IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


තාජුඩීන්ගේ ඝාතනයට කිසිම සම්බන්ධයක් නෑ - නාමල්

රග්බි ක්‍රීඩක මොහොම්ඩ් වසීම් තාජුඩීන් ඝාතනයට රාජපක්ෂ පවුලේ සම්බන්ධයක් නැතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා බ්‍රිතාන්‍ය ගුවන් විදුලියේ සංදේශය සමග ප්‍රකාශ කළේය.  ඔහු කියා ඇත්තේ තාජුඩීන්  තම පවුලේ මිත්‍රයකු බවයි.

ඔහුගේ නිවසට අපි ආවා ගියා  මේ අතර රහස් පොලිසි ආරංචි මාර්ග පවසනුයේ තාජුඩීන් පැහැරගත් බව කියන රාජ්‍ය නොවන සංවිධානයක වාහනය එවකට බලයේ සිටි ප්‍රබලයකුගේ බිරියකට අයත් යැයි කියන සිද්ධියක් ගැන එම රාජ්‍ය නොවන සංවිධානයේ ප්‍රධානීයාගෙන් ප්‍රශ්න කර ඇති බවයි.



අදහස් (0)

තාජුඩීන්ගේ ඝාතනයට කිසිම සම්බන්ධයක් නෑ - නාමල්

පිටිගල මිලානෝ Sunday, 09 August 2015 05:38 AM

එල්ලුම් ගහ යළි ක්‍රියාත්මක කර මේ නඩුව අහන්න. (නි)

:       0       0

ජෝන් Sunday, 09 August 2015 05:40 AM

අනේ ඒක තමයි. එයා මොනවා දන්නවද? (නි)

:       0       0

අතුල Sunday, 09 August 2015 05:43 AM

ඔය කියන තරම් හිතවතෙකු නම්, මියගියාට පස්සේ නිකම් නොදන්නවා වගේ සිටියේ ඇයි? සාමාන්‍යයෙන් අපේ ළඟම හිතවත් කෙනෙක් මේ විදිහට මියගියොත් මොනතරම් සැළකිලිමත් වෙනවද? ඔහුගේ මුදල් පසුම්බිය හමුවෙලා තියෙන්නේ කිලෝමීටර් 2 ක් දුරින්. මෙතරම් සැකයක් තියෙන විදිහට මැරුනා නම් නුඹලාට එදා තිබුන බලයත් සමඟ නිකමටවත් සොයා නොබැලුවේ මන්ද? හිතාගෙන ඇති රටේ ඔක්කොම බත් කන හරක් ්‍ (නි)පුහුල් හොරා කරේන්දනේ කියුවලු දුමින්ද සිල්වා 4 ක් මහදවල් මරදමලත් එක දවසක්වත් රිමාන්ඩ් නොසිටියේ කොහොමද එදා එදා වයිදය වරුන් පවා රටට බොරු කියුවේ නුබලගේ රාජ්‍ය බලයට තියෙන බියනිසා එහෙම කරපු නුඹලා මෙයාගේ මරණය නිකම්වත් ගණන් ගත්තේ නැහැ , ඇයි එහෙම වුණේ?

:       0       0

විකුම් Sunday, 09 August 2015 05:46 AM

තාජුඩීන්ගේ ක්‍රීඩා පිටියේ දැක්වූ දක්ෂකම් මෙම ඝාතනයට හේතුව වියහැකියි නේද? (නි)

:       0       0

අතුල Sunday, 09 August 2015 05:48 AM

අපි දන්නවා කාගේ කාගේත් කෙරුවාවල්. (නි)

:       0       0

විකුම් Sunday, 09 August 2015 05:53 AM

මෙම ඝාතනය ගැන හැම ශ්‍රී ලාංකිකයෙකුම ඇස් ඇර කන් යොමා බලාසිටිනවා (නි)

:       0       0

ගැමුණු Saturday, 08 August 2015 01:38 PM

ඇත්තටම තමුන්නාන්සේලාගේ කාලේ කිව්වේ මේක වාහන අනතුරක් කියලනේ. දැන් ඔබතුමාම කියනවනේ ඝාතනයට සම්බන්ද නැහැ කියලා. පවුලේ යාලුවෙක් නම් ඒ දවස්වල මොකද මේ ගැන කතා නොකළේ (නදී)

