IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


තාජුඩීන් ඝාතනයට ප්‍රභූ පවුලක හවුලක් ?

ශ්‍රී ලංකා රගර් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනයට හවුල් බව කියන ප්‍රභූ පවුල්වල පුද්ගලයන් ගැන සී.සී.ටී.වී ආරක්ෂක කැමරා සාක්කි රහස් පොලිසිය සතුව ඇතැයි සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා පවසයි.

මෙහි නියම මිනීමරුවන් කවුදැයි රටටම මෙම සීසීටීවී දර්ශනවලින් බලාගත හැකියැයි ද සේනාරත්න මහතා කියයි.

 



අදහස් (0)

තාජුඩීන් ඝාතනයට ප්‍රභූ පවුලක හවුලක් ?

ඉන්දික Monday, 07 December 2015 07:35 AM

සිසිටිවි කියල කිව්වට කොහේදී ගත්ත ඒවාද කියල නැහැනේ. සමහරවිට උත්සවයක ඒවා වෙන්න පුළුවන් !!(ම)

:       0       0

චාමර Monday, 07 December 2015 07:50 AM

මෙයාලට ඔය කේස් එක මතක් වුණේ ළඟදි ජන්දයක්වත් එනවද ? (ම)

:       0       0

සේන Monday, 07 December 2015 07:54 AM

කියවනවා විතරය් කරපු දෙයක් නැහැ (ම)

:       0       0

ජයවික්‍රම Monday, 07 December 2015 08:08 AM

ටියුන් කරනවා විතරයි (ම)

:       0       0

ප්‍රියංකර Monday, 07 December 2015 08:13 AM

කිව්වොත් බොරුවක් දැන් කොහෙන්ද දන්නෑ ආවේ (ම)

:       0       0

කුරේ Monday, 07 December 2015 08:33 AM

ඕක පරණ කතාවක්නේ. (ර)

:       0       0

විජිත් Monday, 07 December 2015 04:04 PM

නන්ද,ඔය කියන මිනීමරු අය ඇතුළු මුළු පවුලම හිතාගෙන හිටියේ ඒ අය " ප්‍රභූ " වරු කියලා. ඒක මානසික රෝගයක එක ලක්ෂණයක්. " හීනමානය" කියන්නේ එයයි. (නි)

:       0       0

ප්‍රසන්න Monday, 07 December 2015 08:42 AM

ඔය කතාව ජනවාරි 08 වෙනිදා ඉදන් කියනවා. (ර)

:       0       0

සිසිර Monday, 07 December 2015 09:01 AM

අපරාධ කරුවන්ට දඬුවම් දිය යුතුයි. (ර)

:       0       0

අකලංක Monday, 07 December 2015 09:01 AM

ඔහොම යමු ඔහොම යමු... (ර)

:       0       0

විජිත Monday, 07 December 2015 09:01 AM

මේ වගේ අයට තවත් ඡන්දය දෙනවද.? (ර)

:       0       0

මාර්ටින් Monday, 07 December 2015 08:58 AM

ඒක ගරු අධිකරණය බලාගනීවි. (ර)

:       0       0

සුමිත් Monday, 07 December 2015 09:06 AM

ඔය සාක්කි මෙච්චර කාලයක් කොහෙද තිබුනේ , ඕවා හංගගෙන හිටියේ කවුද.? (ර)

:       0       0

චානුක Monday, 07 December 2015 09:06 AM

බලනකම් ෂුවර් නෑ. (ර)

:       0       0

තිලක්-ඩුබායි Monday, 07 December 2015 09:13 AM

ඔය කියන ප්‍රභූ පවුල්වල පුද්ගලයන් ගැන මාද්‍ය වලින් පලවෙන්නේ කවදාද? (ර)

:       0       0

පිටබැද්දර ජයා Monday, 07 December 2015 09:26 AM

ප්‍රබු පවුල් ගැනනම් කුමන කතාද ? (ර)

:       0       0

කුරුවිට Monday, 07 December 2015 09:27 AM

තව ඡන්දයක් ළඟද.? (ර)

:       0       0

කුමාර Monday, 07 December 2015 09:33 AM

මිනී මරනවානම් ප්‍රභූ පවුලක් වෙන්නෙ කොහොමද? (ර)

:       0       0

නන්ද Monday, 07 December 2015 09:31 AM

"ප්‍රභූ" යන වචනයේ තේරුම කුමක්ද? එම වචනය මේ වගේ වැඩ කරන ජාතියේ මිනිසුන්ව හැඳින්වීමට යෙදීම හරි ද? "ප්‍රභූ පවුල්වල" අය කරන්නේ "යහපත්", "උසස්" දේවල් නේද? (ර)

