ගිය රජය සමයේ ජනාධිපති ලේකම් කාර්යාලයේ තොරතුරු හා සන්නිවේදන අංශයේ පවත්වාගෙන ගිය අභ්‍යන්තර දත්ත ජාල පද්ධතියේ සීපීයූ පරිගණක උපාංගය පෙන්ටියම්ස් ආයතනයේ ප්‍රධාන ඉංජිනේරුවරයාට යවා 2012 මැයි 16 දින සවස 6 සිට පසුදා උදේ 6 දක්වා ලැබුණු හා ලබාගත් දුරකථන ඇමතුම් ගැන වාර්තාවක් ගන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා කොළඹ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගය කළේය.
රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් වන නඩුවකදී එම නියෝගය ලබාදී ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම පාවිච්චි කිරීම තහනම් හෙයින් ඒවා ළඟම තැපැල් කාර්යාලයට
වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි
රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න
මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.
අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි
පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන හැකි ඉක්මනින් එහි වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
තාජුඩීන් නඩුවට පරිගණක විස්තර ඉල්ලයි
පිටබැද්දර ජයා Monday, 05 September 2016 09:08 AM
ඒ අල්ලපනල්ලේ සී පී යු එකත් අතුරුදහන් කියයිද දන්නේ නැහැ.? (ර)
සිරි Monday, 05 September 2016 09:10 AM
මෙය හතරබීරි අපබ්‍රන්සයක් බව තාක්ෂණය ගැන අවබෝධයක් ඇති අයට නම් වැටහෙනු ඇත. පොදුවේ ගත්විට මෙවන් විකාර තේරුම් ගත නොහැකි ජනතාව මුළා කිරීමට හැකිවීම අවාසනාවකි.(අ)
ජස්ටින් Monday, 05 September 2016 09:09 AM
එකටත් ගේම් එක දීල ද දන්නේ නැහැ (අ)