IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


තණමල්විලට හණ වැටකුත් එයි

තණමල්විල අන්නාසි ගල සිට වැල්ලවාය අයිස්පීල්ල දක්වා කිලෝමීටර් 46ක විදුලි වැටක් ඉදි කර   වල් අලින්ගෙන් ගම් බිම් රැක ගැනීමට වනජීවී සම්පත් සංරක්ෂණ ඇමති ගාමිණී විජිත් විජයමුණි මහතා සැරසෙයි.

ඒ සඳහා යන වියදම රුපියල් දෙකේටි තිස් ලක්ෂයකි.

වනජීවී අධ්‍යක්ෂ ජනරාල් එස් ඩී රත්නායක මහතාද සහභාගී වූ ආරම්භක උත්සවය තණමල්විල කුඩාඔයෙන් ඇරැඹිණි.

විදුලි වැටට සමාන්තරව හණ වැටක් ඉදි කිරීමට ද යයි.

හණ කර්මාන්තය දියුණු කිරීමද එහි එක් අරමුණකි.

ඇමැතිවරයා සිය පෞද්ගලික වියදමින් හණ කර්මාන්තය ගැන අධ්‍යයනයක් ද කළේය.

වැට ඉදි කිරීම සිවිල් ආරක්ෂක බලකායට පැවරේ.

හණ වගාවට චීනයේ මූල්‍ය සම්පත් හා තාක්ෂණ දැනුමත් ලැබේ.

 



අදහස් (0)

තණමල්විලට හණ වැටකුත් එයි

වරුණ Thursday, 09 May 2013 07:33 AM

වැටවල් ගලෝලා කිරිහරක් කැළේට දක්කන අය‍ටත්, දර කඩන්න වැටවල් කඩාගෙන යන අයටත් දඩුවම් කරන්න වේවි වැට ආරක්ෂා කරගන්න (නි)

:       0       0

චතුල වෙරෝනා Wednesday, 08 May 2013 07:39 PM

මේ සිවිල් බලකායෙ නියම කොල්ලො සෙට් එකක්නෙ ඉන්නෙ. දැක්කම බඩ පිරෙනවා (නි)

:       0       0

සරත් Wednesday, 08 May 2013 07:43 PM

අපරාදෙන ඔය වැටට දිගට හණ වගාකරන්නේ, ගෝනි මහන්නද? තණමල්විලත් වෙලා වවන්න තිබුනේ ගංජා වැටක්නේ!මොකද අපේ රටට දැන් කැසිනොත් එන එකේ ඔය පැත්තක් ටිකක් දියුනු කළා නම්නේ හොඳ! (නි)

:       0       0

ගාමිණී-සිරි Wednesday, 08 May 2013 08:22 PM

ඔය විදුලි වැටවල් යල් පැනගිය ක්‍රම. අලි දන්නවා මේවයින් පැනල යන්න. හණ වල එතරම් කටු නැහැ.තාක්ෂණය දියුණු කාලයේ මීට වඩා අඩු වියදමින් වැඩක් කිරීමට විදේශ සහාය හා දැනුම උපයෝගී කරගන්නවා නම් වටිනවා! (නි)

:       0       0

ඊගල් Thursday, 09 May 2013 10:10 AM

ගාමිණී-සිරි, හන ගස් අඩි 10කට වඩා උසට ඝනව වැඩෙනවා. ශක්තිමත්ව කටු විහිදෙනවා. අලින්ට හන වැටක් තල්ලුකරලා එන්න කිසිම ඉඩක් නැහැ. ඊට ආසන්නවම පිටින් විදුලි වැටකුත් තියෙද්දි. මම ටීවී එකේ එහෙම තැනක් දැක්කා. එකම දේ මිනිසුන්ගෙන් මේ දෙකම ආරක්ශා කරගැනීම. (නි)

:       0       0

විජේසිංහ Thursday, 09 May 2013 10:13 AM

මේක හොඳයි. හැබැයි නඩත්තුවත් දිගටම් තියාගන්න වෙයි (නි)