:       0       0

නාරද Monday, 07 December 2015 09:49 AM

මෙයාගේ කතා නම් අහලා එපා වෙලා... (ර)

:       0       0

රම්සි Tuesday, 08 December 2015 01:30 PM

බජට් බයිලා. (බ)

:       0       0

රශ්මි Monday, 07 December 2015 09:57 AM

හදිස්සි වෙන්න එපා යහලුවනේ. (ර)

:       0       0

රෙක්ස් Tuesday, 08 December 2015 01:48 PM

එතකොට අර චීන නැව් කේස් එකට මොනවගේ පවුලක්ද හවුල්? (බ)

:       0       0

ප්‍රමීත් Monday, 07 December 2015 10:35 AM

බලමු ඉතිං කවුද මේ ප්‍රභූවරැ කියලා. (ර)

:       0       0

රත්නසිරි Monday, 07 December 2015 10:39 AM

තිර රචකයා කතාව හොදින් දනී (ම)

:       0       0

හෆීල් Monday, 07 December 2015 10:48 AM

දැන් බලයට එවිල්ල අවුරුද්දක් වෙනවා. හැමදාම තාජුඩින් අල්ලන් දඟලනවා මෙයාලා (ම)

:       0       0

විජිත් Monday, 07 December 2015 10:59 AM

නන්ද, බොහොම හරි. (ර)

:       0       0

ආරි Monday, 07 December 2015 11:13 AM

මේ අයගෙ පවුල වගේ තක්කඩි මැර පවුල් තව කොහෙද? (අ)

:       0       0

සිරි Monday, 07 December 2015 11:43 AM

හා, හා, පුංචි ජන්දේට දැන්ම වැඩ පටන් අරගෙන වගේ. (බ)

:       0       0

භද්‍රානි Monday, 07 December 2015 11:59 AM

මිනීමරන එක උතුම් ක්‍රියාවක් වෙන්න ඇති. සීඝ්‍ර ජනගහන වර්ධනයටත් එක හොඳ පිලියමක්. අනික දක්ෂයින් මරුවාම මෝඩයින් ටික ඉතුරු වෙනවා. ඉතින් ඇත්තටම අපිට ජොලි නැද්ද? (ර)

:       0       0

චන්දි Monday, 07 December 2015 12:07 PM

ලිප ගිනි මොලවනතෙක් දිය සැලියේ, සැපයක් යයි කකුළුවෝ දිය කෙලියේ. (ර)

:       0       0

අමිල Monday, 07 December 2015 12:22 PM

බලමුකෝ අපි මොකද වෙන්නේ කියලා. (ර)

:       0       0

සෙනරත් Monday, 07 December 2015 12:18 PM

තවම කතාව විතරයි. (ර)

:       0       0

ශානක Monday, 07 December 2015 12:35 PM

මෙයාගේ පම්පෝරිය අහලා දැන් ඇතිවෙලා (බ)

:       0       0

සොපී Monday, 07 December 2015 12:38 PM

ඉතින්... ඉතින්... තව තව රසකරලා කියන්නකෝ. මේක හරියට හඬකැවූ මෙගා ටෙලියක් වගේ. කුතුහලය රඳවලා නවත්වනවා. (නි)

:       0       0

නඩරාජා Monday, 07 December 2015 01:04 PM

අසරණ තාජුඩීන් අද ඇවිදින මළමිනියක් බවට පත්ව ඇතිගානයි. අනේ අපේ රටේ දේශපාලනය නිසා සාමදානයේ සැතපෙන්නට පවා අපහසුයි. (නි)

:       0       0

පාඨලී Monday, 07 December 2015 01:03 PM

මේවා අයවැය අමතක කරවන්න කියන කතා නොවේවා! (නි)

:       0       0

ආරියපාල Monday, 07 December 2015 01:04 PM

තාජුඩීන්ගේ මරණය මිනීමැරුමක් නම්, සැකකරුවනුත් හඳුනාගෙන නම් සැකකරුවන් කවුරු වුණත් ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වනවා විනා මේ තරුණයාගේ මරණය දේශපාලන වාසි පිණිස යොදානොගත යුතුයි. (නි)

:       0       0

සමන්ති Monday, 07 December 2015 11:43 PM

ප්‍රභූ පවුල්වල පුද්ගලයන් යනු සමාජයේ වැරදි නොකරන වැදගත් පුද්ගලයන් නේද? (නි)

:       0       0

සචිත් Monday, 07 December 2015 06:36 AM

සාක්ෂි තියනවනම් ඇයි අත්අඩංගුවට ගන්නේ නැත්තේ? (බ)

