IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


‘තාජුඩීන්ගේ ඇටකටු මාලබේ නෑ‘

තමන් සතුව තිබූ මිනිස් අස්ථි කොටස් අධ්‍යාපනික අරමුණු සඳහා ළඟ තබා ගත් ඒවා බවත් ඒවා අතර රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ශරීරයේ කොටස් තිබූ බවට සඳහනක් නොමැති බවත් මාලබේ සයිටම් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

මිනිස් අස්ථි කොටස් වෛද්‍ය සිසුන්ගේ අධ්‍යාපනික අවශ්‍යතා සඳහා ඉල්ලුම් කළේ තාජුඩීන්ගේ මරණය පෙර බවද එම නිවේදනයේ දැක්වේ.

මිනිස් අස්ථි කොටස් ලබාදීමෙන් පසු ඒවායේ හිමිකරුවන් සම්බන්ධ නාම ලේඛනයේ වසීම් තාජුඩීන්ගේ නම නොතිබූ බවද සයිටම් ආයතනය කියයි.

එම අස්ථි කොටස් වෛද්‍ය ඉගැන්වීම් සඳහා තම ආයතයේ කෞතුකාගාරයේ තැන්පත් කර තිබූ බවත් අදාළ සියලු බලධරයින්ගේ අධ්‍යයනයෙන් ඔවුන්ගේ සහතිකයෙන් ලිපි ලේඛන සහිතව ඒවා ලබාගන්නා ක්‍රියාවලිය යටතේ ලබාගත් බවත් කියති.

මේ අතර වසීම් තාජුඩීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් රහස් පොලිසිය පවත්වන පර්යේෂණ සඳහා සහාය ලබාදීම වෙනුවෙන් සයිටම් ආයතනයේ උප කුලපති ආනන්ද සමරසේකර නිවාඩු ලබා ආයතනයෙන් ඉවත්ව ඇතැයි ද එම නිවේදනයේ දැක්වේ.



අදහස් (0)

‘තාජුඩීන්ගේ ඇටකටු මාලබේ නෑ‘

ජගත් ලියනගේ Tuesday, 11 October 2016 03:15 AM

නටපු නැටුමකුත් නැහැ , බෙරෙ පලුවක් නෑ (ම) .

:       0       0

සිල්වා Tuesday, 11 October 2016 04:47 AM

ශාරීරික හානියක් වෙලා කිව්වා ? මොකද පොලීසියේ රාළහාමි ගහලවත්ද (බ)

:       0       0

නිලන්ත ගමගේ Tuesday, 11 October 2016 04:55 AM

මෙම සිද්ධිය ගැන චිත්‍රපටයක් කරලා කීයක් හරි හොයාගන්න විතරයි දැන් කරන්න තියෙන්නේ (බ)

:       0       0

සරසි Tuesday, 11 October 2016 05:48 AM

මේ ලියලා තියෙන අයගේ කවුරුවත්ම සුදු වෑන් වලින් ගෙනිහින් අතුරුදහන් වෙලා නැතුව ඇති. තාජුඩීනුයි, ලසන්තයි වගේ නිකරුනේ මිනිස්සු මරන්න ආණ්ඩුවට අයිතියක් තියෙනවද.....? දේශපාලකයෝ වගේම නිලධාරින්ද මේවායින් පාඩම් ඉගෙනගනීවි. (නි)

:       0       0

ප්‍රදීප් Monday, 10 October 2016 01:26 PM

" මාලබේ කියූ කිසිවක් මාලබේ නැති" .ඔප්පු කරන තුරු කිසිවක් ඇත්ත වෙනු නැති. (හේ)

:       0       0

අසංක Monday, 10 October 2016 02:42 PM

අපි කලින්ම කිවුවා තාජුඩීන්ගේ ඇටකටු මාලබේ නෑ කියල. මොන මෝඩයද ඔතන ඒවා තියන්නේ. (බ)

:       0       0

චන්න බුවනක Monday, 10 October 2016 03:05 PM

88/89 කාලවල රටපුරා පාරවල් ගානේ අස්ථි තිබුනේ අපේ කොල්ලන්ගේ. අනේ ඒවත් හොයමුකෝ.(හේ)

:       0       0

කපිල Monday, 10 October 2016 03:20 PM

චන්න බුවනෙක...ඔබට බොහොම ස්තුතියි.(හේ)

:       0       0

එඩ්වඩ් Monday, 10 October 2016 04:08 PM

ඉතින් මොකද දැන් කරන්නේ

:       0       0

යෝනක Monday, 10 October 2016 04:57 PM

අනේ මන්දා මේවා කවදා අවසන්වෙයිද කියලා (නි)

:       0       0

නන්දලාල් ද සිල්වා -ප්‍රංශය Monday, 10 October 2016 04:59 PM

මොන රජය යටතේද මේක ආරම්භ කළේ? දන්නේ නැති නිසයි අහන්නේ. එතැන හිටපු ලොක්කා ගැන දැන් හැමෝම සැක කරන්න පටන් ගනීවි. අස්ථි කොටස් හොයන්න ඉස්සර ලොක්කා ගැන හොයලා බලමු නේද (නි)

:       0       0

තිළිණ Tuesday, 11 October 2016 08:38 AM

සරසි පුළුවන්නම් සුදු වැන් වලින් අතුරුදහන් වුන අයගේ නම් 5 කියන්න..තාජුදීන් ලසන්ත විතරක් නෙමෙයි මේ රටේ මැරුනේ..දහස් ගණන් මිනිස්සු පාරේ බෝම්බවලින් මැරුණා..මේ මරණ දෙක විකුණගෙන කන්නේ රටේ තියෙන ප්‍රශ්න අමතක කරලා දේශපාලන වාසි ලබාගන්න මිසක් වෙන දේකට නෙමෙයි (බ)