:       0       0

පාරා Saturday, 08 August 2015 01:51 PM

ඔක්කොම කුණු මොකක්ද බොක්කේ, ඔක්කොම අළු ලිප් බොක්කේ. (නදී)

:       0       0

චන්න බුවනක Saturday, 08 August 2015 02:01 PM

හමුදා නිලධාරීන් ගස් ගිහින් ඕඩර දුන්න අය නිදහස් වෙයිද? (නදී)

:       0       0

අජිත් කරුණාරත්න Saturday, 08 August 2015 02:07 PM

මේ මොනවා කියනවද මන්දා (නදී)

:       0       0

අප්පුහාමි Saturday, 08 August 2015 03:56 PM

ගැමුණුට ඇති උන ප්‍රශ්නය මටත් දැනුනා. (නදී)

:       0       0

අමිල රෝමේ Saturday, 08 August 2015 04:46 PM

එය එයාවම මරාගෙන. (නදී)

:       0       0

වසන්ත Saturday, 08 August 2015 05:35 PM

දේශපාලන වාසියට මේවා භාවිතා නොකර නියම වැරදිකරුවන්ට දඬුවම් දියයුතුයි (නි)

:       0       0

ප්‍රදීප් Saturday, 08 August 2015 05:42 PM

ඝාතනයක් කියලා දන්නවා නම් ඉතින් ඒ දවස් වල හොයලා බලන්න තිබුණනේ (නි)

:       0       0

ජයන්ත Saturday, 08 August 2015 05:55 PM

ඡන්දයක් ළංවෙද්දි මේ වගේ සිද්ධි ඇයි අවුස්සලා ගන්නේ? (නි)

:       0       0

අශෝක ‍ Saturday, 08 August 2015 06:07 PM

පවු. එයාලා මේ ගැන කිසිම දෙයක් දන්නෙ නැතුව ඇති (නි)

:       0       0

ද සිල්වා බර්ලින් Saturday, 08 August 2015 06:37 PM

මෙපමන කලක් මාධ්‍ය හරහා කිය කිය හිටියේ ප්‍රබල දේශපාලයෙකුගේ පුතෙක් කියලා. දැන් නම් අපි දන්නවා. (නදී)

:       0       0

රම්‍යා Saturday, 08 August 2015 06:53 PM

මට නම් මෙයාලව ඇස් දෙකට පෙනෙන්න බැහැ (නි)

:       0       0

පෙරේරා Saturday, 08 August 2015 08:16 PM

අවසානයේදී තාජුඩීන්මද දන්නෙ නැහැ එයාගේ මරණය සිදුකරගත්තේ? (නි)

:       0       0

රංග Saturday, 08 August 2015 10:53 PM

පවුලේ හිතවතෙක් නම් අපි මේ බැලුවේ හරි නම් ඒ දවස් වල පොළවේ පස් කාලා අඬන්න ඕනෑ දෙයක් නේද මේ, තමන්ගේ මිතුරාට ඇයි මෙහෙම වුණේ කියලා. අපි නම් අපේ මිතුරෙකුට මෙහෙම දෙයක් වුණා නම් ඒ ගෙදර ගිහින් නැවතිලා මළගමටත් උදව් කරලා පවුලේ මිනිස්සු එක්ක දුක බෙදා ගන්නවා. ඉන්පසු ඒ පවුලේ උදවියට ඉඳහිට හරි බලන්න යන්න බැරි නම් දුරකථන ඇමතුමක් දීලා දුක සැප විමසනවා. දැන් මෙතන නම් මොනවා වුණාද අපි දන්නේ නැහැ. (නි)

:       0       0

ඩිලාන් Saturday, 08 August 2015 07:41 AM

අනේ ඔව් ඔව් දැන් මේ ඡන්දෙ දීපු මිනිස්සු තමයි ඔය වෙච්ච දේ ගැන වග කියන්න ඕනා. (නදී)

:       0       0

ජෙහාන් Sunday, 09 August 2015 12:08 AM

මේකත් එහෙනම් මේ ජවසම්පන්න ක්‍රීඩකයාගේ වාහනයට ඉබේම ගිනි ඇවිලීම නිසා සිදු වූ දෙයක් වෙන්න ඇති නේද? අර මාළිගාව අසලින් ගිය රේසින් කාර් රාජ ඌෂ්ණයට ඉබේම පළගැන්වුණාවද්ද? (නි)

:       0       0

සහන් Saturday, 08 August 2015 07:52 AM

අනේ ඔව් එයාල නොවෙයි ඕවා කළේ අපි තමයි කළේ. (නදී)