:       0       0

චරිත් Wednesday, 08 May 2013 09:10 PM

අලින් වෙඩි තබා මරනවාට වඩා, අලින් උන්ගේ නීජ භූමි වලින් එලවනවා‍ට වඩා අගය කළ යුතු වැඩක්. ඇමතිතුමා ගැන සතුටුයි. (නි)

:       0       0

රොසාන් Thursday, 09 May 2013 10:56 AM

අදහස නම් හොදයි. මම අසා තිබෙනවා පැරණි කාලේ ගම්මාන වල ගම්මානය සහ කුබුරු යාය වටා කුකුරුමාන, එරමිණිය වෙනි ස්වබාවික කටු සහිත වැටවල් නිර්මාණය කර තිබු බව. එය සාර්ථකව පවතින්න ඇති ඒ කාලේ අලි මිනිස් ගැටුම් නොතිබීමට.(නදී)

:       0       0

පියල් Thursday, 09 May 2013 11:12 AM

මේක හොද වැඩක්. තව හොද ක්‍රමයක් තමා මී මැස්සන් බෝ කීරීම. අප්‍රිකාවේ මාසි ගෝත්‍රිකයන්ගේ ඉඩමේ හතර කොනේ මී වඩ හි කරලා ඒවාට කම්බියෙන් වටේ එක කර තියෙනවා. අලියා කම්බියේ ගවුනොත් මී මැස්සන් ඌට කරදර කරනවා. අලි මාර බයයි මී මැස්සන්ට හොඩේ දිගේ යයී කියල. (ස)

:       0       0

අජිත් කරුණාරත්න Thursday, 09 May 2013 12:21 PM

දැනට අවුරුදු 20 ට විතර කලින් පුත්තලමේ නීල බැම්ම ව්‍යාපාරයේ වනාතවිල්ලුව දක්වා තිබෙන ඇල මාර්ගය දෙපැත්තේ අපි තල් පැල හිටෙව්වා අලින්ගෙන් බේරගන්න. ඊට පස්සේ යන්න බැරි වුණා බලලා එන්නවත්. සාර්ථකද දන්නේ නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මන්ත්‍රී වාහන, විශ්‍රාම වැටුප් නතර කිරීම ගැන හොයන්න කමිටුවක්
2024 සැප්තැම්බර් මස 30 94 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් ක


ඉන්ධන මිල පහළට
2024 සැප්තැම්බර් මස 30 971 0

ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය.


සයිබර් අපරාධකවන් මෙරටට ඒම ජාතික ආර්ථිකයට විශාල බලපෑමක්
2024 සැප්තැම්බර් මස 30 259 0

යුක්ක්‍රේන, බල්ගේරියන් හා ඉන්දීය ජාතික සයිබර් අපරාධකවන් විශාල ප්‍රමාණයක් සංචාරකයින් ලෙස මෙරටට ඇතුළු වී සිදු කරන මුදල් වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධ


ලෙබනන් සහ සිරියා ශ්‍රී ලාංකිකයනට විශේෂ පණිවිඩයක්
2024 සැප්තැම්බර් මස 30 158 0

ලෙබනනයේ සහ සිරියාවේ මතුව ඇති අවිනිශ්චිත තත්වය හේතුවෙන් එම රටවල සංචාරය කිරීමෙන් වළකින්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය එම රටවල් පිළිබඳ සංචාරක උපදේශනය ය


“පක්‍ෂය පාවාදුන් අයට නාමයෝජනා දෙන්නේ නෑ“
2024 සැප්තැම්බර් මස 30 357 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාවාදුන් කිසිවකුට නැවත එම පක්ෂයේ ඉහළ නිලතල හෝ නාම යෝජනා නොදෙන බවත් එම පිරිස සම්බන්ධයෙන් පක්‍ෂය ගත් ස්ථාවරයේ අඛණ්ඩව සිටින බවත


මට ගහන්න කවුරුත් එන්නේ නෑ
2024 සැප්තැම්බර් මස 30 883 0

ප්‍රභූ ආරක්‍ෂාවට තමන් කැමැතක් දක්වන පුද්ගලයෙක් නොවන බවත් ප්‍රභූ ආරක්‍ෂාව ඉවත් කළ ද ප්‍රශ්නයක් නොවන බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (30)


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38288 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25225 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site