:       0       0

දිලිප් Monday, 07 December 2015 06:38 AM

සාක්කි ඇත්නම් කවර කතාද? නීතියට අනුව කටයුතු කර වැරදිකරුවන්ට තරාතිරම නොබලා නිසි දඩුවම් ලබා දීම තමයි කළ යුතු. සියල්ලන් මේ දෙස විමසිල්ලෙන් බලා සිටින්නේ. (බ)

:       0       0

ක්‍රිෂාන්ත Monday, 07 December 2015 06:42 AM

මෙය පිටුපස ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් තිබිය හැක. (බ)

:       0       0

සෑම් Monday, 07 December 2015 06:49 AM

අධිකරණය ඉදිරියේ විභාග වීමට නියමිත කාරණාවක් ගැන මේ වගේ මෝඩ කතා ප්‍රසිද්ධියේ කීමෙන් මේ අයගේ බුද්ධියේ ප්‍රමාණය කාටත් වැටහෙනවා . කවදා හෝ නඩු විභාගයකදී මේ මෝඩ කතාවල් නිසා විත්තිකරුවන්ගේ පාර්ශවයට හොඳ තර්ක ගොඩනගාගැනීමේ අවස්ථාවක් ලැබෙනවා (බ)

:       0       0

ගස්පේ Monday, 07 December 2015 06:47 AM

සාක්කි තියන් අත්අඩංගුවට ගන්නේ නැතිව ඉන්නේ උන් ටික රට පනිනකන්ද ? නැත්තම් උන්ට කියල ලොක්කෝ ටික මැරුන් කනකන්ද ? (බ)

:       0       0

සම්පත් Monday, 07 December 2015 06:55 AM

මහින්ද රාජපක්ෂව සරත් සිල්වා බේරුවා වගේ මේකත් රනිල් (බ)

:       0       0

ගයාන් Monday, 07 December 2015 06:57 AM

කතන්දර ඉවරයක් නෑ.. කවද අත්අඩංගුවට ගනීද? පුතාට තාම සනීප නැද්ද? උසාවියේ පෙනී හිටින්න? කවුරුත් එකයි (බ)

:       0       0

දුමින්ද Monday, 07 December 2015 06:53 AM

ලබන ඡන්දෙදි වෙන්දේසි කරනවාද ? (බ)

:       0       0

රතන Monday, 07 December 2015 06:59 AM

ඔය බොරු සාක්කි තියෙනවානම් අත්අඩංගුවට ගන්න එපායැ. සමහරවිට යහපාලනේ අයත් ඉන්නවාද දන්නේ නැහැ (බ)

:       0       0

ශාලික Monday, 07 December 2015 07:07 AM

අගමැති මහින්ද විශේෂ සාකච්ඡා...? (බ)

:       0       0

මනෝජ් Monday, 07 December 2015 07:09 AM

ඔහොම කියල වැරදිකරුවෝ ටික රටින් පැනල ගියාම හරි සාක්කි වෙනස් කරාම හරි අල්ලන්න පටන් ගනි (ම)

:       0       0

සඳරුවන් Monday, 07 December 2015 07:20 AM

පුදුමේ කියන්නේ මෙච්චර කාලයක් මෙම සිද්ධියට සිසිටිවි සාක්ෂි තියන බව ප්‍රචාරය වුණේ නැහැනේ. මේක හදිස්සියේමයි මේ සාක්ෂි එන්නේ. (ම)

:       0       0

දිලුම් Monday, 07 December 2015 07:27 AM

අනුන්ගෙ දේවල් කියල ප්‍රසිද්ධ වෙන්න කවදත් දක්ෂයි. (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 548 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 636 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


චන්ද්‍රිකා ජනපතිට සුබ පතයි
2024 සැප්තැම්බර් මස 23 2069 2

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපති අනුර දිසානායක මහතාට සුබ පතා තිබේ.


සතොස සභාපති පසඳ අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1553 3

ලංකා සතොස සභාපති ලෙස කටයුතු කළ පසඳ යාපා අබේවර්ධන මහතා ඉල්ලා අස්වී තිබේ.


නව ජනපතිට තොණ්ඩමාන්ගෙන් සුභ පැතුම්
2024 සැප්තැම්බර් මස 23 1495 3

ලංකාවේ නව වෙන විධායක ජරාධිපතිවරයා ලෙස තේරී පත් වූ අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පතන බව ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති නැගෙනහිර ආණ


ශිෂ්‍යත්ව පේපරේ පිට කළ අධ්‍යාපන ලොක්කා රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 23 1735 0

පහ වසර ශිෂ්‍යත්ව විභාගය ප්‍රශ්න තුනක් කලින් පිට කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් හා මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලබන 7 වැනි ද


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 24717 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23342 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 125 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 381 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 185 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site