:       0       0

නලීන් Sunday, 09 August 2015 12:23 AM

දැන් මොකද එතකොට ඒ කාලයේ මේ මරණය ගැන පවුලේ තැකීමක්වත් තිබුනාද කියලා අපි මේ කල්පනා කරන්නේ. අපේ යාලුවෙක් මියගියා අසනිපෙකින්. අපි දවස් 7ක් තිස්සේ මළගෙදර නැවතිලා උදව් කළා. දැනුත් ඒ ගෙදර දුකසැප සොයා බලනවා. (නි)

:       0       0

මොරිස් Sunday, 09 August 2015 12:25 AM

ලංකාවේ අයට වැඩ බැරිවුණත් කට ඇරගත් ගමන්මයි. ඔක්කොම සම්ප්‍රප්පලාප, වාචාල දෙඩවීම. කාවද කොටවන්නේ බලාගෙනයි උදේට නැගිටින්නෙත්. හඅබඅයි ආගම නම් නම් බුද්ධාගම. (නි)

:       0       0

අනුර Saturday, 08 August 2015 08:09 AM

අර නයිට් රේස් ගියේ පිටසක්වල ජීවීන්ද ? (නදී)

:       0       0

රුක්ෂාන් Saturday, 08 August 2015 08:17 AM

ගින්නක් නැතුව දුමක් නැහැ (නදී)

:       0       0

ඩයස් Saturday, 08 August 2015 08:17 AM

ජනතාව ඇත්ත දැන ගැනීමට කැමතියි. වැරදිකරුවන්ට දඬුවම් දිය යුතුයි (නදී)

:       0       0

දුල්මි Sunday, 09 August 2015 01:23 AM

මොරිස්, මේ මිනීමැරුමක් යැයි සැකකෙරෙන අකල් මරණයකට පත්ව සිටින්නේ රටට සිටි තරුණ දක්ෂ ක්‍රීඩකයෙක්. කුඩා දරුවෙකුගේ පියෙක්. මේ පාඨක පිටුව පක්ෂ බේදයකින් තොරව සමාජ කතිකාවත් ගෙනයනවා. රටේ නීතිය ගැන සමාජ අසාධාරණයන් ගැන කතා නොකර පුරවැසියන්ට කසාය බීපු ගොළුවන් වගේ ඉන්නද ඔබ කියන්නේ? (නි)

:       0       0

සරසි Sunday, 09 August 2015 01:33 AM

ජයන්ත ඉතින් එහෙම වෙන්න හේතුව ඡන්දෙට කලින් ඕන තරම් කල් තිබිලාත් ඒ කාලයේ මේක අවුස්සපු නැති නිසා කියලා තේරෙන්නේ නැද්ද ? (නදී)

:       0       0

නාලක Saturday, 08 August 2015 08:53 AM

ඒක ඝාතනයක් කියලා දන්නවා එහෙනම් (නදී)

:       0       0

රංජිත් Saturday, 08 August 2015 08:56 AM

අපරාධ කරලා නීතියෙන් බේරුනත්, කවදා හරි දවසක කර්මය විසින් පරම්පරා 7 කට පරිසන් දෙනවා දෙනවාමයි (නදී)

:       0       0

විජේසුරිය Sunday, 09 August 2015 02:24 AM

හොඳයි හොඳයි එහෙම වෙනවා නම්. අපි බලමුකෝ නේද? (නි)

:       0       0

සුරනිමල Sunday, 09 August 2015 02:50 AM

පළමුවෙන්ම ඩීඑන්ඒ පරීක්ෂණයක් මඟින් දේහය තජුඩීන් මහතාගේ මෘත ශරීරය බව තහවුරු කරගත යුතුය.මේ ප්‍රකාශ ගැනත් අපිට සැක ඇතිවෙනවා. (නි)

:       0       0

පෙර්රා Saturday, 08 August 2015 09:13 AM

සම්බන්ධයක් නැහැ කිව්වා නම් ඇත්තම වෙන්න ඇති නේද? (නදී)

:       0       0

අශාන් Saturday, 08 August 2015 09:13 AM

එක්නැලිගොඩ ඝාතනයටත් ඔහොම තමයි කිවුවේ. දැන් එළිවෙන්නේ කරුණාගෙන් වැඩ ගත්ත හැටි. (නදී)

