විම සඳහා ගාල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් ස්වාධින කණ්ඩායමක් ඇප මුදල් තැන්පත් කළ බව ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ


’’ඉරානයෙන් පළිගන්න ඊශ්‍රායලයට සහාය දෙනවා’’
2024 ඔක්තෝබර් මස 02 1250 0

ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට ඉරානයට දරුණු ප්‍රතිවිපාක අත් විඳීමට සිදුවනු ඇති බවත් ඉරානයෙන් පළිගැනීමට ඊශ්‍රායලයට සහාය ලබාදෙන බවත් ඇමෙරිකා එක


බහලුම් ප්‍රවාහන ගාස්තු සියයට 4 කින් අඩු කරයි
2024 ඔක්තෝබර් මස 02 421 0

ඉන්ධන මිල අඩු කිරීමට සමගාමීව බහලුම් රථ ප්‍රවාහන ගාස්තු සියයට 4 කින් ඊයේ (1) මධ්‍යම රාත්‍රීයේ සිට අඩු කළ බව සමස්ත ලංකා බහලුම් රථ හිමියන්ගේ සංගමයේ සභාපති සන


රජරට සරවියේ නව තාක්ෂණ පීඨය විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 02 1240 0

අනුරාධපුර, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ නව තාක්ෂණ පීඨය විවෘත කිරීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරත


සවස් කාලයේදී වැස්ස වැඩිවෙයි
2024 ඔක්තෝබර් මස 02 222 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38579 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25387 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 275 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 937 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site