:       0       0

පෙරේරා Monday, 10 October 2016 09:51 PM

දැන් දේශපාලන කතන්දර ගොඩයි. (නි)

:       0       0

අරවින්ද Monday, 10 October 2016 10:34 PM

දැන් ඉතින් ඊළඟට මොනවා වෙයිද? (නි)

:       0       0

රමන් Monday, 10 October 2016 11:56 PM

චන්න හරියට හරි. ඒ ඇටකටු කාටවත් වටින්නේ නැද්ද? (නි)

:       0       0

දහම් Tuesday, 11 October 2016 12:36 AM

චන්න, බටලන්දේ එහෙමත් ඇටකටු කොච්චර තියෙන්න ඇද්ද? (නි)

:       0       0

උද්දික Tuesday, 11 October 2016 11:00 AM

සුදු වෑන් සංස්කෘතියක් අපේ රටේ තිබුණේ නැහැ කියලා ගරු ඇමතිතුමෙක් ප්‍රකාශ කළා නේද පාර්ලිමේන්තුවේ. හැබැයි 1988-89 කාලේ තිබුණා වගේ මතකයි (නි)

:       0       0

ගුණරත්න Tuesday, 11 October 2016 01:14 AM

මම නම් කියන්නේ කියන්නේ ඔය ඇටකටු තියෙන්නේ හිටපු ආණ්ඩුවේ කෙනෙකුගේ ගෙදර වත්තේ වළදාලා වෙන්නත් පුළුවන් කියලා. කවුරු කළත් මේක කරපු අය එෆ් .සී.අයි.ඩී. යට බඳවාගන්න වටිනවා. (නි)

:       0       0

ධම්ම Tuesday, 11 October 2016 01:29 AM

කිව්ව දේ කිසිත් තවමත් අහුවෙලා නැතී... ඔප්පු කරන්නට බැරි දේ නොකියා හිටු සකී... (නි)

:       0       0

කසුන් Tuesday, 11 October 2016 11:21 AM

හරියට හරි තිලින, ඔයා කියන්න ඕනේ දේ හරියටම කියල තියෙනවා. (ර)

:       0       0

ජයන්ත Tuesday, 11 October 2016 01:36 AM

ඉවසීමෙන් බලා ඉඳිමු මොනවද වෙන්නේ කියලා. මොනවා වුණත් එක කාලයක් අපේ ගෞරවයට පාත්‍රවූ මේ වෘත්තිකයා තමන්ගේ මුහුණේ දැලි ගාගෙන කියලයි මගේ විශ්වාසය (නි)

:       0       0

ආර්. වික්‍රම Tuesday, 11 October 2016 01:38 AM

යහපාලනයෙන් ගොඩ ආවේ තාජුඩීනුයි ලසන්තයි විතරද කොහෙද? (නි)

:       0       0

සජී Tuesday, 11 October 2016 02:13 AM

යහපාලනය දන්නේ බයිලා කියවන්න විතරයි කියලා දැන් හිතෙනවා (නි)

:       0       0

සිරිල් Tuesday, 11 October 2016 02:21 AM

මට නම් හිතාගන්න බැහැ අපේ රහස් පොලිසිය ගැන (නි)

:       0       0

සිරි Tuesday, 11 October 2016 02:23 AM

රහස් පොලිස් නිලධරයිනි, යමක් කිරීමට පෙර දෙවරක් සිතා බලනු මැන! (නි)

:       0       0

ප්‍රියාන් Tuesday, 11 October 2016 02:53 AM

මේ ඇටකටුම පස්සේ යන්නේ වෙන වැඩ නැද්ද මේ ආණ්ඩුවට? දිනකට කොපමණ උද්ඝෝෂණ තියෙනවද? ඒවාට විසඳුම් හොයන්නේ නැද්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අතරමඟදී හමුවූ තරුණිය දරුවකු තෑගි කරලා
2024 ඔක්තෝබර් මස 09 700 0

අවුරුදු තුනක පමණ දරුවකු සිටින තරුණ මවක් විසිහතර හැවිරිදි තරුණයකු සමඟ මිතුරු වී තරුණයාගේ නේවාසික කාමරයට පැමිණ දින දෙකක කාලයක් කාමරයේ ගත කර ඒම දරුවා තරු


බිරිය වී ගෝනියේ සැඟවු ලක්ෂ 15ක් සමඟ සැමියා වී ගෝනිය විකුණලා
2024 ඔක්තෝබර් මස 09 1368 0

තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය


යතුරුපැදි අනතුරෙන් පොලිස් සැරයන්වරයෙකු මරුට
2024 ඔක්තෝබර් මස 09 299 0

පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය


ජනපති - රේගු සහ දේශීය ආදායම් නිලධාරීන් අතර හමුවක්
2024 ඔක්තෝබර් මස 09 1262 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන


යතුරුපැදි දෙකක් ගැටී කාන්තාවක් මරුට
2024 ඔක්තෝබර් මස 09 448 0

අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු


ත්‍රිරෝද ගාස්තු අඩුවෙයි
2024 ඔක්තෝබර් මස 09 1142 0

ත්‍රී රෝද රථ සඳහා අයකරන ගාස්තු අද(09) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39634 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25783 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 366 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1210 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site