:       0       0

සුමිත් Sunday, 09 August 2015 03:28 AM

අනේ මන්දා, අන්තිමට තාජුඩීන් තමාවම ඝාතනය කරගන්න ඇති. මට මොකුත් මතක නැහැ. (නි)

:       0       0

රකිත Saturday, 08 August 2015 09:17 AM

එතකොට පසුගිය කාලේ සුදු වැන් වලින් අතුරුදහන් වෙච්ච අයට? (නදී)

:       0       0

බී.ඩබ්.එස්.මෙන්ඩිස් Sunday, 09 August 2015 03:46 AM

රාජපක්ෂවරු මේවට කිසිම සම්බන්ධයක් නැහැ. (නි)

:       0       0

සුගත් Saturday, 08 August 2015 09:49 AM

එහෙනම් එ්ක ඝාතනයක් කියල දන්නවා. (නදී)

:       0       0

නිශාන්ත Sunday, 09 August 2015 04:25 AM

ඝාතනයක් කියලා පිළිගන්නවද? (නි)

:       0       0

මොහ‍ොට්ටාල Sunday, 09 August 2015 04:29 AM

අනේ මන්දා මේවා කොහෙන් කෙළවර වෙයිද කියලා (නි)

:       0       0

සේපාල Sunday, 09 August 2015 04:31 AM

මෙතන තියෙන්නේ මානුෂික ප්‍රශ්නයක් (නි)

:       0       0

නිවන්තක Sunday, 09 August 2015 04:34 AM

එයා අහිංසකයි. එයා මේවා දන්නේ කොහොමද? (නි)

:       0       0

රෝහණ Saturday, 08 August 2015 10:21 AM

වැරදි නැත්නම් බය වෙන්න එපා . (නදී)

:       0       0

ලංකා Saturday, 08 August 2015 10:29 AM

ජය වේවා.. (නදී)

:       0       0

සුමුදු Sunday, 09 August 2015 05:05 AM

ලංකාවේ සමහර මිනිස්සු ම්ලේච්ඡ බව මේකෙන් පෙන්නුම් කරනවා. මොකද මිනී මැරීම, නීතිය ක්‍රියාත්මක නොවීම, මිනී මැරීම ජනතාව අනුමත කිරීම මේවා ම්ලේච්ඡ ලක්ෂණ (නදී)

:       0       0

ප්‍රියංජන Sunday, 09 August 2015 05:05 AM

ආ ඒක ඝාතනයක්ද ? අපි හිතුවෙ රිය අනතුරක් කියලා. ඔක්කොම දැනගෙන ඉඳලත් අපරාදෙ පරීක්ෂනයක් නොකරපු එක (නදී)

:       0       0

උදිත් Saturday, 08 August 2015 11:03 AM

නාමල් බේබි ...කට ඉස්සර කරගන්න එපා. (බ)

:       0       0

ප්‍රදීප් Saturday, 08 August 2015 11:36 AM

ඒක පොලිසියයි අධිකරණයයි බලාගනී නේද රාජ කුමාරයෝ (බ)

:       0       0

සල්ගාදු ප්‍රංශය Saturday, 08 August 2015 11:37 AM

පිස්සුද රාජපක්ෂ පවුලේ කිසිවෙක් තාජුදින් මැරුවේ නැහැ , ඔවුන් තාජුදින් මරන්නට නියෝග දුන්නා පමණි (බ)

:       0       0

මොහොමඩ් Sunday, 09 August 2015 05:30 AM

දැන් තමයි මේවා ගැන හොයන්න හැමෝටම මතක්වෙලා තියෙන්නේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5081 2

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 369 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


ජනපති රනිල් සියල්ල භාර දෙයි
2024 සැප්තැම්බර් මස 22 245 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22)වැනි දා බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 1007 0

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


රුවන් නව ජනපතිට සුබපතයි
2024 සැප්තැම්බර් මස 22 1534 0

අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් නව පාලනයට සුභාශිංසන පළ කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ජනපතිවරණ ප්‍රතිඵලය පි


නවවන විධායක ජනාධිපති ලෙස අනුර හෙට දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 22 3276 0

ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ නවවෙනි විධායක ජනාධිපතිවරයා ලෙස හෙට(23) පෙරවරු 9.00ට කොළඹ ගාලු මුව දොර ප


වැඩි දෙනා කියවූ පුවත්




ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 16078 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 78 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 258 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 132 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site